24/09/2026
Clean srilanka වැඩසටහනට සමගාමීව අත්තම වැඩසටහන ක්රියාත්මක කිරීම 2026/09/19 දින මැදගම කාර්මික විද්යාලයේ දී පැවැත්විය. මෙහිදී සිසුන් සහ කාර්යමණ්ඩලය එක්ව විද්යාලයේ ඉදිරිපස ප්රධාන මාර්ගය පිරිසුදු කිරීම සහ විද්යාලයේ පානීය ජලය ලබාගන්නා ළිද පිරිසිදු කිරීම සිදුකරන ලදී.