21/06/2026
Congratulations to the G.C.E. O/L batch! 🎓✨ Today marks an important milestone in your educational journey.
To those who got the results they dreamed of: We are proud of you, now let’s aim even higher! 🌟To those whose results didn't go as planned: Remember, an exam score does not limit your capabilities. A/Ls offer a completely fresh canvas and a brand-new opportunity to rewrite your success story. 💪❤️
No matter where you stand today, our upcoming Advanced Level classes are structured to take you from the basics all the way to an "A" grade. 🚀
✨ Join our upcoming classes and build your path to success.
🏫 Institute: Politeway, Negombo
🗓️ Class Schedule: Friday 03.00 PM
🏫 Institute: Sigma, Kirulupone
🗓️ Class Schedule: Wednesday 03.00 PM
💬 Contact us: 070 269 8767
Let's win the A/L challenge together! 🤝
...............................................................................................
සාමාන්‍ය පෙළ ලියු ඔබට සුබ පැතුම්! 🎓✨
තමන් සිහින මැවූ ප්‍රතිඵල ලබාගත් අය ගැන අපි ආඩම්බර වෙමු, දැන් ඊටත් වඩා ඉහළ ඉලක්ක තබා ගමු! 🌟
බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ලැබුණු අය මතක තබා ගන්න, විභාග ලකුණු වලට ඔබේ හැකියාවන් සීමා කරන්න ඉඩ දෙන්න එපා. උසස් පෙළ; සම්පූර්ණයෙන්ම ඔබේ සාර්ථකත්ව කතාව නැවත ලිවීමට අලුත්ම අවස්ථාවක් ලබා දෙයි. 💪❤️
අද ඔබ කොතැනක සිටියත්, අපගේ ඉදිරි වැඩපිළිවෙළ ඔබව "A" සාමාර්ථයක් දක්වා ගෙන යාමට සැලසුම් කර ඇත. 🚀
✨ අපගේ පන්තිවලට සම්බන්ධ වී ඔබේ සාර්ථකත්වයේ මාවත ගොඩනඟා ගන්න.
🏫 Politeway, මීගමුව
🗓️ සිකුරාදා ප.ව. 03.00
🏫 සිග්මා, කිරුළුපන
🗓️ බදාදා ප.ව. 03.00
💬 අප අමතන්න: 070 269 8767
එක්ව උසස් පෙළ අභියෝගය ජය ගනිමු! 🤝