03/04/2026
"CENTROLIAN අපි අවුරුදු - 2026" 🎉
සිරිත් විරිත්, සතුට, විනෝදය සහ Matara Central College බැඳීම සහ ලෙංගතුකම සමරන්න, "CENTROLIAN අපි අවුරුදු - 2026" අපිත් එක්ක එකතු වෙන්න!
📅 දිනය: 2026, බක් මස 19 වන ඉරිදා
⏰ වෙලාව: පූර්වභාග 9.00 සිට අපරභාග 4.00 දක්වා
📍 ස්ථානය: මාතර මධ්‍ය විද්‍යාලයීය භුමියේදී
ඔබ මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කෙනෙක් නම් දැන්ම ටිකට් මිලදීගෙන එදිනට පැමිණෙන්න.
(Family එකේ අනෙකුත් සාමාජිකයන් සමග ද සහභාගී වීමට හැකියාව ඇත. එවිට අවුරුවු 15 ට අඩු ඔබගේ දරුවාට ඇතුලත් වීම නොමිලේ...‼️ අවුරුදු 15ට වැඩි නම් ටිකට් පතක් ලබා ගත යුතුය.)
ප්‍රවේශ පත්‍ර - රු. 700/=
ටිකට් පත් මිලදී ගැනීමට පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න.
Mr. Asela 0777772011
Mr. Naveera Nethvin 0715969285
Mr. Induwara Nethmal 0701117223
Mr. Arosha Lakshan 0763586074
Mr. Chamath Adeesha 0704044717
Mr. Rahul Nethnuka 0716102838
Mr. Dilpahan 0718831809
Mrs. Onali Rasangika 0713188373
Mrs. Achini Nawoda 0710355565
Mrs. Anjula Bethmi Arachchi 0714213188
Mrs. Harshani 0702464656
වැඩි විස්තර සඳහා:
📞 071 5969285 - නවීර නෙත්වින්
📞 0701117228 - ඉඳුවර නෙත්මල්
මෙහෙයවීම - "2025 A/L BATCH"