AAT Sri Lanka

AAT Sri Lanka Your First Professional Qualification, AAT To be the most recognized qualification for middle level accounting professionals
(203)

🏆 AAT Sri Lanka අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රාහකයින් වෙත අපගේ හෘදයාංගම සුබපැතුම්! ✨පසුගිය දිනක AAT Sri La...
12/06/2026

🏆 AAT Sri Lanka අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රාහකයින් වෙත අපගේ හෘදයාංගම සුබපැතුම්! ✨

පසුගිය දිනක AAT Sri Lanka සභාපතිතුමන් සමඟ පැවති සුහද පිළිසඳරකට ඔවුන් දෙපළ එක් විය.

12/06/2026

Your first professional qualification starts here.

Visit AAT Sri Lanka at the Future Minds Exhibition and take the first step towards your future. 🚀

📍 Stall No: H13
📅 12th, 13th & 14th June 2026
⏰ 9.00 AM – 6.00 PM
📌 BMICH

11/06/2026

"AAT සුදුසුකම ජීවිතයට එක්කරන්නේ ලොකු වටිනාකමක්. ජීවිතේ academic වගේම Professional Achievements වලට AAT Sri Lanka සුදුසුකම උදව්වක් වෙනවා."

-Wajira Abiman-
Kegalu Vidyalaya

MANAGEMENT ACCOUNTING & FINANCE
SUBJECT PRIZE WINNER – LEVEL III
AAT SRI LANKA JANUARY 2026 EXAMINATION

Join AAT Sri Lanka at Future Minds - 2026 and discover exciting pathways for your future through professional education,...
11/06/2026

Join AAT Sri Lanka at Future Minds - 2026 and discover exciting pathways for your future through professional education, career guidance, and valuable opportunities. 🌟

Come meet our team and learn how AAT can help shape your professional journey.

📅 12th - 14th June 2026
📍 BMICH - Colombo
⏰ 9.00 AM – 6.00 PM
🏷️ Stall No: H13

See you there! 👋

We are pleased to welcome Ms. Himali Dassanayaka as the Chief Operating Officer (COO) of AAT Sri Lanka.Ms. Himali Dassan...
11/06/2026

We are pleased to welcome Ms. Himali Dassanayaka as the Chief Operating Officer (COO) of AAT Sri Lanka.

Ms. Himali Dassanayaka brings with her a wealth of experience, leadership insight, and a strong commitment to organizational growth and excellence. We look forward to working under her guidance as we continue to strengthen our mission of developing competent accounting professionals and expanding our impact across the country.

We also take this opportunity to extend our sincere congratulations and best wishes to her on her new role.

10/06/2026

"What I found at AAT is not just an accounting qualification — I found a system that transformed me. It shaped my discipline, confidence, and mindset, helping me grow both professionally and personally."

— Mohammed Rizmie Kanza
Member of AAT Sri Lanka | Accountant - Sri Lanka Executive Aviation Services (SEAS)

AAT provides more than academic knowledge; it equips students with the skills, values, and confidence needed to succeed in today's competitive professional world.

08/06/2026

"සමාජ මාධ්‍ය ගැන තවදුරටත් ගැටලු අවශ්‍ය නැහැ... විශිෂ්ට පැහැදිලි කිරීමක්!" 💡📱

07/06/2026

🌿 ලෝක පරිසර දිනය වෙනුවෙන් සිතන්නට යමක් [Episode 03]

අපේ වටපිටාවේ ජීවත් වන කළු වඳුරා, තලගොයා, කුරුල්ලන්, සමනලුන් සහ තවත් බොහෝ ජීවීන් ජෛව විවිධත්වයේ වටිනා කොටස් වේ.
මෙම සෑම ජීවියෙකුම පරිසර පද්ධතියේ සමතුලිතතාව පවත්වාගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යනු සතුන් සහ ශාක පමණක් නොව, අපගේම අනාගතය ආරක්ෂා කිරීමයි.
ලෝක පරිසර දිනය නිමිත්තෙන් AAT Sri Lanka සහ Species Conservation Centre එක්ව ඔබ වෙත ගෙන එන පණිවිඩයකි. 🌱

06/06/2026

🌱 ලෝක පරිසර දිනය වෙනුවෙන් සිතන්නට යමක් [Episode 02]

අපි ආදරයෙන් වගා කරන විසිතුරු ශාක හෝ නිදහස් කරන සුරතල් සතුන්, සොබාදහමට එක් වූ විට සෑම විටම යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේ නැත.
සමහර විශේෂ දේශීය ශාක හා සත්ව විශේෂ සමඟ තරඟ කරමින් පරිසර පද්ධතිවල ස්වභාවික සමතුලිතතාවයට බලපෑම් ඇති කළ හැකිය.

ලෝක පරිසර දිනය නිමිත්තෙන් AAT Sri Lanka සහ Species Conservation Centre එක්ව මෙම පණිවිඩය ඔබ වෙත ගෙන එයි.
ජෛව විවිධත්වය සුරැකීම යනු අපගේ අනාගතය සුරැකීමයි.

05/06/2026

🌱 ලෝක පරිසර දිනය වෙනුවෙන් සිතන්නට යමක්...
අපද්‍රව්‍ය බැහැර කිරීමේ නොසැලකිලිමත් ක්‍රම, ජල දූෂණය සහ පරිසරයට ඇති කරන බලපෑම් හේතුවෙන් තෙත්බිම් පද්ධතිවල ස්වභාවික සමතුලිතතාව බිඳ වැටෙමින් පවතී.

ලෝක පරිසර දිනය නිමිත්තෙන් AAT Sri Lanka සහ Species Conservation Centre එක්ව මෙම පණිවිඩය ඔබ වෙත ගෙන එයි.
අපගේ ක්‍රියාවන් පිළිබඳ නැවත සිතා බලමු. පරිසරය ආරක්ෂා කිරීම ආරම්භ වන්නේ අපෙන්මයි.

Address

AAT Centre, No. 540, Ven. Muruththettuwe Ananda Nahimi Mw, (Thimbirigasyaya Road), Colombo 05
Narahenpita
00500

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30
Saturday 09:00 - 16:00

Telephone

+94760559669

Alerts

Be the first to know and let us send you an email when AAT Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to AAT Sri Lanka:

Share