DOZO International Language School

DOZO International Language School DOZO International
~ LEADING THE LEADERS IN LANGUAGE EDUCATION ~

Professional Language Training Ins

27/08/2026

🇯🇵 සුන්දර ජපානයේ රැකියා අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට විශේෂ අවස්ථාවක්! ✈️

ජපානයේ Japan Airlines ආයතන වෙත ඍජුවම සම්බන්ධ Food Manufacturing සහ Airport Ground Handling රැකියා අවස්ථා කිහිපයක් දැන් ඔබ වෙනුවෙන් විවෘතයි! 🇯🇵

👨‍💼 සුදුසුකම්:
✅ Food Service Skill Test සමත්
✅ Ground Handling Skill Test සමත්
✅ JLPT N4 / JFT-Basic සමත් අපේක්ෂකයින්ට විශේෂ අවධානය

⭐ විශේෂයෙන් SSW Food Service Skill Test + JLPT N4 හෝ JFT-Basic සමත් පිරිමි අපේක්ෂකයින් සඳහා වැඩි අවධානයක් යොමු කෙරේ.

📅 විශේෂ සම්මුඛ පරීක්ෂණය
🗓️ සැප්තැම්බර් 08
📍 අප ආයතනයේදී පැවැත්වේ.

🇯🇵 ජපානයේ රැකියාවක් කරමින් ඔබේ අනාගතය ගොඩනගා ගැනීමට ඔබත් සූදානම් නම්, දැන්ම අපව සම්බන්ධ කරගන්න!

⚠️ සීමිත රැකියා අවස්ථා ප්‍රමාණයක් පමණක් ඇති බැවින්, ඔබේ අවස්ථාව මඟහැරගන්න එපා!

📞 අදම අමතන්න / WhatsApp කරන්න.

🇯🇵 ජපානයේ Food Manufacturing ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක්! 🇯🇵📢 දැනට Food Service SSW විභාගය සමත් වී ඇති සියලුම පිරිමි ...
20/08/2026

🇯🇵 ජපානයේ Food Manufacturing ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක්! 🇯🇵

📢 දැනට Food Service SSW විභාගය සමත් වී ඇති සියලුම පිරිමි අයදුම්කරුවන් සඳහා විශේෂ අවස්ථාවක්!

ජපානයේ Food Manufacturing / Food Factory ක්ෂේත්‍රයේ Vacancies රැසක් අප වෙත ලැබී ඇත. 🇯🇵

✈️ මෙම රැකියා අවස්ථා සඳහා ජපාන ගුවන් සේවා (Japan Airline) ආයතනයේ කාර්ය මණ්ඩලය අපගේ ආයතනය වෙත පැමිණ 2026 සැප්තැම්බර් 8 වන දින සෘජු සම්මුඛ පරීක්ෂණ (Interview) පැවැත්වීමට නියමිතය.

සුදුසුකම්:
✅ Food Service SSW විභාගය සමත් වීම
✅ පිරිමි අයදුම්කරුවන්
✅ ජපානයේ Food Manufacturing ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා කැමැත්ත

Vacancies සීමිත බැවින්, ඔබගේ අයදුම්පත අදම ඉදිරිපත් කරන්න!

📞 මේ සඳහා අයදුම් කිරීමට කැමති අය වහාම අප සමඟ සම්බන්ධ වන්න.

ඔබගේ ජපාන රැකියා සිහිනය සැබෑ කරගන්න අප සමඟ එක්වන්න!

වැඩි විස්තර සඳහා:
☎️071 038 5383

🇯🇵 සුන්දර ජපානයේ Airport Ground handling සහ Food Manufacturing රැකියා අවස්තා. ඔයාගෙ සුන්දර ජපානයේ රැකියා සිහිනය සැබෑකරග...
26/07/2026

🇯🇵 සුන්දර ජපානයේ Airport Ground handling සහ Food Manufacturing රැකියා අවස්තා. ඔයාගෙ සුන්දර ජපානයේ රැකියා සිහිනය සැබෑකරගන්න අදම එන්න DOZO අප වෙතට.

වැඩිවිස්තර සදහා දැන්ම අමතන්න:
📞 071 038 5383
☎️ 031 228 5058

🇯🇵 ජපානයේ Airport Ground handling රැකියා අවස්තා. ඔයාගෙ සුන්දර ජපානයේ රැකියා සිහිනය සැබෑකරගන්න අදම එන්න DOZO අප වෙතට. වැ...
22/07/2026

🇯🇵 ජපානයේ Airport Ground handling රැකියා අවස්තා. ඔයාගෙ සුන්දර ජපානයේ රැකියා සිහිනය සැබෑකරගන්න අදම එන්න DOZO අප වෙතට.

වැඩිවිස්තර සදහා දැන්ම අමතන්න:
📞 071 038 5383
☎️ 031 228 5058

🇯🇵 Wishing All Our JLPT Candidates the Very Best! 🌸Today is your opportunity to showcase all the hard work, dedication, ...
04/07/2026

🇯🇵 Wishing All Our JLPT Candidates the Very Best! 🌸

Today is your opportunity to showcase all the hard work, dedication, and perseverance you’ve put into your Japanese language journey. Believe in yourself, stay calm, and give it your very best!

Every step you take brings you closer to your dreams of studying, working, and building a successful future in Japan. 🇯🇵✨

頑張ってください! (Ganbatte Kudasai!)
You’ve got this! 💪

From all of us at DOZO Language School, we wish every JLPT candidate success and outstanding results.

Happy Poson Poya Day! 🙏May this sacred Poson Poya bring peace, wisdom, compassion, and happiness to you and your loved o...
29/06/2026

Happy Poson Poya Day! 🙏

May this sacred Poson Poya bring peace, wisdom, compassion, and happiness to you and your loved ones. As we commemorate the arrival of Arahat Mahinda Thero’s teachings in Sri Lanka, let us embrace the values of kindness, generosity, and mindfulness.

May the light of Dhamma guide your path and fill your life with blessings.

Happy Poson Poya!
☸️ May you and your family be blessed with peace and prosperity.

💙Happy Father’s Day!💙Today, we celebrate the heroes who guide us with wisdom, support us with strength, and love us unco...
21/06/2026

💙Happy Father’s Day!💙

Today, we celebrate the heroes who guide us with wisdom, support us with strength, and love us unconditionally. Fathers are our first teachers, biggest supporters, and lifelong inspirations.

To every dad, grandfather, father figure, and mentor—thank you for your endless sacrifices, encouragement, and love. Your impact shapes lives and creates brighter futures every day.

👨‍👧‍👦 Happy Father’s Day to all the amazing fathers around the world!

17/06/2026

🇯🇵 Japanese Speech for Caregiving 👩‍⚕️🧑‍⚕️

Our Caregiving students are continuously developing their Japanese language communication skills through speech practice and presentation sessions. These activities help students build confidence, improve pronunciation, and prepare for real-world caregiving opportunities in Japan.

At Menya Hanabi Sri Lanka, we are committed to helping students achieve their dreams by providing quality Japanese language education and professional guidance for future careers in Japan.

✨ Building Confidence
✨ Improving Japanese Communication Skills
✨ Preparing for Caregiving Careers in Japan
✨ Creating Global Opportunities

📚 Start your journey towards a successful future in Japan with us!

නිවැරදිව ජපන් භාෂාව කතාකරවන ONLINE ජපන් පංතිය. Interview practice සහ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය ඩපන් භාෂාව.19 සිකුරාදා ...
13/06/2026

නිවැරදිව ජපන් භාෂාව කතාකරවන ONLINE ජපන් පංතිය.
Interview practice සහ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය ඩපන් භාෂාව.

19 සිකුරාදා සිට සවස 07:00 සිට රාත්‍රී 09:00 දක්වා ONLINE.

🪔 Happy Vesak Day from DOZO Language School! 🪔On this sacred Vesak Day, we extend our warmest wishes to everyone celebra...
29/05/2026

🪔 Happy Vesak Day from DOZO Language School! 🪔

On this sacred Vesak Day, we extend our warmest wishes to everyone celebrating across Sri Lanka and around the world.

May the teachings of Lord Buddha inspire peace in your heart, wisdom in your mind, and compassion in your actions. Let this blessed occasion bring happiness, prosperity, and harmony to you and your loved ones.

As we illuminate our homes with Vesak lanterns, may we also illuminate our lives with kindness, understanding, and gratitude.

🌸 Wishing you a peaceful and blessed Vesak! 🌸

🏮✨

Address

336 1/1, Colombo Road
Negombo
11410

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94710385383

Alerts

Be the first to know and let us send you an email when DOZO International Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to DOZO International Language School:

Shortcuts

Share