RUniMemo

RUniMemo දකුණු රට සුන්දරම සරසවි මෑණියෝ...❤️🍃🌊🦚🌸

සවසට රුහුණු අහස...🥹❤️
22/08/2026

සවසට රුහුණු අහස...🥹❤️

19/08/2026

රුහුණු අහස...🥹❤️
මේකනම් මායාවක්...🌄

රුහුණ...🥹❤️
18/08/2026

රුහුණ...🥹❤️

අඳුර වැටෙද්දී රුහුණෙ ලස්සන...🥹❤️
15/08/2026

අඳුර වැටෙද්දී රුහුණෙ ලස්සන...🥹❤️

මෙහි නිර්මාණකරුවා විසින් ගල් පවුරේ පිපුණු ගල්මලක අපූරුව සොබාදහමත් එක්ක මුසු කරලා තියෙන ලස්සන...🥹❤️
14/08/2026

මෙහි නිර්මාණකරුවා විසින් ගල් පවුරේ පිපුණු ගල්මලක අපූරුව සොබාදහමත් එක්ක මුසු කරලා තියෙන ලස්සන...🥹❤️

13/08/2026

කැම්පස් එක...🥹❤️
නිදහසේම ඉන්න අවසාන තැන මේක...👣

12/08/2026

ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ විශාලතම ශ්‍රවණාගාරය..🥹❤️
රුහුණ විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය...

📷 credit goes to respective owner

11/08/2026

රුහුණ සරසවිය ළඟ මගී මංසල...🥹❤️
සිව් වසර තුළ කොච්චර මෙතන රැඳිල ඇත්ද.?

09/08/2026

සල්ලි දීලවත් යන්න බැරි තැන්...🥹❤️
රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න පින තියෙන්න ඕනෑ...👨‍🎓👩‍🎓

අද 'රුහුණට' පැමිණ තාත්තාගේ කැමරා කාචයට හසු වූ ඒ සිහිනය, හෙට නුඹේ දැනුමෙන් සැබෑ කරගන්න. ඒ නිල ඇඳුම වෙනුවට උපාධි ලෝගුව පලඳ...
06/08/2026

අද 'රුහුණට' පැමිණ තාත්තාගේ කැමරා කාචයට හසු වූ ඒ සිහිනය, හෙට නුඹේ දැනුමෙන් සැබෑ කරගන්න. ඒ නිල ඇඳුම වෙනුවට උපාධි ලෝගුව පලඳින දවස වැඩි ඈතක නැහැ...🥹❤️

මෙම post එකේ ගරුත්වය මුල් අයිතිකරු සතුයි...

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when RUniMemo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share