රුහුණු නද UOR

රුහුණු නද UOR එන්න අපි කාතා කරමු . දකුණු ලක සුන්දර සරසවිය රැහුණු විශ්ව විදායාලය

31/05/2026

🩷

ආගම් බේද නැති රුහුණ අපි එක පව්ලක්.... 😊
30/12/2025

ආගම් බේද නැති රුහුණ අපි එක පව්ලක්.... 😊

29/12/2025

දෝනී ඇග මහත මදි කීවාම යාලුව ... 😂

29/12/2025

ඔයාගේ මේවගේ යලුවා mention කරන් යන්න ....😂😂😂

26/12/2025
"මහපොළොවත් එක්ක හැප්පිලා මේ තැනට ගෙනාපු  රත්තරන් අම්මයි තාත්තයි.. ❤️සාර්ථකත්වයේ සැබෑ හිමිකරුවන් ඔබයි. මේ ලෝගුව ඇතුළේ තිය...
25/12/2025

"මහපොළොවත් එක්ක හැප්පිලා මේ තැනට ගෙනාපු රත්තරන් අම්මයි තාත්තයි.. ❤️

සාර්ථකත්වයේ සැබෑ හිමිකරුවන් ඔබයි. මේ ලෝගුව ඇතුළේ තියෙන්නේ මගේ මහන්සිය විතරක් නෙමෙයි, ඔයාලගේ දහඩිය සහ කඳුළු වල ප්‍රතිඵලයයි. 🎓✨

ආදරෙයි අම්මේ.. ආදරෙයි තාත්තේ..!"

25/11/2025

ලංකාවේ සුන්දරතම විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරය .එළියකන්ද පිරිම් නේවාසිකාගාරය රුහුණ විශ්වවිද්‍යාලය..
🥰🥰🥰🥰🥰

රුහුණු සගය සමග practical  😁😁😁
14/10/2025

රුහුණු සගය සමග practical 😁😁😁

🛑FM & IS (Financial Mathematics and Industrial Statistics ) 👩🏻‍🎓👨🏻‍🎓රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට අලුතෙන්ම එක් වූ...
17/05/2025

🛑FM & IS (Financial Mathematics and Industrial Statistics ) 👩🏻‍🎓👨🏻‍🎓

රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට අලුතෙන්ම එක් වූ මෙම පාඨමාලාව පිළිබඳව ඔබ දන්නවාද?
ඒ හරහා ලැබෙන මහඟු අවස්ථාව ගැන ඔබ දැනුවත්ද?

මෙම පාඨමාලාව පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමට ඔබත් එක්වන්න...

⭕Topic: Awareness Session for A/L Students

⭕Time: May 25, 2025 06:30 PM Colombo

⭕Join Zoom Meeting
https://learn.zoom.us/j/96175175107?pwd=an7xZYaCUKs9IAA7Msh2bmOPpKjXG9.1

Meeting ID: 961 7517 5107
Passcode: FMU3k.up

එසේනම් එන්න අප හා එක්වී රුහුණ සරසවියේ විද්‍යා පීඨයට එක්වූ කෝඩුකාරම පාඨමාලාවේ කොටස්කරුවෙක් බවට පත් වී අනාගතය සාර්ථක කරගන්න.

23/08/2024

හොදටම වැඩ 🥲🥲🥲

#රුහුණු_නද

Address

University Of Ruhuna, A2
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when රුහුණු නද UOR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share