Dream of Arts Campus

Dream of Arts Campus Nurturing dreams into reality through Acting, Media, Modeling & more.

11/08/2026

✨The doors are open, the cameras are ready, and Batch 02 of our Certificate in Professional Media has officially started!🎤

To every student who walked in today with a dream - this is where it becomes real.
Welcome to the DOA Family 💙

10/08/2026

ශිෂ්‍යත්වය ලියලා ඉවරයි නේ? දැන් Leader කෙනෙක් වෙන්න කාලේ හරි ! 👑

Marks වලට විතරක් නෙවෙයි, ජීවිතේටත් ලකුණු ඕන නේද?

DOA Future Begin Program එක ශිෂ්‍යත්වය ලියපු දරුවන්ට විශේෂයි.
Public Speaking + Teamwork + Confidence + Creativity
සේරම එක පන්තියකින්.

✔️ Stress නැති විනෝද ක්‍රීඩා
✔️ Stage බය නැති කරන Training
✔️ අනාගතය ගැන පැහැදිලි මගපෙන්වීම

"නිදහස" කියන්නේ නිකන් ඉන්න එක නෙවෙයි.
වර්ධනය වෙන්න තියෙන නිදහස!

විභාග ප්‍රතිඵල එනකං නිදහසේ මේ ගෙවෙන කාලය නිකම්ම නාස්ති උනොත් ඒක දරුවගේ අනාගතයට නරක විදිහට බලපාන්න පුළුවන් නේද ?

ඒ නිසා මේ නිදහස් කාලය, සැනසීමෙන්, සතුටින්, විනෝදයෙන් එයාව ගොඩනගා ගන්න එයාටම අවස්ථාව දෙමු….

NEW INTAKE OPEN
📞 071 376 0000 | DOA Campus Moratuwa

ඔබගේ දරුවා පිරිසක් ඉස්සරහා කතා කරන්න බයද? 😔Class එකේදී ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න පැකිළෙනවද?වේදිකාවක ඉතිරිපත් කිරීමට බ...
06/08/2026

ඔබගේ දරුවා පිරිසක් ඉස්සරහා කතා කරන්න බයද? 😔
Class එකේදී ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න පැකිළෙනවද?
වේදිකාවක ඉතිරිපත් කිරීමට බිය වෙනවාද?

ඒ පිළිබඳව කම්පා නොවී ඔබේ දරුවාව අපට භාර දෙන්න , ඔබේ දරුවා යහපත් මට්ටමකට ගෙන ඒමේ වගකීම අපි භාරගන්නම් 💪

DOA Campus එකෙන් මෙහෙයවනු ලබන
✨ FUTURE BEGIN ✨
වයස 8 - 16 අතර දරුවන් සඳහා විශේෂ සිව් මාසික පාඨමාලාව

මෙම පාඨමාලාව මගින් ඔබගේ දරුවාට ලැබෙනවා:
🎤 විශ්වාසයෙන් කතා කිරීම - Speaking Skills
🎭 බිය නොවී වේදිකාවේ ඉදිරිපත් කිරීම් - Acting & Performance
🎬 Presentation Skills - ඉදිරිපත් කිරීමේ හැකියාව
🎖 ආත්ම විශ්වාසය + පෞරුෂ වර්ධනය

💫 ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කිරීම අදින් පටන් ගමු! , ඉලක්කයකට වැඩ කටයුතු කිරීම මෙතැන් සිට අරභමු..

⭕️ SEATS සීමිතයි! අවසන් අවස්ථාව මග අරින්න එපා
📞 Call / WhatsApp: 071 376 0000

04/08/2026

🗣️ "දරුවට තනියෙන් නැගී සිටින්න ඉඩ දෙන්න ඕන"

(වැඩසටහන සදහා සහභාගි වූ ආදරණීය පියෙකුගේ අදහස් දැක්වීමෙන් උපුටා ගන්නා ලදි )

FUTURE BEGIN ONE DAY WORKSHOP එකේ සහභාගී වුණු දෙමාපියෙක්ගේ අත්දැකීම මේ 💬

දරුවන්ගේ සවන්දීම, ක්‍රියාකාරීත්වය, ආත්ම විශ්වාසය ගැන එයාට තේරුණ ලොකු වෙනස.
අද සමාජයේ දරුවන් "පස්සෙන් ඉඳගෙන ඉන්න" එක නැති කරලා, "තමන්ට තනියෙන් යන්න" පුළුවන් නායකයෙක් හදන එක තමයි අපේ අරමුණ.

DOA Campus - Dream of Arts Campus
ඔයාගේ දරුවාගේ අනාගතය අදින්ම පටන් ගන්න.
📞 071 376 0000

02/08/2026

🔥 ඔබගේ දරුවා අනාගතයේදී රටට වැඩදායි නායකයෙක්, පුද්ගලයෙක් වෙනවට කැමතිද? 🔥

එහෙනම් පරක්කු කරන්න එපා!

FUTURE BEGIN PROGRAM
by DREAM OF ARTS CAMPUS

මේ පාඨමාලාවෙන් ඔබගේ දරුවා..?
✔️ පිරිසක් ඉදිරියේ කතා කරන්න තියෙන බය නැති වෙනවා
✔️ පාඩම් වැඩ කටයුතු කැමැත්තෙන් කරනවා
✔️ Leadership Skills හැදෙනවා
✔️ විනය + ගෞරවය + සතුට යනාදිය පුරුදු පුහුණු වෙනවා

වයස: 8-16
කාලය: මාස 4
ආරම්භය: අගෝස්තු 08

පළමු කාණ්ඩය වේලාව: සෙනසුරාදා 09.00AM - 12.30PM

දෙවන කාණ්ඩය වේලාව: සෙනසුරාදා 01.00PM - 04.00PM

🚨 NEW INTAKES OPEN NOW - LIMITED SEATS! 🚨

📞 අදම අමතන්න: 071 376 0000
🌐 www.doa.lk

31/07/2026

"මම දකිනවා එලියට ගියාම හැම තිස්සෙම මගේ පිටිපස්සට ගිහිල්ලා තමයි එයා කතා කරන්නේ"😶

මම බලාපොරොත්තු වෙනවා sir ගෙ Program එක ඉවර වෙනකොට බාබාගෙ ලොකු improvement එකක් තියෙයි කියලා..."👨‍👩‍👧❤️

(වැඩසටහන සදහා සහභාගී වූ ආදරණීය මවකගේ අදහස් දැක්වීමෙන් උපුටා ගන්නා ලදී)

2026/07/25 දින පැවැත්වූ Future Begin One Day Workshop එක අති සාර්ථකව නිමාවට පත් විය🎓✨

දෙමාපියන්ගේ විශ්වාසය දිනාගනිමින්, දරුවන්ගේ ආත්ම විශ්වාසය, සන්නිවේදන හැකියාව සහ පෞරුෂ වර්ධනය වෙනුවෙන් අපි තැබූ තවත් සාර්ථක පියවරක්❕❤️

ඔබගේ දරුවාටත් තමන්ගේ හැකියාවන් හඳුනාගෙන, විශ්වාසයෙන් ඉදිරියට යන්න Dream of Arts Campus එක වෙතින් අවස්ථාවක් 🌟

📆නව පාඨමාලා: 2026 අගෝස්තු 08
⚠️ආසන සීමිතයි!

ඔබේ දරුවාගේ වෙනස අදින්ම ආරම්භ කරමු! ❤️✨

වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න

📞 071 376 0000
🌐 www.doa.lk

28/07/2026

"ළමයින්ගේ සැඟවෙලා තිබ්බ හැකියාවන් අපි දැක්කේ මේ වැඩමුළුවෙන්"✨

(වැඩසටහන සදහා සහභාගි වූ ආදරණීය මවකගේ අදහස් දැකිවීමෙන් උපුටා ගන්නා ලදි)

2026.07.25 දින පැවති Future Begin One Day Workshop එක දෙමාපියන්ගේ සහ දරුවන්ගේ සහභාගීත්වයෙන් අති සාර්ථකව නිමා වුනා.

අද ළමයින්ගේ ඇස් වල තිබ්බ විශ්වාසය... කතා කරන විදිහ... ඒ වෙනස දැක්කම තේරුනා අපි හරියටම මේ වැඩේ කරනවා කියලා ❤️

ස්තූතියි Dream of Arts Campus එක විශ්වාස කරපු හැම දෙමාපියෙකුටම!

ඔයාගේ දරුවාගේ Future එක පටන් ගන්න දැන්ම අවස්ථාව!

නව පාඨමාලාව: 2026 අගෝස්තු 08
ආසන සීමිතයි!

23/07/2026

Two minds, one powerhouse performance!

Sync your steps, match your energy, and own the floor. At Dream of Arts Campus, our studio gives dance duos the ultimate space to vibe, lock in your choreography, and shine brighter together.
Ready to hit the floor?

Book your slot now!
071 376 0000 | www.doa.lk

Address

No 640, Galle Road
Moratuwa
10400

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dream of Arts Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share