30/07/2021
✅ විදේශීය වෙළඳපලට ඔබගේ නිෂ්පාදිතය ඉදිරිපත් කිරීමට අවශ්‍යද?
✅ භාණ්ඩ අපනයන ඒජන්තවරයෙකු ලෙස ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍යද?
✅ අපනයනය සම්බන්ධව සම්පූර්ණ දැනුමක් ලබාගැනීමට අවශ්‍යද?
එසේනම් මේ වැඩමුළුව ඔබ වෙනුවෙන්මයි..
📆⏰දිනය : 2021 අගෝස්තු 14 (සෙනසුරාදා)
වේලාව : පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා
ZOOM Live
*ඔබ සැමගේ ආරක්ෂාව උදෙසා, නැවත දැනුම් දෙනතුරු සියලුම වැඩසටහන් මංගත (online) ආකාරයෙන් සිදුකරන බව කරුණාවෙන් සලකන්න
✅ Content | වැඩසටහනේ අන්තර්ගතය
👉 ගැණූම්කරුවන් සොයාගැනීමේ ක්‍රමවේද හා එහිදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන සාධක
👉 අපනයන සඳහා බලපාන නීතී හා රෙගුලාසි
👉 නිවැරදිව ලිපිලේඛන සකස් කරගන්නා ආකාරය
👉 අපනයනය සඳහා අදාළවන රේගු ක්‍රියාවලිය
👉 ගෙවීම් ලබාගැනීම සඳහා භාවිතකල හැකි ක්‍රම
👉 අපනයනය සඳහා අවශ්‍ය සහතිකකරණය
ඇතුලුව සමස්ත අපනයන ක්‍රියාවලිය පිළිබඳව මෙම වැඩමුළුවේදී, වඩාත් සරළව හා ප්‍රායෝගිකව සාකච්ඡා කරනු ලැබේ
👉 මංගත නිබන්ධන (Reading Materials)
👉 සහතිකපත්‍රයක්.... සමගින්...
👉 සම්පූර්ණ වැඩමුළු ගාස්තුව : රු. 2,000/= ක් පමණයි
⭕ ලියාපදිංචි වීම සඳහා පහත සබැඳිය (link) වෙත පිවිසෙන්න
⭕ Registration Link
https://forms.gle/XrEPKxFjBbrF4pGe6
(Click the Link)
ගාස්තු ගෙවීම සඳහා අදාළ විස්තර ලියාපදිංචිවීමෙන් පසු whatsapp හරහා ඔබට ලබාදෙනු ඇත.
⭕ සියලු විමසීම.........
076 36 86 287 - පසිඳු
071 0 52 42 65 - ෂෙහාන් (Whatsapp / Viber)
Share කරලා ඔයාගේ මිතුරන්ව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.
ඉදිරි වැඩමුළු පිළිබඳව දැනුවත් වීමට අප සමග සම්බන්ධවී සිටින්න
Like us:
https://www.facebook.com/cedbusinessschool
Like our event page: සාක්ෂර - Saakshara
https://www.facebook.com/saakshara.lk
ස්තූතියි,
Team CED
Center of Enterprise Development & Education (Pvt) Ltd
No. 16, Old Kesbewa Road, Delkanda, Nugegoda