06/10/2026
සුබ ලෝක ගුරු දිනයක් වේවා...!💛
මදනලක් සේ පාව ඇවිදින් කටුක ගිම් තළ පැරදවූ සඳ...
සුවහසක් නෙත් පහන් කරමින් සහන් එළියක අසිරි පෑ සඳ...
නිදුක් සුවයෙන් සඳා රැදෙමින් සහස් හදවත් පොබයනා ලෙස...
තබා නළලත ඔබේ පා යුග වඳිමි අදරින් සදා කල්හිම...
'sDay💛
🛡️
🇪🇸