Walagambahuwamv

Walagambahuwamv fecebook

13/10/2024
12/09/2024

..චිරං ජයතු ..
වළගම්බා විදුහල් මාතා

එල්ලේ සම්මේලනයේ සංවිධානයේ න් පැවැත් වු උතුරුමැද පළාත් එල්ලේ තරගයෙන් 16 න් පහළ බාලක එල්ලේ කණ්ඩායම තුන්වන ස්තානය ලබාගෙන ඇත...
17/09/2022

එල්ලේ සම්මේලනයේ සංවිධානයේ න් පැවැත් වු උතුරුමැද පළාත් එල්ලේ තරගයෙන් 16 න් පහළ බාලක එල්ලේ කණ්ඩායම තුන්වන ස්තානය ලබාගෙන ඇත.
සුභ පැතුමි ..!!!

18/06/2021

2022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍ර මෙම දින වලදී නිකුත් කෙරේ..
අයදුම් පත්‍ර වලගම්බාහුව අශෝකා මහත්මියගේ වෙළඳසැලෙන් ලබා ගත හැක.
®®® අයදුම්පත්‍ර භාරදීම තැපැල් මාර්ගයෙන් හෝ පාසලට ගෙනවිත් බාර දිය හැකිය .....අනු / වළගම්බාහු මහා විද්‍යාලය....

30/04/2021

දූ දරුවනි ආරක්ෂිතව තම නිවෙස් වලම රැඳී සිටින්න ...
සෞඛ්‍ය ආරක්ෂිත මග පෙන්වීම් අනුගමනය කරන්න.....

11/09/2020
....චිරං ජයතු....  වළගම්බා විදුහල් මාතා....     69 වෙනි උපන්දිනයට  සුභාශිංසන..
11/09/2020

....චිරං ජයතු.... වළගම්බා විදුහල් මාතා....
69 වෙනි උපන්දිනයට සුභාශිංසන..

28/04/2020

අනු/ වළගම්බාහුව මහ විද්‍යාලයේ අ.පො.ස. ( සා.පෙ) 2019 විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් සියලු දු දරුවන්ට උණුසුම් සුබ පැතුමි....

අනු/වළගම්බාහුව මහ විද්‍යාලයේ පුස්තකාලය නවීකරණය කොට ප්‍රාථමික අංශයේ පංති සදහා පංති පුස්තකාල පිහිටුවා දුදරුවන්ගේ අධ්‍යාපනය...
16/01/2020

අනු/වළගම්බාහුව මහ විද්‍යාලයේ පුස්තකාලය නවීකරණය කොට ප්‍රාථමික අංශයේ පංති සදහා පංති පුස්තකාල පිහිටුවා දුදරුවන්ගේ අධ්‍යාපනයට අතහිත දුන් රජරට වි.විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත් වු සිසු සිසුවියන් සියලු දෙනටම විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ හා දු දරුවන්ගේ හදපිරි ප්‍රණාමය ....
2019.12.15 දා.....

Address

Anu/Walagambahuwa M. V./walagambahuwa/Maradankadawa
Maradankadawala
50080

Telephone

+94718661714

Website

Alerts

Be the first to know and let us send you an email when Walagambahuwamv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Walagambahuwamv:

Share