Dekma Institute

Call Directions Website Contact the university

Dekma Institute Education with HUMANITY

2028 උසස් පෙළ විද්‍යා/ගණිත නව පන්ති ආරම්භය...මාතර-දැක්ම ආයතනය..
27/02/2026

2028 උසස් පෙළ විද්‍යා/ගණිත නව පන්ති ආරම්භය...මාතර-දැක්ම ආයතනය..

16/02/2026
https://youtu.be/4N32Ws7XLxI                                                                                            ...
23/01/2026

https://youtu.be/4N32Ws7XLxI ශ්‍රී ‍රී ලංකාවේ අතිශය ප්‍රථම වතාවට ඔබ දිනවන සාර්ථකත්වයේ සලකුණ 🏆𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗚𝗹𝗼𝗯𝗮𝗹 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝘄𝗶𝘁𝗵 𝗔𝗜 𝗧𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆

AI තාක්ෂණික දැනුම සමඟින් පෞරුෂ සංවර්ධනය කරමින් ලොවම දිනන්නට English අපෙන් 💪🩵

ගාල්ල, මාතර, පිලාන හා ලෝකෙටම Online නව ඩිප්ලෝමා පාඨමාලාව ඇරඹේ. නොමිලේ සම්මන්ත්‍රණය සමඟ 50% ගාස්තු නිදහස් වේ.
=========================
ඔබේ ආදරණීයම ගුරුතුමිය

හිරු ටීචර්
(Hirsiya Numail)
Lecturer,Motivational Speaker,
Certified Life Coach,
MBA.University of West of Scotland.
HDCS,Higher Dip.in English
DEEMIT. University of Colombo.

සහභාගී විය හැකි අය කවුරුන්ද?
🎁 වයස අවුරුදු 12 න් ඉහළ ඕනෑ ම කෙනෙකුට
✅ මෙවර උ.පෙළ නිම කළ සැමට
✅ සා.පෙළ නිම කළ සැමට
✅ 6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන්ට
✅ විශ්වවිද්‍යාලය සිසුන්ට
✅ උපාධිධාරීන්ට
✅ IELTS, TOEFL, PTE විභාග සදහා සූදානම් වන අයට
✅ විදෙස්ගත වීමට සූදානම් වන අයට
✅ සංචාරක කර්මාන්තයේ නියුතු අයට
✅ ගෘහණියන්ට
✅ විශ්‍රාමිකයන්ට
✅ ඉංග්‍රීසි කථා කිරීමට කැමති සියල්ලන්ටම

🔴 පාඨමාලාව අවසානයේ පිළිගත් වටිනා සහතික 2ක් පිරිනැමේ.
✅ කාලය මාස 5

සම්පූර්ණයෙන් ම නොමිලේ සම්මන්ත්‍රණ කවදා ද ? කොහිදී ද ?

♦️ ජනවාරි 26 සඳුදා සවස 3 -5 දක්වා මාතර ඇළවේල්ල පාරේ පිහිටි දැක්ම ආයතනයේ දී

✅ මාතර සිසුන් සඳහා වන වට්සැප් සමූහයට ලින්ක් එක

https://chat.whatsapp.com/EY9Kc8Sn5ErCeuGvOwNPBu

🎯 අපෙන් ජීවිතය දිනූ සිසුන් කීප දෙනෙක්ගේ අදහස් මෙතැනින් බලන්න.

https://www.facebook.com/share/v/1Am1CepuZW/?mibextid=wwXIfr

💎 මාතර සිසුන් Matara ED ලෙස යොදා ඔබේ නම 077 143 4786 ට වට්සැප් කර ඔබේ ලියාපදිංචිය තහවුරු කරගන්න.

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

🔹2026 Paper Class & Revision දෙවන දිනය🔹🔶දෙසැම්බර් 11 (බ්‍රහස්පතින්දා)🔶පෙ.ව 7.00 -2.00🔶දැක්ම - මාතර✅සෑම වසරකදීම මෙන්ම 202...
10/12/2025

🔹2026 Paper Class & Revision දෙවන දිනය🔹

🔶දෙසැම්බර් 11 (බ්‍රහස්පතින්දා)
🔶පෙ.ව 7.00 -2.00
🔶දැක්ම - මාතර

✅සෑම වසරකදීම මෙන්ම 2024 උසස් පෙළ විභාගයේදීත් විද්‍යා ගණිත විෂය ධාරාවන්ගෙන් ගාල්ල මාතර දිස්ත්‍රික්කයන් දෙක තුලින් දිස්ත්‍රික් ප්‍රථමයන් තිදෙනෙකුට මග පෙන්වමින්,
✅දකුණු ලක වැඩිම සිසු පිරිසක් සහභාගී වෙන,
✅සෑම වසරකම දකුණු පළාත තුලින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වෙත යොමු කරවීමට මග පෙන්වන,
✅දිවයිනේ හොඳම භෞතික විද්‍යා ප්‍රශ්ණ පත්‍ර පාඨමාලාවේ 2026 නව පංති ආරම්භය...

🔶Physics-2026 Paper Class & Revision🔶
📌විදුන - ගාල්ල
📌දැක්ම - මාතර
📌දිවයිනටම ඔන්ලයින්

☎️වැඩි විස්තර සඳහා අමතන්න:
🔹076 7672 286
🔹071 8900 454

🔔Join with us: https://t.me/sujithliyanage2026


03/12/2025

ගඩොලින් ගඩොල එක්වී ඉදි වෙමින් පවතින මනුසත්කමේ පවුර...❤️❤️❤️

30/11/2025

මේ ව්‍යසනකාරී අවස්ථාවේ මුළු ලංකාවේම දරුවන්ට දකුණේ අපෙන් නොමිලේම...

2026 උසස් පෙළ සඳහා පෙනී සිටින මුළු ලංකාවේම ගණිත අංශ දරුවන් වෙනුවෙන් දකුණුලක අපෙන් නොමිලේම සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වනසේ Combined Maths (Pure/Applied) Revision පන්තියක් Online පැවැත්වීමට තීරණය කළෙමු.

*නුතන විභාග ප්‍රශ්න පත්‍ර සඳහා ගැලපෙන සේ ඉතා වගකීමෙන් පැවැත්වෙන පන්තියක් බවත්, කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැති බවත් දැනුම්දෙමු.

* Pure - ජනවාරි 05 සඳුදා රාත්‍රී 7:00-11:00
* Applied - ජනවාරි 06 අඟහරුවාදා රාත්‍රී 7:00-11:00

*වෙනත් පළාත්වල සිටින ඔබ දන්නා ගණිත අංශ සිසු සිසුවියන් වෙත මේ post එක share කරන්න.

Pure -දසුන් මදුශාන් - https://t.me/pure2026dasunmadushan

Applied - ජනක අබේවර්ධන- https://t.me/combinedmathsjanakaabeywardana

Address

22, Elavella Road
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Dekma Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Dekma Institute:

Shortcuts

Share