Mahasen National School Nikaweratiya

Call Directions Website

Mahasen National School Nikaweratiya "පඤ්ඤා නරානං රතනං"

ඔයා පාසලට ඇතුළත් වූ අවුරුද්ද මතකයිද?...
22/07/2026

ඔයා පාසලට ඇතුළත් වූ අවුරුද්ද මතකයිද?...

මහසෙන් මාතාවට ආදරේ අය "❤️" Comment එකක් දාගෙන යන්න.
20/07/2026

මහසෙන් මාතාවට ආදරේ අය "❤️" Comment එකක් දාගෙන යන්න.

20 වන ආසියානු ක්‍රීඩා උළෙල – Aichi Nagoya 2026 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කබඩි ක්‍රීඩා කණ්ඩායමට තේරී පත් වූ ප්‍රභාත...
19/06/2026

20 වන ආසියානු ක්‍රීඩා උළෙල – Aichi Nagoya 2026 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කබඩි ක්‍රීඩා කණ්ඩායමට තේරී පත් වූ ප්‍රභාත් රත්නායක ක්‍රිඩකයාට මහාසෙන් ජාතික පාසලේ අපගේ උණුසුම් සුභ පැතුම්!

පාසල් කාලේ හොදම යාලුවාව Mention කරන්න.එයට ඔයාව මතකද බලමු. 🧟‍♀️❤
02/06/2026

පාසල් කාලේ හොදම යාලුවාව Mention කරන්න.
එයට ඔයාව මතකද බලමු. 🧟‍♀️❤

මහසෙන් බෞද්ධ කමිටුවේ අනුසාසනය පරිදි, මහසෙන් දරුවන්ගේ සහභාගීත්වයෙන්, වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන පිංකම් මාලාව.මහසෙ...
30/05/2026

මහසෙන් බෞද්ධ කමිටුවේ අනුසාසනය පරිදි, මහසෙන් දරුවන්ගේ සහභාගීත්වයෙන්, වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන පිංකම් මාලාව.

මහසෙන් මුතුහර ළමා සමාජය විසින් පවත්වනු ලැබූ බත් දන්සල.

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා...!
29/05/2026

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා...!

මහසෙන් බෞද්ධ කමිටුවේ අනුසාසනය පරිදි , මහසෙන් දරුවන්ගේ සහභාගීත්වයෙන් , වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන පිංකම් මාලාව .න...
27/05/2026

මහසෙන් බෞද්ධ කමිටුවේ අනුසාසනය පරිදි , මහසෙන් දරුවන්ගේ සහභාගීත්වයෙන් , වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන පිංකම් මාලාව .

නිකවැරටිය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානය.

25/05/2026

එක් වරක් දෙවරක්...
Sampath Susil Jayarathne 🙏🫡🔥

👍 Or ❤
25/05/2026

👍 Or ❤

15/05/2026

ඔයාට ඔයාගේ පාසල ගැන හිතෙන දේ
කෙටියෙන් ලියන්න.

Address

Mahasen National School Nikaweratiya
Nikaweratiya
5555

Alerts

Be the first to know and let us send you an email when Mahasen National School Nikaweratiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share