Harischandra College - HNC Api

Harischandra College - HNC Api " Harischandra College - HNC Api" ෆේස්බුක් පිටුව
පාසලට ආදරය කරන ආදි සිසුන් විසින් මෙහෙයවයි...

18/08/2026
ඒකාලේ අතීත මතක.... #අන්තර්ජාලයෙන්
14/08/2026

ඒකාලේ අතීත මතක....

#අන්තර්ජාලයෙන්

🎓✨ Best Wishes for G.C.E. Advanced Level Examination 2026! ✨🎓May your dedication, hard work, and confidence lead you to ...
09/08/2026

🎓✨ Best Wishes for G.C.E. Advanced Level Examination 2026! ✨🎓
May your dedication, hard work, and confidence lead you to great success. 💫
Wishing all our dear students the very best as you take on this important milestone.
Believe in yourself. Give it your best. Make your dreams a reality! ❤️💛
🏫 Harischandra College – Negombo

 ේ ආදරණීය නංගිලා මල්ලීලා සියළු දෙනාටම හදවතින්ම සුභ පතනවා..! ජය ගන්න ඔබේ කඩයිම...ඔබේ හෙට දවසේ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන්.... ...
08/08/2026

ේ ආදරණීය නංගිලා මල්ලීලා
සියළු දෙනාටම හදවතින්ම සුභ පතනවා..!
ජය ගන්න ඔබේ කඩයිම...ඔබේ හෙට දවසේ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන්.... ❤️

🥋🏆 A Proud Achievement for Harischandra College – Negombo! 🏆🥋Warmest congratulations to our talented Taekwondo athletes ...
07/08/2026

🥋🏆 A Proud Achievement for Harischandra College – Negombo! 🏆🥋
Warmest congratulations to our talented Taekwondo athletes on their outstanding performance at the 2026 Western Province Taekwondo Championship, held on 30th & 31st July 2026 at Kotalawala Defence University.
🥈 2 Silver Medals
🥉 1 Bronze Medal
Your dedication, discipline and hard work have brought great pride to our school. ❤️💛
Congratulations, Champions! We are proud of you! 🎉👏
#2026

🥈 Proud Moment for Harischandra College – Negombo! 🥋Warmest congratulations to our talented athletes who won Silver Meda...
07/08/2026

🥈 Proud Moment for Harischandra College – Negombo! 🥋
Warmest congratulations to our talented athletes who won Silver Medals at the Western Province Taekwondo Championship 2026, held on 30th & 31st July 2026 at the Kotelawala Defence University.
Your dedication, discipline and determination have made our school proud! ❤️💛
Congratulations, Champions! 🥈🏆
We wish you continued success in all your future endeavours! 🇱🇰
#2026

කටුවැල්ලේගම ශ්වේත බිම්බාරාම විහාරස්ථානයේ මේ වනවිට ගිලන්ව වැඩ වසන, හරිස්චන්ද්‍ර ජාතික පාසැලේ සේවය කල පූජ්‍ය ගල්ලොළුවේ ධම්...
05/08/2026

කටුවැල්ලේගම ශ්වේත බිම්බාරාම විහාරස්ථානයේ මේ වනවිට ගිලන්ව වැඩ වසන, හරිස්චන්ද්‍ර ජාතික පාසැලේ සේවය කල පූජ්‍ය ගල්ලොළුවේ ධම්මපාල නා හිමි වෙනුවෙන් පැවති බෝධි පූජා පින්කමේ චායා රූප කීපයක්....

ජායාරූප - හරිස්චන්ද්‍ර විද්‍යාලයේ හිටපු ආචාරිනී Kumari Herath ගුරුමෑනියන්ගේ ෆේස්බුක් ගිණුමෙන්

Address

Harischandra National College, Temple Road
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Harischandra College - HNC Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Harischandra College - HNC Api:

Shortcuts

Share