26/09/2026
පින්බර බිනර පොහෝ දිනයක් වේවා!🌕🙏
බිනර පුර පසළොස්වක පොහොය දිනය ශ්රී ලාංකේය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී දිනයකි.
🪷 භික්ෂුණී ශාසනයේ ආරම්භය සිදුවීම.
🪷 මහා ප්රජාපතී ගෝතමී තෙරණිය ඇතුළු කාන්තාවන්ට පැවිදි වීමට අවසර ලැබීම වැනි වැදගත් සිදුවීම් සිදු වූයේ අද වැනි බිනර පුරපසළොස්වක පොහොය දිනක ය.
ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🙏 🌕🪷
Flyer & Caption by - Tarinya Isiwari