Mayurapada Technology Section

Mayurapada Technology Section තාක්ෂණික අංශය
මයුරපාද මධ්‍ය විද්‍යා?

08/08/2017

අ.පො.ස. උසස් පෙළ කඩඉමට මුහුණ දෙන සිසු දරු දැරියන්ට මයුරපාද මධ්‍ය විද්‍යාලීය තාක්ෂණ අංශයේ ගුරු භවතුන්ගේ උණුසුම් සුභපතුම් !!!

මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයභාර ආචාර්ය ජීවන් බණ්ඩාර මහතා ඔහුගේ පළමු ග්‍රන්ථය " #ඉංජිනේරු_තාක්ෂණවේදය...
19/07/2017

මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයභාර ආචාර්ය ජීවන් බණ්ඩාර මහතා ඔහුගේ පළමු ග්‍රන්ථය " #ඉංජිනේරු_තාක්ෂණවේදය_බහුවරණ_සමග_පිළිතුරු " නමින් එළිදැක්වූ වගයි .

2017 අ.පො.ස. උ /පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂය හදාරන සිසුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩමුළුව ආරම්භ විය.
23/06/2017

2017 අ.පො.ස. උ /පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂය හදාරන සිසුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩමුළුව ආරම්භ විය.

23/06/2017

Time Table for Practical's

June 22-civil workshop (mayurapada central college)
June 23-civil/management workshop (mayurapada central college)
June 29-electronic workshop (sandalanka central college)
June 30-electrical workshop (narammala mayurapada)

09/03/2017

අ.පො.ස.(උ.පෙළ) ශිෂ්‍ය සම්මන්ත්‍රණය - ICT

13 ශ්‍රේණියේ ICT විෂය හදාරන සියලුම සිසුන් මේ සදහා සහභාගී වීම අනිවාර්ය වේ.

ස්ථානය - මයුරපාද ජාතික පාසල නාරම්මල(ප්‍රධාන ශාලාව)
දිනය - 2017.03.13 සහ 14 යන දෙදින
වෙලාව - පෙ.ව. 7.30 - ප.ව. 2.30

එදිනට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු සහිත පොතක් හා විෂය සම්බන්ධ මොඩියුලයක්ද ලබා දෙයි.

හොදම පරිගණක විද්‍යාගාරය-දෙවන ස්ථානය - මහින්දෝදය පරිගණක විද්‍යාගාරය- මයුරපාද මාධ්‍ය විද්‍යාලය හොදම පරිගණක විද්‍යාගාර කළමන...
14/02/2017

හොදම පරිගණක විද්‍යාගාරය-දෙවන ස්ථානය - මහින්දෝදය පරිගණක විද්‍යාගාරය- මයුරපාද මාධ්‍ය විද්‍යාලය

හොදම පරිගණක විද්‍යාගාර කළමනාකාරිත්වය -දෙවන ස්ථානය - කෞමදී වික්‍රමසිංහ මෙනවිය-පරිගණක විද්‍යාගාරය භාර ගුරුභවතා

අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2015ඇගයීම් වාර්තාව ඉංජිනේරු තාක්ෂණවේදය
06/02/2017

අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2015
ඇගයීම් වාර්තාව
ඉංජිනේරු තාක්ෂණවේදය

13 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන් සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙහෙයවන Python ක්‍රමලේක භාෂාව පිළිබද සම්මන...
01/11/2016

13 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන් සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙහෙයවන Python ක්‍රමලේක භාෂාව පිළිබද සම්මන්ත්‍රණයක් 2016/11/03 වන බ්‍රහස්පතින්දා දින තාක්ෂණ විද්‍යාගාරයේදී පැවැත්වේ. ඒ සදහා අනිවාර්යෙන් සහභාගී වන්න

2016 අ.පො.ස.(උ/පෙළ) ඉංජිනේරු තාක්ෂණ විෂය සදහා පෙනී සිටි සිසුන් සදහා පැවති ප්‍රායෝගික පරීක්ෂණ පුහුණු කදවුර අතරතුර
13/10/2016

2016 අ.පො.ස.(උ/පෙළ) ඉංජිනේරු තාක්ෂණ විෂය සදහා පෙනී සිටි සිසුන් සදහා පැවති ප්‍රායෝගික පරීක්ෂණ පුහුණු කදවුර අතරතුර

13/10/2016

2016-10-14 (සිකුරාදා) දින 2016 අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනීසිටි ඉංජිනේරු තාක්ෂණවේදය හැදෑරු සිසුන් සඳහා එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍ර ලබා දෙන බැවින් එය ලබා ගැනීමට නිවැරදි පාසල් නිල ඇඳුමෙන් පාසලට පැමිනෙන්න.

*share this message to your friends

11/10/2016

2016 අ.පො.ස.(උ/පෙළ) ඉංජිනේරු තාක්ෂණ විෂය සදහා පෙනී සිටි සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ පුහුණු කදවුර අප විද්‍යාලයේදී පැවැත්වෙන බැවින් ඒ සදහා අනිවාර්යෙන් සහභාගී වන්න

දිනය : 2016- 10- 11,12,13,14,17 දින 5ක්
වේලාව: පෙ.ව 7.30 සිට ප.ව. 2.00 දක්වා

*share this message to your friends

Address

Mayurapada Central College
Narammala
60100

Telephone

037 2 249228

Website

Alerts

Be the first to know and let us send you an email when Mayurapada Technology Section posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Mayurapada Technology Section:

Share