26/04/2026
කාලි මෑණියන්ට තමන්ගේ රූපය යොදමින් කුනුහරුපයක් කරන ටික් ටොක් black බියුටිට ඉදිරියේදී කුමක් වනු ඇතිද??
මේ දිනවල tiktok සමාජ මාධ්‍යයේ පානදුරාවාදයක් ලෙසින් මතවාදයකට තුඩු දී ඇති ත්‍රිකුණාමලයේ වජිරාණෝත් tiktok සමාජ මාධ්‍යයේ තාරකාවියක් වූ black beauty නැමැත්තිය විසින් ශ්‍රී ලංකා හින්දු හා සංස්කෘතික ආගමික කටයුතු දෙපාර්තමේන්තු නියාමනයන්ට පටහැනිව කර ඇති මෙම තමන්ගේ ත්‍රිකුණාමලයේ දේවාලය තුළ කර ඇති කාරණාව සම්බන්ධව නීතිය හා සාමය කඩවීමකින් තොරව රටේ ආගමික සහජීවනය ආරක්ෂා කර ගනිමින් පහත සඳහන් වූ එම දෙපාර්තමේන්තුවට ඔබගේ පැමිණිලි හා දුරකථන පණිවිඩ ලබා දී කාලි මෑණියන්ගේ ගෞරවය විශ්වාසය ආරක්ෂා කර ගන්නා මෙන් අප රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
රටේ මුළු ජනගහනය දෙකෝටි විසි හය ලක්ෂයක් වන අතර හින්දු භක්තිකයන් ලක්ෂ විසිපහක ගේ විශ්වාසය සහ භක්තිය ආරක්ෂා කරන දෙන මෙන් ඉතාමත් ගෞරවාදරයෙන් යුක්තව එම දෙපාර්තමේන්තුවෙන්ද ඉල්ලා සිටිමි. මෙම ත්‍රිකුණාමලයේ දේවාලය කරනු ලබන තැනැත්තිය නොහොත් වජිරාව tiktok තාරකාවිය black beauty නැමැත්තිය මීට ඉහත වෘත්තියෙන් ශ්‍රී ලංකා යුද හමුදා පලවන කාල තුවක්කු රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කර ඇති අතර ඇයගේ වර්තමාන සැමියාද ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවකු වන අතර මෙම දෙපළ නිතර නිතර tiktok සමාජය සමග ගැටෙමින් මේ කරන්නාවූ අශෝභන ක්‍රියාවන් නිසා ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානයට හා කීර්තියට කැළලක් වන අතර මොවුන් සම්බන්ධව යුද හමුදාපතිතුමන්ගේ හා අනෙකුත් උසස් නිලධාරීන්ගේ අවධානය යොමු වෙතැයි මා බලාපොරොත්තු වෙමි. මා ද පෞද්ගලිකව හිටපු කාලතුවක්කු රෙජිමේන්තු අධිපති මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් කොස්තා මහත්මාණන් හටද අනෙකුත් උසස් නිලධාරීන් හටද දැනුවත් කරන අතර මොවුන් ශ්‍රී ලංකා යුද හමුදාවටද අපකීර්තියක් වී ඇත?
කතෝලික ආගමක හෝ බෞද්ධාගමක රූපයක් අපට වෙනස් කළ හැකිද? කතෝලික ආගමක ගීතිකාවක් පවා වෙනස් කළ හැක්කේ එහි ජන වන්දනා කමිටුව මගිනි. කතෝලික රූපවාහිනී වැඩසටහනක් කර ,eya vikashaya කරවා ගැනීමට අයිතිය ලබාගත හැක්කේ කතෝලික ජන සන්නිවේදන සභාව මගිනි එවැනි තත්ත්වයක් තුළ මෙම බ්ලැක් බියුටි නමැති ත්‍රිකුණාමලයේ වජිරා නමැති කාන්තාව කාලි මෑණියන්ගේ අනන්‍යතාවය කෙලෙසුයේ කෙලෙසද යන්න අප අප ප්‍රශ්න කළ යුතු කරුණයි. අය ඇයගේ ටික්ටෝගිනි මේya සඳහන් කර ඇත්තේ මෑණි අම්මාගේ රූපය හා ප්‍රතිමාව ඇඳීම සිද්ධ කර ඇත්තේ තමාගේ රුවට සමාන්තර බවත් තමාගේ අභිමතය පරිදි බවත්ය. ඇය කර ඇත්තේ ලක්ෂ විසිපහක වූ හින්දු බැතිමතුන්ගේ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කාලි මෑණියන්ගේ රූපය විකෘති කිරීමය. මේ පිළිබඳව දැඩි හඬක් මේ දිනයන්හිදී ටික් ටොක් සමාජ මාධ්‍ය තුළ දැඩි විරුද්ධතාවයට හා කතාබහට ලක්වීම තුළ මා මෙම ලිපිය සම්පාදනය කිරීමට පෙළඹවූ බව මෙයින් ප්‍රකාශ කර සිටිමි. හරි කාලි අම්මාගේ වරමක් ලැබී ඇති තැනැත්තියක් tiktok සමාජ මාධ්‍යයේ කැබරයේ නර්තනයේ යෙදෙන්නේ නොමැත. ?ටික්ටෝ ගේම් ගසන්නේ ද නැත. ?tiktok කී කුණුහරුප කියන්නේද නොමැත? එල්ටීටීඊ ඩයස්‌පෝරාවෙන් මුදල් ඉල්ලාn neda natha? තමන්ගේ නිවස හදාගැනීමට මිනිසුන්ගෙන් නිතර නිතර මුදල් ඉල්ලන්නේ ද නොමැත? මෙය සම්බන්ධව හින්දු හා ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මගින් විනය හා නීතිමය කටයුතු සම්බන්ධයෙන් පියවර ගන්නා තෙක් රටේ මාධ්‍ය සහ ටික්ටෝක් සමාජ මාධ්‍යයෙහි ප්‍රභලයන් අප බලා සිටින්නේමූ...? ඇයට උදව් උපකාර කර, ගුරු හරුකම් අවවාද ලබාදුන් දේවපුත්‍ර මෙම දුෂ්මන්ත ප්‍රනාන්දු දේව ගැතිවරයාණන් පවා කියනා අවවාදයන් නොපිළිගැනීමට තරම් මැය දැන් ගුණමකු මාන්නක්කාරියක් වී ඇත? මාන්නය යනු යක්ෂයාය ??මාන්නය යනු ඔබගේ විනාශයයි???
එබැවින් උක්ත දේව ගැති අවරයාණන් පවසන පරිදි මෙයට අශුද්ධාත්මයක් ඈඳෙමින් මේ කරන්නා වූ විහිළුව වහා නතර විය යුතුය? නැතහොත් එය රටේ ආගමික කැලඹීමකට පවා තුඩු දිය හැකි කාරණාවක් විය හැක? ඔබ නීතිය අතට නොගෙන හින්දු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත කරුණු හා පැමිණිලි දක්වන මෙන් ඉතාමත් කාරුණිකව, ඉල්ලා සිටිමි.
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
248 – 1/1 ගාලු පාර,
කොළඹ 04,
ශ්‍රී ලංකා.
දුරකථනය : +94 11 2552641
ෆැක්ස් : +94 11 2552825
විද්‍යුත් තැපැල : http://hindudept.gov.lk