IdeaTube Creative Advertising Acadamy

IdeaTube Creative Advertising Acadamy Idea tube, we are an institute for digital advertising. We offer courses for teenagers and who inter

මිනිසෙකුට එක් වරක් පමණක් ලැබෙන විරලම දෙය ඔහුට ඒ මොහොතේ ලැබෙන අවස්ථාවයි..!අපි ඔබ සිතනා සීමාවට එහා සිහින යථාර්ථයක් කිරීමට ...
12/02/2023

මිනිසෙකුට එක් වරක් පමණක් ලැබෙන විරලම දෙය ඔහුට ඒ මොහොතේ ලැබෙන අවස්ථාවයි..!
අපි ඔබ සිතනා සීමාවට එහා සිහින යථාර්ථයක් කිරීමට සමතුන් වෙමු..!
Youtube , Social Media රැකියා කරලියට ඔබව ඕනෑ කර තිබේ..!
එක්වන්න දිනන්නේ ඔබයි..!

ඔබත්      ✅  නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති අයෙක්ද?      ✅  දැනට ව්‍යාපාරයක් කරගෙන යන අයෙක්ද?      ✅  අධ්‍යාපනයෙන් පස...
14/05/2021

ඔබත්
✅ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති අයෙක්ද?
✅ දැනට ව්‍යාපාරයක් කරගෙන යන අයෙක්ද?
✅ අධ්‍යාපනයෙන් පසු අනාගතය ගැන නිසි අරමුණක් නැති අයෙක්ද?
✅ රැකියාවක් කරන අතරතුර අමතර ආදයමක් ලබා ගැනීමට කැමති අයෙක්ද?
ඔබටයි මෙ අවස්තාව...

Ideatube Advertising Academy මගින් පවත්වනු ලබන නව ව්‍යාපාර සංවර්ධන හා වෙළද දැන්වීම් නිර්මාණකරණය පාඨමාලාව මැයි මස 22 වන සෙනසුරාදා දින සවස 03.30ට zoom තාක්ෂණය ඔස්සේ ආරම්බ වනු ඇත.

මාධ්‍ය ජීවිතයේ වසර 15ක පලපුරුද්ද ඇති දේශක දර්ශණ ශ්‍රී ජයසිංහ විසින් පාඨමාලාව පවත්වනු ලැබේ....

✅ කිසිඳු මුලික දැනුමක් අවශ්‍ය නොවේ
✅ ඉගැන්වීම සිංහල බසින් online ආකාරයට
✅ පාඨමාලා ගාස්තුව රු.6000.00 වාරික වශයෙන් ගෙවිය හැක

මෙමගින් නව ව්‍යාපාරික අවස්ථා සහ තමන්ගේ ව්‍යාපාරයක් Digital කරණය කර ගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන අතර මීට අමතරව සමාජ ජාල වෙළඳ දැන්වීම් නිර්මාණකරණය
රූපවාහිනී ගුවන් විදුලි හා පුවත් පත් වෙළද දැන්වීම්කරණය
වෙළද ප්‍රචාරනය සහ සන්නාම කරණය.
ගැනද මීට අමතරව උගන්වනු ලැබෙ.

මෙ සදහා සහබාගී වීමට කැමති සිසුන් පහත සදහන් Whatsapp link එක ඔස්සේ Whatsapp group එකට join වෙන්න..

https://chat.whatsapp.com/KUygx4dM4YMJm64xOpDg3K

පාඨමාලා කාලය මාස 02
පාඨමාලා ගාස්තුව රු.6000.00

Idearube Advertising Academy
Nupe.
Matara
0717215177
0770105177

රැකියාවක් කරනකොට, කැම්පස් එකේ ඉගෙන ගන්නකොට, උසස් පෙළ GIT කරනකොට වගේ අපේ ජීවිතේ හැම තැනකම අපිට ඕනි වෙන අත්‍යවශ්‍ය Softwar...
14/05/2021

රැකියාවක් කරනකොට, කැම්පස් එකේ ඉගෙන ගන්නකොට, උසස් පෙළ GIT කරනකොට වගේ අපේ ජීවිතේ හැම තැනකම අපිට ඕනි වෙන අත්‍යවශ්‍ය Software Package එකක් තමයි MIcrosoft Office Package එක.

ඉතිං ඔයාලගේ අනාගතයට වටිනාකමක් එකතු කරන්න Microsoft Office හරහා වැඩ කරන හැටි ගැන හැමදේම සරලව මුල ඉඳන් ඉගෙන ගන්න.

ගෙදර ඉඳන්
Microsoft Office Certificate Course එකක් කරමු ද?
📌 ප්‍රායෝගික පරීක්ෂණ සහිතව.
📌 සහතික පත් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.

රැකියා අපේක්ෂිතයන්ට සහ උසස් පෙල අවසන් කල සිසුන්ට විශෙෂිතයි..

✅ කිසිඳු මුලික දැනුමක් අවශ්‍ය නොවේ
✅ ඉගැන්වීම සිංහල බසින් online ආකාරයට
✅ පාඨමාලා ගාස්තුව රු.10000.00 වාරික වශයෙන් ගෙවිය හැක
✅ පාඨමාලාව ආරම්භය මැයි 22 සෙනසුරාදා සවස 06.00
✅ පළමු සිසුන් 10 සඳහා පමණක් පාඨමාලා ගාස්තුවෙන් 10% දක්වා වට්ටම් ලබා දෙනු ලැබේ

මෙම පාඨමාලාව සම්බන්ධ වැඩි දුර විස්තර සහ ලියාපදිංචි වීම සදහා මෙම ලින්ක් එක ඔස්සේ Whatsapp Group එක තුලට join වීම ඔස්සේ ලබා ගත හැක...

https://chat.whatsapp.com/GLZccw39VGD3bLGXLuNEjW

වැඩි විස්තර සදහා අමතන්න..
0717215177
0770105177

Ideatube Academy
No.13,
Nupe Junction,
Matara

Web Development & Mobile Application Courseවෙබ් අඩවි නිර්මාණකරණය සහ මොබයිල් ඇප්ලිකේෂන් නිර්මාණකරණය මුල සිට සරලව ඉගෙන ගන්...
14/05/2021

Web Development & Mobile Application Course
වෙබ් අඩවි නිර්මාණකරණය සහ මොබයිල් ඇප්ලිකේෂන් නිර්මාණකරණය මුල සිට සරලව ඉගෙන ගන්න

✅ මුලික දැනුමක් අවශ්‍ය නැත..
✅ නිවසේ සිටම මෙම පාඨමාලාව හැදැරිය හැකිය..
✅ සහතික පත් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.

ඉහල අදායමක් ලබා ගන්නා වෙබ් අඩවි නිර්මාණ කරුවකු වන්න Ideatube Academy හා අදම සම්බන්ද වන්න..

රැකියා අපේක්ෂිතයන්ට සහ උසස් පෙල අවසන් කල සිසුන්ට විශෙෂිතයි..

සිංහල භාෂාවෙන් online ක්‍රමයට මේ course එකේදී අපි සරලම තැනින් පටන් අරන් අවසානයේ අංග සම්පුර්ණ web site එකක් සහ Mobile App එකක් හදලා ඒක publish කරන දක්වා අවශ්‍ය දැනුම ඔබට ලබා දෙනවා.

ඒ වගේම AdMob ads, Unity ads සහ In App Purchases හරහා ඔබ නිර්මාණය කළ web සහ app එක මුදල් ඉපැයීම සඳහා monetize කරන ආකාරයත්, පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු freelance web and app developer කෙනෙකු ලෙස ඔබගේ වෘත්තිමය පරිචය ආරම්භ කරන ආකාරයත් පිළිබඳව අප විසින් ඔබට අත්දැකීම් ලබා දෙනවා.

✅ කිසිඳු මුලික දැනුමක් අවශ්‍ය නොවේ

✅ ඉගැන්වීම සිංහල බසින් online ආකාරයට
✅ පාඨමාලා ගාස්තුව රු.12000.00 වාරික වශයෙන් ගෙවිය හැක
✅ පාඨමාලාව ආරම්භය මැයි 23 ඉරිදා සවස 06.00

✅ පළමු සිසුන් 10 සඳහා පමණක් පාඨමාලා ගාස්තුවෙන් 10% දක්වා වට්ටම් ලබා දෙනු ලැබේ

මෙම පාඨමාලාව සම්බන්ධ වැඩි දුර විස්තර සහ ලියාපදිංචි වීම සදහා මෙම ලින්ක් එක ඔස්සේ Whatsapp Group එක තුලට join වීම ඔස්සේ ලබා ගත හැක...

https://chat.whatsapp.com/CpoG083D8yN8tWksFfdF2X

වැඩි විස්තර සදහා අමතන්න..

0717215177
0770105177

Ideatube Academy
No.13,
Nupe Junction,
Matara

උදා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, ශ්‍රීලංකා වාසී ඔබ සැමට සතුටින් පිරුණු සුභ අවුරුද්දක් වේවායි යහපත් සිතින් ප්‍රාර්ථ...
14/04/2021

උදා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, ශ්‍රීලංකා වාසී ඔබ සැමට සතුටින් පිරුණු සුභ අවුරුද්දක් වේවායි යහපත් සිතින් ප්‍රාර්ථනා කරමු.. 🙏

Techno City Matara
Ideatube Academy

13/02/2021
Ideatube වෙළද දැන්වීම් නිර්මාණ සහ ව්‍යාපරික චින්තන සoවර්ධන පාඨමාලාවේ  ප්‍රථම සහ දෙවන කණ්ඩායමේ සිසුන් කිහිප දෙනෙකුට සහතික...
07/09/2020

Ideatube වෙළද දැන්වීම් නිර්මාණ සහ ව්‍යාපරික චින්තන සoවර්ධන පාඨමාලාවේ ප්‍රථම සහ දෙවන කණ්ඩායමේ සිසුන් කිහිප දෙනෙකුට සහතිකපත් ලබාදීම මෙලෙසින් අද සිදු කෙරුණා.

එහිදී වර්ණවත්ව සහ නිර්මාණාත්මකව පාඨමාලාව අවසන් කළ දරුවන්ගේ සහතික පත් ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් මෙලෙසින් ඔබ හමුවට එක් වෙන වගයි.

Idea tube අද තුන්වන කණ්ඩායමේ ආරම්භය මෙලෙසින් සිදු වුණා.ව්‍යාපාරික දැනුම පුළුල් කරගනිමින් තමන් සිතන ව්‍යාපාරය සාර්ථක ලෙස ...
07/09/2020

Idea tube අද තුන්වන කණ්ඩායමේ ආරම්භය මෙලෙසින් සිදු වුණා.

ව්‍යාපාරික දැනුම පුළුල් කරගනිමින් තමන් සිතන ව්‍යාපාරය සාර්ථක ලෙස වැඩිදියුණු කර ගැනීමට සොයන සහ විමසට පිරිස අපි සොයා පැමිණියා.

එන්න මේ ඔබේ සුළු ව්‍යාපාරික අදහස ලෝකය ජය ගැනුමේ දැනුම ලබා දෙන මෙරට එකම ආයතනයයි.

ඔබත්      :-නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති අයෙක්ද?      :-දැනට ව්‍යාපාරයක් කරගෙන යන අයෙක්ද?      :-අධ්‍යාපනයෙන් පසු අ...
25/08/2020

ඔබත්
:-නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති අයෙක්ද?
:-දැනට ව්‍යාපාරයක් කරගෙන යන අයෙක්ද?
:-අධ්‍යාපනයෙන් පසු අනාගතය ගැන නිසි අරමුණක් නැති අයෙක්ද?
:-රැකියාවක් කරන අතරතුර අමතර ආදයමක් ලබා ගැනීමට කැමති අයෙක්ද?
ඔබටයි මෙ අවස්තාව...
Ideatube Advertising Academy මගින් පවත්වනු ලබන නව ව්‍යාපාර සවි ගැන්වීමේ පාඨමාලාව සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා දින උදෑසන 10.30ට ආරම්බ වනු ඇත.

මෙමගින් නව ව්‍යාපාරික අවස්ථා සහ තමන්ගේ ව්‍යාපාරයක් Digital කරණය කර ගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන අතර මීට අමතරව සමාජ ජාල වෙළඳ දැන්වීම් නිර්මාණකරණය
රූපවාහිනී ගුවන් විදුලි හා පුවත් පත් වෙළද දැන්වීම්කරණය
වෙළද ප්‍රචාරනය සහ සන්නාම කරණය.
ගැනද මීට අමතරව උගන්වනු ලැබෙ.
මෙ සදහා සහබාගී වීමට කැමති සිසුන් ඔබේ නම දුරකථන අංකය අප වෙත inbox කරන්න
පාඨමාලා කාලය මාස 02
පාඨමාලා ගාස්තුව රු.10000.00
පාඨමාලාව අවසානයේ පාඨමාලා ගැන සැහීමකට පත් නොවන්නෙනම් මුදල් ආපසු දෙනු ලැබේ.
Idearube Advertising Academy
Nupe.
Matara
0717215177
0770105177

Address

No. 13 Akuressa Road, Nuoe Junction
Matara
88000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94717215177

Alerts

Be the first to know and let us send you an email when IdeaTube Creative Advertising Acadamy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to IdeaTube Creative Advertising Acadamy:

Share