Students' Union - Faculty of Technology University of Ruhuna

Directions Contact the university

Students' Union - Faculty of Technology University of Ruhuna Students' Union Faculty of Technology university of Ruhuna Official Face Book Page

01/09/2026
රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය නිළ වශයෙන් පත්විය . තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය . fot
01/09/2026

රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය නිළ වශයෙන් පත්විය .

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය .


fot

පින්බර නිකිනි පොහොය දිනයක් වේවා ...!
27/08/2026

පින්බර නිකිනි පොහොය දිනයක් වේවා ...!

🌙
26/08/2026

🌙

15/08/2026
සැමසිත් නිවී පහන්වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා ....! තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය .
29/06/2026

සැමසිත් නිවී පහන්වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා ....!

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය .

30/05/2026

සාතිශය සංවේගය!

රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ 47 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ නෙත්සරා තක්ෂිලා සොහොයුරියගේ හදිසි අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය !

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

සම්බුදු සිසිලෙන් ලොවම සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!  තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය. Students'...
30/05/2026

සම්බුදු සිසිලෙන් ලොවම සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය.

Students' Union -Faculty of Technology , University of Ruhuna.

தொழில்நுட்ப பீட மாணவர் சங்கம் - உருகுணை பல்கலைக்கழக.





දේව භක්තිය , ආදරය සහ එකිනෙකා කෙරෙහි දක්වන්නා වූ කරුනාව පෙරදැරිකරගත් ,සුබ හජ් උත්සවයක් වේවා! ඊද් මුබාරක්..!🕋May you have ...
27/05/2026

දේව භක්තිය , ආදරය සහ එකිනෙකා කෙරෙහි දක්වන්නා වූ කරුනාව පෙරදැරිකරගත් ,

සුබ හජ් උත්සවයක් වේවා!
ඊද් මුබාරක්..!🕋

May you have a blessed Hajj, a festival of devotion, love and compassion for one another!

Eid Mubarak..! 🕋

தியாகத்தின் இந்த புனித நாளில், உங்கள் வாழ்வில் அமைதியும் மகிழ்ச்சியும் ஒற்றுமையும் மலரட்டும்.

இனிய ஹஜ் பெருநாள் வாழ்த்துக்கள்! 🕋

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය.
Students' Union -Faculty of Technology , University of Ruhuna.
தொழில்நுட்ப பீட மாணவர் சங்கம் - உருகுணை பல்கலைக்கழக.





රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය UGC හමුවේ..රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම...
25/05/2026

රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය UGC හමුවේ..

රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර අද (25) දින සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී, විශ්වවිද්‍යාලයේ මේ වන විට පවතින ගැටලු කිහිපයක් පිළිබඳව කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කළ අතර ඒ අතර ප්‍රධානව සිසුන් සඳහා ප්‍රමාණවත් නේවාසිකාගාර පහසුකම් නොමැති වීම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. එම සාකච්ඡාවට පදනම සැකසුනේ පසුගිය දින වල මහා ශිෂ්‍ය සංගමය වගකීමන් යුතුව පසුගිය අයවැයෙන් වෙන් වූ නේවාසිකාගාර ලබාදීම කඩිනම් කිරීමත් නේවාසිකාගාර පහසුකම් තවත් පුළුල් කිරීම මූලික සටන් පාඨය ලෙස ගෙන විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විසින් අත්සන් කරන ලද පෙත්සම සමඟයි.

එමෙන්ම, ඉංජිනේරු පීඨයේ පරිගණක අධ්‍යයන අංශයට අදාළ පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ විශ්වවිද්‍යාලය තුළ ප්‍රමාණවත් ක්‍රීඩා පහසුකම් නොමැති වීම නිසා මතුව ඇති ගැටලු පිළිබඳව ද කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කරන ලදී.

තවද, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති ප්‍රමාණවත් ආචාර්ය හා මහාචාර්යවරුන් නොමැති වීම පිළිබඳව ද සභාපතිවරයාගේ අවධානය යොමු කළ අතර දේශන ශාලා සහ ආපන ශාලාවල පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

එසේම, කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සහ කෘෂිකර්ම පීඨයේ සිසුන්ට පනවා ඇති පන්ති තහනම්වලට අදාළ විනය පරීක්ෂණ මෙතෙක් ආරම්භ නොවීම පිළිබඳව ද අවධානය යොමු කළ අතර, එම පරීක්ෂණ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ද ඉල්ලා සිටියෙමු.

ඉහත ගැටලු සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා එකඟතාව පළ කළ අතර මෙම සාකච්ඡාව සඳහා මහා ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා ඇතුළු වගකීම් දරන සහෝදරවරුන් පිරිසක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා එක්ව සිටියහ.

2026-05-25

මහා ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

Address

Faculty Of Technology University Of Ruhuna Karagoda Uyangoda Kamburupitiya
Matara
81000

Opening Hours

08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Students' Union - Faculty of Technology University of Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Students' Union - Faculty of Technology University of Ruhuna:

Shortcuts

Share