WKKC Korean Language Training Centre Wasantha K.

Koswattha
Koswattha Korean Center

වර්ෂ 1995 දී ශ්‍රී ලංකාවට ලැබුනු ප්‍රථම කොරියානු රැකියා අවස්ථාවන්හී ප්‍රථම කණ්ඩායමට එක්වූ මම එතැන් සිට අඛණ්ඩව වර්ෂ 2005 දක්වා කොරියාවේ සේවය කළෙමි. එහිදී කොරියානු ජන සමාජය පිළිබදව මෙන්ම කොරියානු ජාතිකයින් සිතන පතන ආකාරය, කොරියානු සංස්කෘතිය පිළිබදව මැනවින් තේරුම්ගත් මා ඔවුනට අවශ්‍ය අන්දමින් වැඩකටයුතු සිදුකරන ආකාරයද අධ්‍යයනය කර වටහාගත්තෙමි. එසේ වසර 10 ක් කොරියාවේ ජි

වත් වෙමින් අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තා සේම කොරියානු භාෂාව පිළිබදවද හැදැරුවෙමි. පසුව මා 2012 වර්ෂයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ඇකඩමියෙන් කොරියානු භාෂාව හදාරා එම ශිෂ්‍ය කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගනිමින් කොරියානු භාෂා පාඨමාලාව සම්පූර්ණ කළෙමි.

දැනට වසර 9 ක කාලයක් කොරියානු භාෂා උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මා අනුරාධපුරය, දඹුල්ල, මාතලේ, මහනුවර, කෑගල්ල, ගම්පහ, ගාල්ල යන ප්‍රදේශ වල තරුණ තරුණියන්ගේ කොරියානු රැකියා සිහිනය සැබෑකර දී ඇති අතර වර්තමානයේ අනුරාධපුර, දඹුල්ල, මාතලේ සහ කෑගල්ල යන ප්‍රදේශයන්හී කොරියානු භාෂා පාඨමාලා පවත්වනු ලැබේ.

අපගේ පාඨමාලාවේ සාර්ථකත්වය

01. පළමු දින 3 තුලදී කොරියානු බසෙහි සියලුම අක්ෂර කියා දී ඕනෑම වචනයක් තනිවම ලිවීමට හා කියවීමට හුරු කිරීම.
02. දින 5 ක් තුලදී කොරියානු බසින් ව්‍යාකරණානුකූලව වාක්‍ය තනිව ලියවීම.
03. දින 8 ක් තුලදී සහභාගී වූ සියළු දෙනා තමා ගැන කොරියානු බසින් ලිඛිතව සහ වාචිකව වාක්‍ය 10 කින් හැදින්වීම.
04. දින 8 න් පසුව චතුර ලෙස කොරියානු භාෂාවෙන් ලිවීම සහ කියවීම ඉගෙන ගත් පසු විෂය නිර්දේශය පොත මුල් පාඩමේ සිට අවසානය දක්වා අති සාර්ථකව අවසන් කිරීම.

දිවයිනටම online free seminar 🇰🇷✈〽️ සියලුම සිසුන් රාත්‍රී 08.00 ට සම්බන්ධ වන්න 🎓  Korean Online📆 Aug 18, 2026 08:00 PM Co...
18/08/2026

දිවයිනටම online free seminar 🇰🇷✈
〽️ සියලුම සිසුන් රාත්‍රී 08.00 ට සම්බන්ධ වන්න

🎓 Korean Online
📆 Aug 18, 2026 08:00 PM Colombo

Zoom

Join Zoom Meeting
https://zoom.us/j/92285281226?pwd=Zyh8VXaSrRNbH2E6KD2wbDXZlPc8Yv.1

Meeting ID: 922 8528 1226
Passcode: 093245
l

Youtube

https://youtube.com/?si=hjUmbeboumP2hLjV

Technical Support
070 666 0558 ☎️

දේශක්. වසන්ත කේ. කොස්වත්ත

15/08/2026

🇰🇷 2027 කොරියානු භාෂාව

📚 නව පංති ආරම්භ වන ස්ථාන හා වේලාවන්

🔰 දඹුල්ල – ශිල්ප
🗓️ බදාදා
🕗 උදේ 8.00

🔰 අනුරාධපුර – විස්ටා
🗓️ බ්‍රහස්පතින්දා
🕗 උදේ 8.00

🔰 මාතලේ – සිප්වේ
🗓️ සෙනසුරාදා
🕗 උදේ 8.00

🌐 දිවයිනටම Online (Zoom) පංති
🗓️අගෝස්තු 18
🕖රාත්‍රී 8.00

📲 ලියාපදිංචි වීම සඳහා පහත WhatsApp සමූහයට දැන්ම සම්බන්ධ වන්න. 👇

https://chat.whatsapp.com/KW0wS8mz7jXCfWWTqpy5Vv

👨‍🏫 දේශක
වසන්ත කේ. කොස්වත්ත

📞 විමසීම්: 077 420 50 48

📢 ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න!

12/08/2026

Smart විදිහට කොරියන් ඉගෙනගන්න ඔබත් අදම අපත් සමග එක්වන්න ✈️🇰🇷

🇰🇷 WKKC ONLINE
2027 කොරියානු භාෂාව ✈️

🌐 දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට Zoom හරහා සජීවීව ඉගෙන ගන්න!

🗓️අගෝස්තු 18
🕖රාත්‍රී 8.00

📲 Online පංතියට ලියාපදිංචි වීම සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🔰 070 799 7897

📩 "Online Korean Class" යනුවෙන් සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න.

🔴වැඩි විස්තර සදහා පහත WHATSAPP සමූහයට සම්බන්ධවන්න 👇

https://chat.whatsapp.com/LexCmMkwIwZ2bJY0sJK3Mx

🇰🇷 WKKC ONLINE

🇰🇷 WKKC ONLINE 2027 කොරියානු භාෂාව ✈️🌐 දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට Zoom හරහා සජීවීව ඉගෙන ගන්න!🗓️අගෝස්තු 18🕖රාත්‍රී 8.00📲 ...

11/08/2026

🇰🇷 2027 කොරියානු භාෂාව 📚 නව පංති ආරම්භ වන ස්ථාන හා වේලාවන්🔰 අනුරාධපුර – විස්ටා🗓️ අගෝස්තු 7  සිකුරාදා🕗 උදේ 8.00🔰 මාතලේ – ...
06/08/2026

🇰🇷 2027 කොරියානු භාෂාව

📚 නව පංති ආරම්භ වන ස්ථාන හා වේලාවන්

🔰 අනුරාධපුර – විස්ටා
🗓️ අගෝස්තු 7 සිකුරාදා
🕗 උදේ 8.00

🔰 මාතලේ – සිප්වේ
🗓️ අගෝස්තු 8 සෙනසුරාදා
🕗 උදේ 8.00

🔰 දඹුල්ල – ශිල්ප
🗓️ අගෝස්තු 12 බදාදා
🕗 උදේ 8.00

🌐 දිවයිනටම Online (Zoom) පංති
🗓️අගෝස්තු 18
🕖රාත්‍රී 8.00

📲 ලියාපදිංචි වීම සඳහා පහත WhatsApp සමූහයට දැන්ම සම්බන්ධ වන්න. 👇

https://chat.whatsapp.com/KW0wS8mz7jXCfWWTqpy5Vv

👨‍🏫 දේශක
වසන්ත කේ. කොස්වත්ත

📞 විමසීම්: 077 420 50 48

📢 ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න!

🇰🇷 2027 කොරියානු භාෂාව 📚 නව පංති ආරම්භ වන ස්ථාන හා වේලාවන්🔰 අනුරාධපුර – විස්ටා🗓️ අගෝස්තු 7  සිකුරාදා🕗 උදේ 8.00🔰 මාතලේ – ...
05/08/2026

🇰🇷 2027 කොරියානු භාෂාව

📚 නව පංති ආරම්භ වන ස්ථාන හා වේලාවන්

🔰 අනුරාධපුර – විස්ටා
🗓️ අගෝස්තු 7 සිකුරාදා
🕗 උදේ 8.00

🔰 මාතලේ – සිප්වේ
🗓️ අගෝස්තු 8 සෙනසුරාදා
🕗 උදේ 8.00

🔰 දඹුල්ල – ශිල්ප
🗓️අගෝස්තු 12 බදාදා
🕗 උදේ 8.00

🌐 දිවයිනටම Online (Zoom) පංතිය

📲 ලියාපදිංචි වීම සඳහා පහත WhatsApp සමූහයට දැන්ම සම්බන්ධ වන්න. 👇

https://chat.whatsapp.com/KW0wS8mz7jXCfWWTqpy5Vv

👨‍🏫 දේශක
වසන්ත කේ. කොස්වත්ත

📞 විමසීම්: 077 420 50 48

📢 ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න!

31/07/2026

අපේ online කොරියන් පංතිය 🇰🇷✈️

වසන්ත කේ. කොස්වත්ත

🇰🇷 2027 කොරියානු භාෂාව 📚 නව පංති ආරම්භ වන ස්ථාන හා වේලාවන්🔰 අනුරාධපුර – විස්ටා🗓️ අගෝස්තු 7  සිකුරාදා🕗 උදේ 8.00🔰 මාතලේ – ...
30/07/2026

🇰🇷 2027 කොරියානු භාෂාව

📚 නව පංති ආරම්භ වන ස්ථාන හා වේලාවන්

🔰 අනුරාධපුර – විස්ටා
🗓️ අගෝස්තු 7 සිකුරාදා
🕗 උදේ 8.00

🔰 මාතලේ – සිප්වේ
🗓️ අගෝස්තු 8 සෙනසුරාදා
🕗 උදේ 8.00

🔰 දඹුල්ල – ශිල්ප
🗓️ අගෝස්තු 12 බදාදා
🕗 උදේ 8.00

🌐 දිවයිනටම Online (Zoom) පංතිය

📲 ලියාපදිංචි වීම සඳහා පහත WhatsApp සමූහයට දැන්ම සම්බන්ධ වන්න. 👇

https://chat.whatsapp.com/KW0wS8mz7jXCfWWTqpy5Vv

👨‍🏫 දේශක
වසන්ත කේ. කොස්වත්ත

📞 විමසීම්: 077 420 50 48

📢 ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න!

Address

Aluviharaya
Matale Town
21000

Telephone

+94774205048

Website

Alerts

Be the first to know and let us send you an email when WKKC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share