St.Thomas' College Matara 2004 Batch

St.Thomas' College Matara 2004 Batch old boy's association 2004

20/03/2026

අපි අයින් වෙලා පයිම් යමු ..♥️👣

22/03/2025
තව දවස් 2යි...මේක එන්නම ඕන දවසක්..අවුරුදු ගානක් එකට හිටපු උන් පැය කීපයකට ඒ සුන්දර මතක එකතු කරගන් දවස තමයි මාර්තු 22.ටීච,...
20/03/2025

තව දවස් 2යි...
මේක එන්නම ඕන දවසක්..
අවුරුදු ගානක් එකට හිටපු උන් පැය කීපයකට
ඒ සුන්දර මතක එකතු කරගන් දවස තමයි මාර්තු 22.
ටීච,
හෝම් වර්ක් ඔක්කොම කරා,
පොත ගේන්න අමතක උනා...😂
අඩො පාස් එක දීපන් ටොයිලට් යන්න..🏃
අද හාෆ් ඩේ ගෙදර යමන්..🏂
මේක ඕෆ් ...මැච් එකක් ගහමු .🏏
කිත්සිරිගේ බැංකුවට සල්ලි දාලා ඉතුරු කරන්න ඉගෙනගත්ත එක ගැන කතා කරන්න..💵
සිරිවර්ධන අයියගේ කැන්ටිමේ ණය පොත ගැන කතා කරන්න 🌭☕
9ට තාප්පෙන් ඇවිත් 12 තාප්පෙන් ගිය ඒව කතා කරන්න
ඉස්කෝලේ ඩෙස් එකට බෙරගහලා සිංදු කියුව සතුට ගන්න...
මේ කියුව නොකියුව හැමදේම මතක් කරගන්න
දුර ඉදන් , වැඩ පාඩු කරන් එන්න ඕන...
ඇති වෙනකන් කාලා බීලා කොල්ලො එක්ක සෙට් වෙන්න එන්නම ඕන..❤

Address

St. Thomas Boys College
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when St.Thomas' College Matara 2004 Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share