08/07/2026
මඩුල්ල මධ්‍ය විද්‍යාලයේ ආරාධනයකට අනුව, 2026.07.03 දින AAT Sri Lanka ආයතනය සමඟ එක්ව උසස් පෙළ වාණිජ අංශයේ සිසුන් වෙනුවෙන් සංවිධානය කළ දැනුවත් කිරීමේ හා මඟපෙන්වීමේ වැඩසටහන සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය ලෙස දායක වීමට අවස්ථාව ලැබුණි.🎓🤝
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ආරාධනා කළ මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, වාණිජ අංශයේ ගුරු මණ්ඩලය, AAT Sri Lanka ආයතනය සහ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. 🙏✨
⸻
📌 On 2026.07.03, upon the invitation of Madulla Central College, the Business Faculty Students’ Union, University of Moratuwa had the privilege of joining AAT Sri Lanka in contributing to an awareness and guidance programme organized for Advanced Level Commerce students. 🎓🤝
We extend our sincere gratitude to the Principal of Madulla Central College, the Commerce section teaching staff, AAT Sri Lanka, and everyone who contributed towards the successful organization of this valuable programme. 🙏✨
📸 Captured by M C C - Media Unit