Senaka Wijesinghe Advanced Level Accounting

Senaka Wijesinghe Advanced Level Accounting Accounting, Curo education Accounting Marga, Tangalle. / Alexsandra Matara

25/03/2025

🔴ගිණුම්කරණ 2027 සිද්ධාන්ත පන්ති ආරම්භය 🔴

✳️ ගිණුම්කරණ ගැටළු සඳහා ගුරුවරයා විසින් පිළිතුරු සැපයීම වෙනුවට සිසුන්ට පිළිතුරු සැපයීමට සිසුන් මෙහෙයවීමේ ඉගෙනුම් ක්‍රියාවලියක් භාවිතය.

✳️ සෑම ඒකකයක් අවසානයේම කෙටි ප්‍රශ්න පත්‍රයක් සහ රචනා ප්‍රශ්න පත්‍රයක් සදහා පිළිතුරු ලියවීම තුළින් සිසුන් ඇගයීමට ලක් කිරීම.(2025/2026) සිසුන්ගෙන් තහුරු කරගත හැකිය.

✳️ සාමාන්‍ය දේශන ක්‍රමයෙන් බැහැරව සිසුන් මූලික කරගත් ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියක් භාවිතා කිරීම.

✳️ ඔබ කුමන මට්ටමක සිටියත් A/L Exam එකට ලං වන විට accounting වලට 🅰️ අකුරක් ගැනීමට හැකි පුද්ගලයකු කරනවාමයි.

*️⃣ *සැලකිය යුතුයි **️⃣

✳️ සිමිත පිරිසක් (සිසුන් 25 කණ්ඩායම්) පමණක් බදවා ගන්නා නිසා දැන්ම අමතා ඔබේ 🅰️ අකුර වෙන් කර ගන්න.

*️⃣ *ගුරුවරයා ගැන**️⃣

🔴උසස් පෙළ ගිණුම්කරණ උත්තර පත්‍ර පරීක්ෂකයෙකු විසින් මෙහෙයවීම.
🔴මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ගිණුම්කරණය විෂය භාර ආචාර්ය වරයෙක්ය.
🔴ගිණුම්කරණය විෂය පිලිබද විශේෂ උපාධිධාරියෙක්‍ ය.
🔴 පශ්චාත් උපාධිධාරියෙකු වීම.(PGDE)
🏛️සරසවියට පාර කියන🏃 ⚡බුද්ධියෙ⚡ කේන්ද්‍රස්ථානයට එන්න.🛵

Accounting, Curo education

✳️ඔබේ ගුරුවරයා✳️🔴උසස් පෙළ ගිණුම්කරණ විෂයයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ  පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීම 🔴මාතර නගරයේ ප්‍රධාන ...
12/01/2025

✳️ඔබේ ගුරුවරයා✳️

🔴උසස් පෙළ ගිණුම්කරණ විෂයයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ පරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීම

🔴මාතර නගරයේ ප්‍රධාන පාසලක උසස් පෙළ ගිණුම්කරණය විෂය භාර ආචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම

🔴වසර 14 කට අධික කාලයක් විෂය ගැන්වීම පිළිබඳව මනා පලපුරුද්දක් සහිත ගුරුවරයකු වීම.

🔴 විෂය නිර්දේශය ක්‍රමානුකූලව නියමිත කාලය තුල අවසන් කිරීම.

04/09/2024
✋අපි පිළිවෙළට වැඩ....
05/08/2024

✋අපි පිළිවෙළට වැඩ....

නව පන්ති ආරම්භය🔴උසස් පෙළ  ගිණුම්කරණය විෂයෙහි  උත්තර පත්‍ර      පරීක්ෂකයෙකු විසින් මෙහෙයවන🔴මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ගිණ...
01/06/2024

නව පන්ති ආරම්භය

🔴උසස් පෙළ ගිණුම්කරණය විෂයෙහි උත්තර පත්‍ර පරීක්ෂකයෙකු විසින් මෙහෙයවන
🔴මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ගිණුම්කරණය විෂය භාර ආචාර්ය වරයෙක් වන.
🔴ගිණුම්කරණය විෂය පිලිබද විශේෂ උපාධිධාරියෙකු මෙහෙයවන

🏛️සරසවියට පාර කියන🏃 ⚡බුද්ධියෙ⚡ කේන්ද්‍රස්ථානයට එන්න.🛵

Address

Matara

Telephone

+94715713678

Website

Alerts

Be the first to know and let us send you an email when Senaka Wijesinghe Advanced Level Accounting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Senaka Wijesinghe Advanced Level Accounting:

Share