11/01/2023
"පාසල් වත්තෙන් උපරිම ඵලයක් ලබා ගනිමු "
පාසල් පරිශ්‍රය තුල මෙතෙක් වගා කටයුතු සදහා යොදා නොගත් භූමි කොටසක් එලි පෙහෙළි කොට පාසල් දරුවන්ගේ අනාගත පෝෂණ අවශ්‍යතාව සපුරා ගැනීමට සහයක් ලෙස එහි මඤ්ඤොක්කා වගාවක් ආරම්භ කිරීම සදහා 07 ශ්‍රේණියේ දරුවන්ගේ දෙමාපිය සහය ලබා ගන්නා ලදි.