24/08/2026
👉උසස් අධ්‍යාපන සහ මාර්ග උපදේශණ ප්‍රදර්ශනය - සැප්තැම්බර් 2026
ප්‍රවීණ ව්‍යාහාරික ගණිතාචාර්‍ය ඉන්ජිනේරු නිර්මාල් ඉලංගම්ගේ මහතා "ICBT Southern Edu Expo" අධ්‍යාපන ප්‍රදර්ශනය පිළිබඳ තම අදහස් බෙදා ගනිමින්...
A/L වලින් පසු ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැලසුම් කරගන්න, ඔබත් ICBT Southern Edu Expo වෙත පැමිණෙන්න...👩🎓
📅 දිනය - සැප්තැබර් මස 11, 12, 13 දිනයන් හි
📍ස්ථානය - ICBT SOUTHERN CAMPUS , (මාතර ශාඛාව)
නොමිලේ උපදේශන සැසිය සඳහා දැන්ම ලියාපදිංචි වන්න.
Explore Study Areas:
✅ HD in Computing & Software Engineering (පරිගණක විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව - උපාධිය දක්වා)
✅ HD in Network Technology & Cybersecurity (ජාලකරණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව උසස් ඩිප්ලෝමාව - උපාධිය දක්වා)
✅ HD in Business Management (ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උසස් ඩිප්ලෝමාව - උපාධිය දක්වා)
✅ HD in Quantity Surveying (ප්‍රමාණ සමීක්ෂණ පිළිබඳ උසස් ඩිප්ලෝමාව - උපාධිය දක්වා)
✅ HD in English (ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව - උපාධිය දක්වා)
✅ HD in Biomedical Science (ජීව විද්‍යාව පිළිබඳව උසස් ඩිප්ලෝමාව - උපාධිය දක්වා)
වැඩිදුර තොරතුරු සඳහා:
📞අමතන්න - 0414 390 990
📲 WhatsApp හරහා සම්බන්ද වීමට - https://wa.me/+94773558209
|