Faculty of Computing Student Community

Faculty of Computing Student Community Official Page Faculty of Computing Student Community | Sri Lanka Institute of Information Technology

02/09/2026

විරාමය 2026 ✨
Sanuka Wickramasinghe

🎥 Thevindu Thenura

01/09/2026

හීන අතරින් ඇවිදන් ආ තාලයකින්, මතකයන්ට තවත් ලස්සන පිටුවක් එක් කරමින් විරාමය 2026 වර්ණවත් කළ WePlus 🎸🎶

Videography : Visith Rathnayake
Edited : Visith Rathnayake

⚓ සත්සර සයුරේ යාත්‍රා කරන අපේ නෞකාවට,විශ්වාසයේ නැංගුරමක් වූ අපගේ Official Banking Partner සමඟින්… 🌊🏦විරාමය 2026 — ගමන තව...
30/08/2026

⚓ සත්සර සයුරේ යාත්‍රා කරන අපේ නෞකාවට,
විශ්වාසයේ නැංගුරමක් වූ අපගේ Official Banking Partner සමඟින්… 🌊🏦

විරාමය 2026 — ගමන තවත් ශක්තිමත්ව ඉදිරියට!

⚓ සත්සර සයුරේ නෞකාව දියත් වෙන්න තවත් දින 1යි… 🌊🎶රළ අතර සැඟවුණු රිද්මයන් සමඟ, “විරාමය 2026” අමතක නොවන සංගීතමය ගමනකට සූදාන...
30/08/2026

⚓ සත්සර සයුරේ නෞකාව දියත් වෙන්න තවත් දින 1යි… 🌊🎶

රළ අතර සැඟවුණු රිද්මයන් සමඟ, “විරාමය 2026”
අමතක නොවන සංගීතමය ගමනකට සූදානම්! ⛵✨

⚓ විරාමය 2026 සංගීතමය නෞකාවේ කතාව, ජනතාව වෙත රැගෙන යන අපගේ Official Newspaper Partner වෙත හදවතින්ම ස්තූතියි! 📰🌊ඔබගේ අත්ව...
30/08/2026

⚓ විරාමය 2026 සංගීතමය නෞකාවේ කතාව, ජනතාව වෙත රැගෙන යන අපගේ Official Newspaper Partner වෙත හදවතින්ම ස්තූතියි! 📰🌊

ඔබගේ අත්වැලෙන් සත්සර සයුරේ අපේ හඬ තවත් දුරට ගලා යයි. 🎶✨

⚓ විරාමය 2026 සංගීතමය ගමනේ සෑම අමතක නොවන මොහොතක්ම සදාකාලික කරවන අපගේ Official Photography Partner වෙත හදපිරි ස්තූතියි! 📸...
30/08/2026

⚓ විරාමය 2026 සංගීතමය ගමනේ සෑම අමතක නොවන මොහොතක්ම සදාකාලික කරවන අපගේ Official Photography Partner වෙත හදපිරි ස්තූතියි! 📸✨

ඔබගේ කැමරා කාචය හරහා, සත්සර සයුරේ මතකයන් තවත් දිගු කාලයක් ජීවමාන වෙයි. 🌊🎶

🌊 සත්සර සයුරේ අපේ නෞකාවට ජීවයක් එක්කළ ඔබ සැමට හදපිරි ස්තූතියි! ⚓🎶“විරාමය 2026” සාර්ථක කරගැනීමට එක්වූ ඔබගේ ආදරය, උද්යෝගය ...
30/08/2026

🌊 සත්සර සයුරේ අපේ නෞකාවට ජීවයක් එක්කළ ඔබ සැමට හදපිරි ස්තූතියි! ⚓🎶

“විරාමය 2026” සාර්ථක කරගැනීමට එක්වූ ඔබගේ ආදරය, උද්යෝගය සහ සහයෝගය තමයි මේ ගමනේ ලස්සනම මතකය. 💙✨

නැවතත් හමුවෙමු තවත් අමතක නොවන ගමනකින්! ⛵

⚓ විරාමය 2026 සංගීතමය ගමනට වර්ණවත් අත්වැලක් වූ අපගේ Official Printing Partner වෙත හදපිරි ස්තූතියි! ✨ඔබගේ වටිනා සහයෝගයෙන්...
26/08/2026

⚓ විරාමය 2026 සංගීතමය ගමනට වර්ණවත් අත්වැලක් වූ අපගේ Official Printing Partner වෙත හදපිරි ස්තූතියි! ✨

ඔබගේ වටිනා සහයෝගයෙන්, අපේ නෞකාවේ කතාව තවත් අලංකාරව දිග හැරෙයි. 🌊🎶

⚓ විරාමය 2026 සංගීතමය ගමනට නැවුම් අත්වැලක් වූ අපගේ Official Beverage Partner වෙත හදපිරි ස්තූතියි! ✨ඔබගේ වටිනා සහයෝගයෙන්,...
26/08/2026

⚓ විරාමය 2026 සංගීතමය ගමනට නැවුම් අත්වැලක් වූ අපගේ Official Beverage Partner වෙත හදපිරි ස්තූතියි! ✨

ඔබගේ වටිනා සහයෝගයෙන්, අපේ නෞකාවේ සංගීතමය ගමන තවත් සුවිශේෂී වෙයි. 🌊🎶

⚓ අතීත විරාමය මතකයන් අතරින්…නැවතත් සත්සර සයුරේ අලුත් ගමනකට අපේ නෞකාව සූදානම්! 🌊🎶විරාමය 2026 — ඔබේ මතකයන්ට නැවත රිද්මයක් ...
26/08/2026

⚓ අතීත විරාමය මතකයන් අතරින්…

නැවතත් සත්සර සයුරේ අලුත් ගමනකට අපේ නෞකාව සූදානම්! 🌊🎶

විරාමය 2026 — ඔබේ මතකයන්ට නැවත රිද්මයක් එක් කරන්න.

Address

Sri Lanka Institute Of Information Technology
Malabe

Alerts

Be the first to know and let us send you an email when Faculty of Computing Student Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Faculty of Computing Student Community:

Shortcuts

Share