14/08/2026
Postinor ගත්තම pregnant වෙන්නේ නෑ” කියලා හිතනවද? 🤔
Postinor කියන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකින් පසුව ගන්නා හදිසි උපත් පාලක පෙත්තක්.එය ගැබ් ගැනීමේ අවදානම අඩු කරනවා, නමුත් 100%ක්ම ගැබ් ගැනීම වළක්වන්නේ නැහැ.
විශේෂයෙන් ඩිම්බ පිටවීම සිදුවී තිබුණොත්, Postinor ගත්තත් ගැබ් ගැනීමේ හැකියාව තිබිය හැකියි.
ඒ නිසා 👉 “Postinor ගත්තා = අනිවාර්යයෙන්ම pregnant වෙන්නේ නෑ” කියන අදහස වැරදියි.
Dr.Iresha Gunathilake
BAMS(Hons)
Reg.No.16120
University of Colombo
Whatsapp 0714781780