Keerthi Athukorala ICT

Keerthi Athukorala ICT දිවයිනේ වැඩිම සිසු පිරිසකට සරසවි වරම හිමි කර දුන් උසස් පෙළ ICT පංතිය.

18/03/2026

QR Code🏁🏁හොයාගත්තේ කාංචන ඇමතිතුමාද? 🤔🤔

16/03/2026

යුද්ධ දිනවන තොරතුරු බලය.⚔️

11/03/2026

නිහඩ ආදරවන්තයා තාත්තා ❤️

2026 A/L විභාගයට තව තියෙන්නේ දින 150 ක විතර කාලයක්.👉 ඔයා දැන්වත් උසස් පෙළට ගැලපෙන මට්ටමින්  විභාගයට සූදානම් වෙන්න ඕනා.👉 ...
08/03/2026

2026 A/L විභාගයට තව තියෙන්නේ දින 150 ක විතර කාලයක්.

👉 ඔයා දැන්වත් උසස් පෙළට ගැලපෙන මට්ටමින් විභාගයට සූදානම් වෙන්න ඕනා.

👉 තව දින 100 ක් ඇතුලත ICT විෂය නිර්දේශයම ආවරණය කර ගන්න ඕනා.

👉 විභාගයට වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන Network, Python, Web, Database පාඩම් නිතරම පුණරීක්ෂණය කරන්න ඕනා.

🔸 ඉහත ඉලක්කයට තිතටම වැඩ කරන අපේ ICT Revision පන්තියට සම්බන්ධ වෙන්න ඔයාටත් දැන් අවස්ථාවක් තියනව.

🔸 අපි ලබන සිකුරාදා පද්ධති විශ්ලේෂණය පාඩම අලුතින්ම ආරම්භ කරනවා.
🔸එදාට Revision Paper අංක 3 සාකච්ඡාවත් කරනවා.


දිනය: මාර්තු 13 සිකුරාදා පෙ.ව. 8.30 - 2.00
Ziyon One මතුගම

2️⃣0️⃣2️⃣8️⃣ A/L ICT 🔸 හරියටම Theory උගන්වන.🔸 මුලසිටම විභාගයට සූදානම් කරවන.මතුගම, කළුතර ICT පන්තිය 2028 නව පන්ති ආරම්භය....
03/03/2026

2️⃣0️⃣2️⃣8️⃣ A/L ICT
🔸 හරියටම Theory උගන්වන.
🔸 මුලසිටම විභාගයට සූදානම් කරවන.

මතුගම, කළුතර ICT පන්තිය 2028 නව පන්ති ආරම්භය.
Ziyon One මතුගම
සිකුරාදා 10.45 - 12.45

Sisenco කළුතර
බ්‍රහස්පතින්ද 10.45 - 12.45

ICT තෝර ගන්න බයනම් බලන්න.
https://youtu.be/o7a_U1pIVE8

25/02/2026

අභියෝග පරදා ඔබ නැගී සිටිය යුතුමයි.

Views Reach ගන්න මේ විදියට News Post දාන එක නම් අනුමත කරන්න බැහැ. හෙට O/L විභාගය කරන්න ඉන්න දරුවෙක් දෙමව්පියෙක් මේක දැක්...
16/02/2026

Views Reach ගන්න මේ විදියට News Post දාන එක නම් අනුමත කරන්න බැහැ. හෙට O/L විභාගය කරන්න ඉන්න දරුවෙක් දෙමව්පියෙක් මේක දැක්ක ගමන් කලබල වෙන්න පුළුවන්.

News එක ගැන කියන්න තියෙන්නේ. කලබල වෙන්න එපා. Admission එකේ තියෙන කාලසටහන හරි.

2️⃣0️⃣2️⃣7️⃣  A/L ICTවෙබ් අඩවි සංවර්ධනය  ආරම්භය. 🔸 Theory අංග සම්පූර්ණව මුද්‍රිතව.🔸 වෙබ් සංවර්ධන ප්‍රායෝගික වැඩ පොත.🔸 පස...
11/02/2026

2️⃣0️⃣2️⃣7️⃣ A/L ICT
වෙබ් අඩවි සංවර්ධනය ආරම්භය.

🔸 Theory අංග සම්පූර්ණව මුද්‍රිතව.
🔸 වෙබ් සංවර්ධන ප්‍රායෝගික වැඩ පොත.
🔸 පසුගිය විභාග ප්‍රශ්න නිබන්ධනය
ඔබ වෙනුවෙන් සූදානම්.

🔴 සති 08 කින් ඒකකය 💯 හරියටම සම්පූර්ණයෙන් ආවරණය කර ගන්න.
🟥🟧🟨🟩

මතුගම 🅰️ ප්‍රතිපල වැඩිම ICT පන්තියට ඔයත් සම්බන්ධ වන්න.

පෙබරවාරි 1️⃣5️⃣ ඉරිදා පෙ.ව. 10.30 - 12.30
Ziyon One මතුගම

මතුගම්පුර ICT ප්‍රතිඵල BRAND එක.
08/02/2026

මතුගම්පුර ICT ප්‍රතිඵල BRAND එක.

මීට වඩා හොදට ICT වෙන කාගෙන් ඉගන ගන්නද? https://youtu.be/kQvgFIVCqYs
04/02/2026

මීට වඩා හොදට ICT වෙන කාගෙන් ඉගන ගන්නද?
https://youtu.be/kQvgFIVCqYs

උසස් පෙළ ICT විෂයේ හතරවෙනි ඒකකයට අයත්වන පිළිපොල පරිපථ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන වීඩියෝවකි. තොරතුරු හා සන්නිවේ.....

04/02/2026

තමන්ට අහිමි වූ කිරුළු තම දරුවන්ගේ හිස් මත පැලදවීමට දිවියම කැප කරනා පියවරුනි.
Video Credit:
ද්වන්ධ | Charana TV
Full Video Link: https://youtu.be/ZkcM1HCe5aE?si=sBpsNCddv0-jJJsx

Address

50A, Kaluthara Road
Matugama
0094

Telephone

+94718514688

Website

Alerts

Be the first to know and let us send you an email when Keerthi Athukorala ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Keerthi Athukorala ICT:

Share