10/08/2026
2025/26 නව අධ්‍යයන වර්ෂය සඳහා රජරට විශ්වවිද්‍යාලයට තේරී පත් වූ ඔබට විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වීමේදී ඇතිවන ගැටලු සඳහා විමසන්න.
සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය - 078 8548484 (දිලුම්)
කළමනාකරණ අධ්‍යයන පීඨය - 0769785624 (තිළිණ)
කෘෂිකර්ම පීඨය - 0782028661 (හසින්ත)
ව්‍යවහාරික විද්‍යා පීඨය - 0716345560 (යොහාන්)
වෛද්‍ය හා සාමාන්තර විද්‍යා පීඨය - 0715501277 (නිම්න)
තාක්ෂණ පීඨය - 0760204604 (තරූෂ)
මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය