Adikaram College,Matugama

Adikaram College,Matugama ආදි ශිෂ‍‍ය එකමුතුව රුහිරු බිදුවක් පාසා රැදුනු ජවය,....අධිශිඨානයෙන් කැප කරන්නට එන්න... යුතුකමක ඇරඹුමයි.........

📜 ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහා විද්‍යාලය - ආදි ශිෂ්‍ය සංගමය​✨ ආදි ශිෂ්‍ය සුවඳ හමුව ✨​ප්‍රිය ආදි ශිෂ්‍ය මිතුරන් වෙතයි,​අප විද්...
22/07/2026

📜 ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහා විද්‍යාලය - ආදි ශිෂ්‍ය සංගමය
​✨ ආදි ශිෂ්‍ය සුවඳ හමුව ✨
​ප්‍රිය ආදි ශිෂ්‍ය මිතුරන් වෙතයි,
​අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සුවඳ හමුව සඳහා සහභාගී වන එක් එක් පන්තිවල කණ්ඩායම් සඳහා අවශ්‍ය ටිකට් සංඛ්‍යාව අද දින සවස 4.00 PM වන විට පහත සඳහන් අංක වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
​📞 විමසීම්:
​සරිදු - 0711330330
​නිරෝෂන් - 0763369551
​මලිත් - 0715847232
​ස්තූතියි!

අදිකාරම් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සුහඳ හමුවඔයාගේ කණ්ඩායමත් එකතු කරගෙන අවසන්ද?එහෙනම් 2026/07/22 පෙර ඔයාට අවශ්‍ය ටිකට් ප්‍රමා...
15/07/2026

අදිකාරම් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සුහඳ හමුව

ඔයාගේ කණ්ඩායමත් එකතු කරගෙන අවසන්ද?
එහෙනම් 2026/07/22 පෙර ඔයාට අවශ්‍ය ටිකට් ප්‍රමාණය සංවිධායක මණ්ඩලයට දැනුම් දෙන්න.
ඉක්මනින් කතා කරන්න.

Niroshan -0763369551
Sarindu - 0711330330
Malith - 0715847232

Adikaram College,Matugama

❤️ *කාලය වෙනස් වුණා...*නමුත් අපේ පාසල් මතකයන් කවදාවත් වෙනස් වෙලා නැහැ... 🏫එකම පන්තියේ හිනා වුණු යාළුවෝ...එකම පිට්ටනියේ ස...
09/07/2026

❤️ *කාලය වෙනස් වුණා...*

නමුත් අපේ පාසල් මතකයන් කවදාවත් වෙනස් වෙලා නැහැ... 🏫

එකම පන්තියේ හිනා වුණු යාළුවෝ...

එකම පිට්ටනියේ සෙල්ලම් කළ අපි...

එකම වේදිකාවේ සිහින දැකපු අපි...

අද ජීවිතේ විවිධ තැන්වල හිටියත්...

අපි හැමෝගෙම හදවතේ තාමත් එකම නමක් තියෙනවා...

💙 *මතුගම ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහා විද්‍යාලය*

🎉 *දැන් ඉතින් කාලය ඇවිත්... ආයෙත් එකට එකතු වෙන්න!*

📅 *දිනය:* 2026 අගෝස්තු 09 (ඉරිදා)

🕘 *වේලාව:* පෙ.ව. 9.00 සිට

📍 *ස්ථානය:* Diyamansala, Koratuhena Road

❤️ *Reunion එක ලස්සන වෙන්නේ හැම Batch එකක්ම එකට ආවොත් විතරයි!*

ඒ නිසා අපි හැම Batch එකකින්ම ඉල්ලන්නේ එකම දෙයයි...

📢 *"ඔබේ Batch එක අදම එකතු කරන්න!"*

👥 ඔබේ Batch එකේ යාළුවෝ හැමෝම හොයාගන්න.

📲 WhatsApp / Facebook Group එකක් හදන්න.

🤝 Batch Coordinators දෙදෙනෙක් තෝරන්න.

📋 Reunion එකට එන අය ලැයිස්තුගත කරන්න.

ඔබේ Batch එකේ එක කෙනෙක් පටන් ගත්තොත්...

ඒකෙන් මුළු Batch එකම ආයෙත් එකට එකතු වෙයි. ❤️

සමහර යාළුවෝ අවුරුදු 10ක්...

15ක්...

20ක්...

නොදැක ඉන්නත් පුළුවන්...

✨ *මේ තමයි ඒ හැමෝවම ආයෙත් හමුවෙන අවස්ථාව!*

📞 *ඔබේ Batch එක නියෝජනය කරන්න කැමති Coordinatorsලා අදම අපිව අමතන්න.*

☎️ Sarindu – 071 133 0330*

☎️ Anjana – 0775501086*

☎️ Malith – 0715847232*

💙 Reunion එක සංවිධානය කරන්නේ අපි...

නමුත් ඒක ජීවිත කාලෙම මතක හිටින දවසක් කරන්නේ *ඔබයි!*

👇 මේ Post එක *Share* කරන්න.

🏷️ ඔබේ Batch එකේ යාළුවෝ හැමෝම *Tag* කරන්න.

📲 WhatsApp & Facebook Groups වලට *Forward* කරන්න.

💬 *"අපේ Batch එකත් එනවා!"* කියලා Comment එකක් දාන්න! ❤️🔥

*තව මාසයක් පමණයි...*

*2026 අගෝස්තු 09 වෙනිදා අපි හැමෝම හමුවෙමු!* 🎓💙













ඔබ සුදානම්ද ?👉👉
07/07/2026

ඔබ සුදානම්ද ?👉👉

නැවත මතක් කිරීමයිහෙට දින ආදි  සංගමයේ ඊළඟ රැස්වීම උදෑසන 9.00 පාසල්  ප්‍රධාන ශාලාවේ පැවැත්වේ ඔබ සැමට ආරාධනා
04/07/2026

නැවත මතක් කිරීමයි
හෙට දින ආදි සංගමයේ ඊළඟ රැස්වීම උදෑසන 9.00 පාසල් ප්‍රධාන ශාලාවේ පැවැත්වේ ඔබ සැමට ආරාධනා

අදිකාරම් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මීලග රැස්වීම 2026/07/05වන ඉරිදා දින උදේ 9.00 ට පාසලේදී පැවැත්වේ.  අපේ පාසල වෙනුවෙ...
30/06/2026

අදිකාරම් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මීලග රැස්වීම 2026/07/05වන ඉරිදා දින උදේ 9.00 ට පාසලේදී පැවැත්වේ. අපේ පාසල වෙනුවෙන් එදා දවස දැන්ම වෙන්කර ගන්න.සෑම දෙනාම එදිනට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු✅

♦️විශේෂ~~~~
2027 වර්ෂය සඳහා ආදි ශිෂ්‍ය සංගමයෙන් දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන සියලුම ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙදිනට සහභාගී විය යුතුයි.
දැනට සංගමයේ සාමාජිකත්වය ලබා ඇති ලබා නැති සියලුම දෙනා සහභාගී වන්න.

මෙම සමූහය නැති සියළුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග මෙම පණිවිඩය බෙදාගන්න.☎️

ආදි ශිෂ්‍ය සංගමය
ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් මහා විද්‍යාලය මතුගම👍

📌 2027 වසරේදී ඔයාගේ බබාවත් ඉස්කෝලෙට දාන්නද ඉන්නේ? එහෙනම් මේ ටික දැන්ම ලෑස්ති කරගන්න! 🎒👶2027 වසරේ රජයේ පාසල්වල 1 ශ්‍රේණිය...
22/05/2026

📌 2027 වසරේදී ඔයාගේ බබාවත් ඉස්කෝලෙට දාන්නද ඉන්නේ? එහෙනම් මේ ටික දැන්ම ලෑස්ති කරගන්න! 🎒👶

2027 වසරේ රජයේ පාසල්වල 1 ශ්‍රේණියට (Grade 1) දරුවන් ඇතුළත් කිරීමේ නිල අයදුම්පත් සහ චක්‍රලේඛය නුදුරේදීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කිරීමට නියමිතයි.

අන්තිම මොහොතේ කලබල වෙලා රස්තියාදු වෙන්නේ නැතුව, දෙමාපියන් විදිහට අපිට දැන් ඉඳලම ලෑස්ති කරගන්න පුළුවන් ප්‍රධානම දේවල් ටිකක් මෙන්න:

1️⃣ වයස සුදුසුකම (Age Limit)
* 2027 ජනවාරි 31 වැනිදාට බබාට අවුරුදු 05 සම්පූර්ණ වී තිබිය යුතුයි. (නැතහොත් අවුරුදු 5 ට වැඩි විය යුතුයි).

2️⃣ දැන්ම එකතු කරගත යුතු ප්‍රධාන ලියකියවිලි (Essential Documents)

* බබාගේ උප්පැන්න සහතිකය (Birth Certificate) - මුල් පිටපත සහ සහතික කළ පිටපත්.

* දෙමාපියන්ගේ උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් (NIC).

* පදිංචිය තහවුරු කිරීමේ ලේඛන:
* ග්‍රාම නිලධාරී සහතිකය (දිස්ත්‍රික් ලේකම් අනුමත කළ).
* නිවසේ ඔප්පුව හෝ නීත්‍යානුකූල බදු කුලී ගිවිසුම (ලියාපදිංචි කරන ලද).

* පසුගිය වසරවල විදුලි බිල්පත්/ජල බිල්පත් හෝ පදිංචිය ඔප්පු කළ හැකි වෙනත් නිල ලේඛන.
* ඡන්ද හිමි නාමලේඛන උපුටන (Electoral List Extracts):



* පාසලට අයදුම් කරන කාණ්ඩය අනුව (පදිංචිය මත නම්) පසුගිය වසර 05 ක ඡන්ද ලැයිස්තුවේ දෙමාපියන්ගේ නම් තිබීම අත්‍යවශ්‍යයි. (මැතිවරණ කාර්යාලයෙන් හෝ Online ලබාගත හැක).

3️⃣ අයදුම් කළ හැකි ප්‍රධාන කාණ්ඩ (Categories)

1. පාසලට ආසන්න පදිංචිකරුවන් (Closest Residents).

2. ආදි ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ දරුවන් (Alumni).

3. දැනට පාසලේ සහෝදර/සහෝදරියන් ඉගෙනුම ලබන දරුවන් (Siblings).

4. අධ්‍යාපන/රාජ්‍ය/ආරක්ෂක සේවා වැනි ක්ෂේත්‍රවල ස්ථාන මාරුවීම් ලැබූවන්ගේ දරුවන්.

💡 විශේෂ මතක් කිරීම: ලියකියවිලි වල නම්, ගම්, ලිපින සහ උපන් දින එකිනෙකට ගැලපෙනවාද කියා දැන්ම චෙක් කරලා බලන්න. පොඩි හෝ වෙනසක් (Spelling mistake එකක් වගේ) තියෙනවා නම් ඒව හදාගන්න දැන් හොඳම කාලයයි!

නිල චක්‍රලේඛය සහ අයදුම්පත නිකුත් වූ සැනින් දැනුවත් කරන්නම්.

👍 ඔයාගේ යාළුවන්ගේත් 2027 ඉස්කෝලේ යන බබාලා ඉන්නවා නම්, මේ තොරතුරු ටික බලන්න දැන්ම මේ පෝස්ට් එක Share කරන්න!
උපූටා ගැනිමකි Adikaram College,Matugama

🙏🙏🙏🙏❤️
22/03/2026

🙏🙏🙏🙏❤️

අදිකාරම් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මීලග රැස්වීම 2026/03/29වන ඉරිදා  දින උදේ 09.00ට පාසලේදී පැවැත්වේ.  අපේ පාසල වෙනුව...
20/03/2026

අදිකාරම් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මීලග රැස්වීම 2026/03/29වන ඉරිදා දින උදේ 09.00ට පාසලේදී පැවැත්වේ. අපේ පාසල වෙනුවෙන් එදා දවස දැන්ම වෙන්කර ගන්න.සෑම දෙනාම එදිනට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු✅

මෙම සමූහය නැති සියළුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග මෙම පණිවිඩය බෙදාගන්න.☎️

ආදි ශිෂ්‍ය සංගමය
ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් මහා විද්‍යාලය👍

Address

Matugama
12100

Alerts

Be the first to know and let us send you an email when Adikaram College,Matugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Adikaram College,Matugama:

Shortcuts

Share