Art society - Faculty of Agriculture University of Ruhuna

Art society - Faculty of Agriculture University of Ruhuna Create bonds with the community through the Arts

☃️❄️Tunes of Winter☃️❄️Harmonizing the joy of the season, our Christmas Carol Function echoes with melodies of festive c...
18/12/2023

☃️❄️Tunes of Winter☃️❄️

Harmonizing the joy of the season, our Christmas Carol Function echoes with melodies of festive cheer.

Join us in a musical celebration where every note resonates with the spirit of warmth and togetherness.

Let the enchanting tunes guide you through a winter wonderland of song and merriment.

Unwrap the magic of Christmas through the enchanting voices that fill the air, creating memories that will linger long after the final chords fade away. 🎶✨





සංවේදනීය මොනෝභාව ආමන්ත්‍රණය කරනු වස් කලාවෙහි සුමිහිරි තැන් ස්පර්ශ කරමින් නාට්‍ය ගීත හා නර්තන පෙලහරකින් පසුගිය දා හැඩවුන ...
06/12/2023

සංවේදනීය මොනෝභාව ආමන්ත්‍රණය කරනු වස් කලාවෙහි සුමිහිරි තැන් ස්පර්ශ කරමින් නාට්‍ය ගීත හා නර්තන පෙලහරකින් පසුගිය දා හැඩවුන *"මාර නාටකය 2023"* සාර්ථක ලෙස නිමා විය.

ගලා යන දිය බිදු මොහොතක විශාල දිය පහරක් වනු සේම නන් අයුරින් අප හා රැදුන ඔබ අපට ශක්තියක්.

ඉදින් ඒ වෙනුවෙන් ඇප කැපවී අප හා රැදී සිටි නන් අයුරින් අප හට දායක වූ සුවහසක් පිරිසට කලා සංගමයේ අපගේ හද පිරි ස්තූතිය.

Society
Union
of Agriculture
of Ruhuna

04/12/2023

හරිතයේ කලා සංගමය
වාර්ෂිකව ඉදිරිපත් කරන "මාර නාටකය 2023" මෙවර සීතල උදුවප් මාසයේ සැදෑ සමයක ඔබ වෙත් ගෙන එන්නට අප නොඉවසිල්ලෙන්

ඉතින් මනමේ කුමරියත් ලෙන්චිනාත් දික්තලත් සමග සොකරි කෝලම් නාඩගම් වලින් හැඩවුනු වේදිකාවේ
නව නාට්‍ය නිර්මාණ ගොන්නක් රසවිදින්නට ආයුබොවන්.....

Society
Union
of Agriculture
of Ruhuna

හෙළ කලා කෙත නිරූපණය කරනු වස් අත් නොහැරිය  අලංකාර භාවපූර්ණ නිර්මාණයක් වන නාට්‍ය කලාව;රස පූර්ණ අර්ථ පූර්ණ නිර්මාණ ගොන්නකින...
01/12/2023

හෙළ කලා කෙත නිරූපණය කරනු වස් අත් නොහැරිය අලංකාර භාවපූර්ණ නිර්මාණයක් වන නාට්‍ය කලාව;

රස පූර්ණ අර්ථ පූර්ණ නිර්මාණ ගොන්නකින් ඔබ හා ගෙන එන්නට
හරිත පීඨ රග මඩල ලහි ලහියේ සූදානමින්..........

හරිතයේ කලා සංගමය වාර්ෂිකව ඉදිරිපත් කරන මාර නාටකය 2023 මෙවර සීතල උදුවප් මාසයේ සැදෑ සමයක ඔබ වෙත ගෙන එන්න නොඉවසිල්ලෙන්..........

ඉතින් ලෙන්දොර බිද හැර ලෙන්චිනාත්... දික්තලත්... සමග සොකරි කෝලම් නාඩගම් වලින් හැඩවුනු වේදිකාව රසවිදින්නට ආයුබොවන්..........

Society
Union
of Agriculture
of Ruhuna

කෘෂි පීඨයේ අභිමානය.හැමෝම උදව්වක් දෙමු.❤️❤️❤️❤️
01/12/2023

කෘෂි පීඨයේ අභිමානය.හැමෝම උදව්වක් දෙමු.❤️❤️❤️❤️

තනි මංසල තනි නොකෙරූ  නොමියෙන මතකයක් වෙනුවෙන් අප හා රැදි ආදරණීය ඔබට  හෘදයාංගම ස්තූතිය..2023/07/28  Society   Media Unit  ...
02/08/2023

තනි මංසල තනි නොකෙරූ
නොමියෙන මතකයක් වෙනුවෙන් අප හා රැදි ආදරණීය ඔබට හෘදයාංගම ස්තූතිය..
2023/07/28

Society
Media Unit
union
of Agriculture
of Ruhuna

24/07/2023

විශ්වීය භාෂාවක් වූ සංගීතයේ හා සාහිත්‍යයේ සුසංයෝගය වන;
දෘශ්‍ය මාන චායා මත
ජීව්‍ය රස මතුකරන්නා වූ
ගීතය නම්
ව්‍යවහාරික කලා මාධ්‍යයේ
මනස්කාන්ත සිනමානාත්මක තරණය...🎵🎶✨.....................................................................
ප්‍රේක්ෂක හද රොද බැද තබාගත්
නිර්මාණ ගොන්නක
මනා සංකලනයකින්
හමුවෙමු හෙට

හද තනි නොකරන
*තනි මංසලෙන්* ....❤️🎻

Society
Media Unit
Union
Agriculture
of Ruhuna

සිනමා චින්තන ගොන්නක රසභාව පිරි තනු රැසක්  ආරෝපණය  කරගත් ගේය ආරකහෘදයාංගම ආමන්ත්‍රණයසියුම්   ආත්මීය හැගීමෙන්සීමා විරහිතව  ...
23/07/2023

සිනමා චින්තන ගොන්නක
රසභාව පිරි තනු රැසක්
ආරෝපණය කරගත්
ගේය ආරක
හෘදයාංගම ආමන්ත්‍රණය
සියුම් ආත්මීය හැගීමෙන්
සීමා විරහිතව
විදගන්න........❤️✨

හද තති නොකරන
තනි මංසල වෙත
ඔබත් පිය නගන්න........🎻🎶

Society
Media Unit
# Student Union
# Faculty of Agriculture
# University of Ruhuna

යුගෙන් යුගේ ස්වරාගමනයකටගේය ධාරා මුසු කළ...කැමරා කෝණ තුළ බිහිවූඅතීත වර්තමාන මතකාවර්ජනය...ස්වතන්ත්‍ර කලා ධාරවක උරුමයසියුම්...
23/07/2023

යුගෙන් යුගේ ස්වරාගමනයකට
ගේය ධාරා මුසු කළ...
කැමරා කෝණ තුළ බිහිවූ
අතීත වර්තමාන මතකාවර්ජනය...
ස්වතන්ත්‍ර කලා ධාරවක උරුමය
සියුම්ව විදගන්න...

හරිතයේ දිග හැරෙන සොදුරු හෝරා සංකලනය ළගදීම...🎶

society
Media Unit
Union
of Agriculture
of Ruhuna

"There's no one else you'd share popcorn with"🍿🌝Another achievement of the Art society. "Art is an experience not an obj...
21/07/2023

"There's no one else you'd share popcorn with"🍿🌝
Another achievement of the Art society.

"Art is an experience not an object."
So being engaging with us to have more events further.. ✨

Movie time
"2018"
"Everyone is a Hero"🎥

2023.07.19

Society
Media Unit
Union
of Agriculture
of Ruhuna

Hey allies,One day more to  be entertain with the upcoming curious  event🌚So kick out from your dull patern of the life ...
18/07/2023

Hey allies,

One day more to be entertain with the upcoming curious event🌚

So kick out from your dull patern of the life and take hold of the moment tomorrow 🤩🍿🎥

Hope you enjoy with our blockbuster 🌝🤡💕👽💔

society
Media
Union
of Agriculture
of Ruhuna

08/03/2023

Address

Mapalana

Website

Alerts

Be the first to know and let us send you an email when Art society - Faculty of Agriculture University of Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Art society - Faculty of Agriculture University of Ruhuna:

Share