විදු මෑණියන්

විදු මෑණියන් Official OB page විදු මෑණියනි ඔබට සදා අප ණය ගැතියි..... (ආදි ශිෂ්‍ය සංගමය)

Krishni Siriwardhana 🌹🍃💛Happy retirement life madam..
20/04/2026

Krishni Siriwardhana
🌹🍃💛
Happy retirement life madam..

03/02/2026
Krishni Siriwardhana  ජයග්‍රහණයක් ලැබුවානම් ඒ ගුරැවරැ නිසාමයි.ඒ ලබවපු සතුටට පිං  🌼🙏
21/12/2025

Krishni Siriwardhana
ජයග්‍රහණයක් ලැබුවානම් ඒ ගුරැවරැ නිසාමයි.
ඒ ලබවපු සතුටට පිං 🌼🙏

08/12/2025

🔴 මා/ බන්ඩාරපොල මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ සිසුන් විසින් සංවිධානය කල "ආපදාව ට ලක්වූ පිරිසට ආධාර ලබාදීමේ සහන යාත්‍රා වැඩසටහන " සාර්ථක කර ගැනීම සදහා සහභාගි වූ , උදවු උපකාර කල ව්ද්‍යාලීය කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ටත්, විද්‍යාලයේ සිසු දරුවන්ටත් ආදි සිසුන්ටත් ප්‍රදේශවාසී ජනතාව ඇතුළු බඩුබාහිරාදිය ලබා දුන් සියලු දෙනාටත් වාහනය ලබාදුන් ආදී සිසු දියණියටත් විද්‍යාලයේ ගෞරව පූර්ව ස්තුතිය පුද කර සිටිමි.💐💐💐💐💐💐
(Principal - MT / Bandarapola Maha Vidyalaya.)

හොදට බැලුවොත් අපේම පාසලේ ලමයිගෙ අසරණත්වයත් තේරැම් ගතහැක(Copied)
04/12/2025

හොදට බැලුවොත් අපේම පාසලේ ලමයිගෙ අසරණත්වයත් තේරැම් ගතහැක
(Copied)

04 හෙට පෝය දින පාසලට පැමිණ ඔබේ දායකත්වයත් ලබා දෙන්න...4/5/6 දිනයන්හි
03/12/2025

04 හෙට පෝය දින පාසලට පැමිණ ඔබේ දායකත්වයත් ලබා දෙන්න...
4/5/6 දිනයන්හි

Address

BMV
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when විදු මෑණියන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share