Ekamuthu Welfare Society Yatiyana

Ekamuthu Welfare Society Yatiyana Welfare to each other

"දුකෙහි මුල බැඳීමයි." බුදුරජාණන් වහන්සේ පුර පසළොස්වක පොහොය දිනයේදී උණුසුම් සුභ පැතුම්! මෙම ආශිර්වාද ලත් දිනය ඔබට යහපත් ස...
30/05/2026

"දුකෙහි මුල බැඳීමයි."

බුදුරජාණන් වහන්සේ

පුර පසළොස්වක පොහොය දිනයේදී උණුසුම් සුභ පැතුම්! මෙම ආශිර්වාද ලත් දිනය ඔබට යහපත් සෞඛ්‍යයක්, සාමයක් සහ සතුට ගෙන දේවා.

එකමුතු සුබ සාධක සමිතිය - යටියන “ 75” වැනි සමිති වාරය රත්නසිරි  මහතාගේ නිවසෙදි පැවත්විනි. #2026   #එකමුතුසුබසාධකසමිතිය_යට...
25/05/2026

එකමුතු සුබ සාධක සමිතිය - යටියන “ 75” වැනි සමිති වාරය රත්නසිරි මහතාගේ නිවසෙදි පැවත්විනි.

#2026


#එකමුතුසුබසාධකසමිතිය_යටියන

සුභ අලුත් අවුරුද්දකට සුභ පැතුම්!🌞🌾
14/04/2026

සුභ අලුත් අවුරුද්දකට සුභ පැතුම්!
🌞🌾

එකමුතු සුබ සාධක සමිතිය - යටියන “ 74“ වැනි සමිති වාරය D.P. අනුර මහතාගේ නිවසෙදි පැවත්විනි. #2026
30/03/2026

එකමුතු සුබ සාධක සමිතිය - යටියන “ 74“ වැනි සමිති වාරය D.P. අනුර මහතාගේ නිවසෙදි පැවත්විනි.

#2026

එකමුතු සුබ සාධක සමිතිය - යටියන“73” වැනි සමිතිවාරය සමන්ත ජාතුංග මහතාගේ නිවසේදි පැවත්විනි.
17/02/2026

එකමුතු සුබ සාධක සමිතිය - යටියන
“73” වැනි සමිතිවාරය සමන්ත ජාතුංග මහතාගේ නිවසේදි පැවත්විනි.

"ආත්ම දමනය සහ විනය තුළින් තමාව පාලනය කරගන්නා පුද්ගලයා සැබවින්ම පරාජය කළ නොහැකි ය."බුදුරජාණන් වහන්සේ දුරුතු පුර පසළොස්වක ...
03/01/2026

"ආත්ම දමනය සහ විනය තුළින් තමාව පාලනය කරගන්නා පුද්ගලයා සැබවින්ම පරාජය කළ නොහැකි ය."

බුදුරජාණන් වහන්සේ

දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේදී උණුසුම් සුභ පැතුම්! මෙම ආශිර්වාද ලත් දිනය ඔබට යහපත් සෞඛ්‍යයක්, සාමයක් සහ සතුට ගෙන දේවා.

#දුරුතු2026

සුබ නව වසරක් වෙවා!එකමුතු සුබ සාධක සමිතිය යටියන.
03/01/2026

සුබ නව වසරක් වෙවා!
එකමුතු සුබ සාධක සමිතිය යටියන.

Address

Matara
81000

Telephone

+94711487932

Website

Alerts

Be the first to know and let us send you an email when Ekamuthu Welfare Society Yatiyana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share