Institute of Technology, University of Moratuwa

Institute of Technology, University of Moratuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Institute of Technology, University of Moratuwa, College & University, Diyagama, Moratuwa.

31/05/2013

පුරා දහතුන් වසක් සිහිනේ..
ඇන්ද සරසවි සිතුවමේ...
පාට ගන්වන කාලයයි මේ..
වෙරෙන් ඇදපන් මිතුරනේ...
බඩගින්න දැනුනත්, දෑත් රිදුනත්,
මක් කරන්නද සොයුරනේ...
බඩපිරෙන්නට වතුර බොමු අපි..
දියමලක් පිපිලා කැන්ටිමේ....

NDTඅපි

NDT 72න් 73 ට.................

01/09/2012
22/08/2012
07/08/2012

කලවාන අඛණ්ඩ උපවාසය- අපැහැදිලි සුභ අනාගතය සහ දරුවන්ගේ නැගිටීම |සුදර්ශන සමරවීර
[බූන්දි| සෙනසුරාදා, අගෝස්තු 4, 2012]
....ඉසෙඩ් ස්කෝර් විකාරය නිසා තම අනාගත සිහින කුඩුපට්ටම් කරගෙන හඩාවැටෙමින් නිවෙස් තුළ බුදියන ලංකාවේ හැම තැනම විසිරී සිටින අසාධාරණයට ලක්වූවන්ගේ ඇස් පාදමින් කලවාන ප‍්‍රදේශයේ සිසු-සිසුවියන් පිරිසක් තම නගරයේ බස් නැවතුම්පොල මධ්‍යයේ අට්ටාලයක් ගසාගෙන ඉටිරෙද්දක් එළාගෙන අඛණ්ඩ උපවාසයකට වාඩි වී සිටියි. මේ සටහන ලියන මොහොත වන විටත් (අගෝස්තු 01) එම සිසුහු 09 වැනි දවසත් ඉටිරෙද්දට නින්ද දියකර හරිමින් බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ඒ මේ රටේ ආණ්ඩුව පෙරලන්නට නොවේ. විකල්ප පක්ෂයක් බලයට ගෙනෙන්ට නොවේ. අලූත අභ්‍යාසලාභී පත්වීම් ලබාගත් සංවර්ධන නිලධාරීන්ට මෙන් කරන්නට වැඩක් නැති නිසා හෝ ඒ.ජී.ඒ. ඔෆිස් වල ඉඩ මදි නිසා ඉන්නට තැනක් නැතිකම නිසා නොවේ. ඔවුන්ට අරගල කරන්නට සැබෑ ප‍්‍රශ්නයක් තිබේ. රටේ විද්වතුන්ද පිළිගන්නා අසාධාරණයක් ඔවුන්ට සිදුව තිබේ. එය හුදු රජය වරද්දා ගත් ඉසෙඩ් අගයේ ප‍්‍රශ්නයක් නොවේ. සිසුන්ගේ ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නයකි. මාස හතක් අටක් සරසවි සිහිනයේ සැරිසරමින් ගොඩනගා ගත් බලාපොරොත්තු කඩවී අපේක්ෂාභංගයට පත් වූ තරුණ තරුණියන් පිරිසක් කෙළින පිස්සුවක් නොවේ. එය ආචාරධර්ම පිළිබඳ ප‍්‍රශ්නයකි. රාජ්‍ය අධ්‍යාපනික ප‍්‍රතිපත්තිමය අවුලකි. සිංහල බෞද්ධ සදාචාරමය ප‍්‍රශ්නයකි. ආණ්ඩුවේ මතුපිට දෘෂ්ටිවාවල සහ අභ්‍යන්තරික ක‍්‍රියාකාරීත්වයේ සිදුර තුළින් පැන නැග ඔඩු දුවන වසංගතයකි.

මේ අට්ටාලයේ අයුක්තියට එරෙහිව පෝස්ටර් රාශියක් එල්ලා තිබේ. ඒවා කියවන විට හද සසල වී යයි. නැවත සිතන්නට හිත කිතිකවයි. ”ජනාධිපතිතුමනි, රටේ සුබ අනාගතය මේකද?” මේ එක වැකියකි......

Read more
@
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=CFTR&ArtID=2771

01/08/2012

eye dinaye thamange anagathaya wenuwn ek wunu semata NDT wenuwen pranaamaya....!!!

Address

Diyagama
Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Institute of Technology, University of Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share