27/08/2026
🌕🪷 *පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!* 🙏
නිකිණි පොහොය අපට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු පැවැත්වූ පළමු ධර්ම සංගායනාව සිහිපත් කරන නිසයි. ☸️
මෙවන් පින්බර දිනයක දහම් සිහි කරමින්, යහපත් සිතිවිලි හා යහපත් ක්රියාවලින් අපේ ජීවිතය තවත් අර්ථවත් කරගනිමු. 🪷
May this Nikini Poya Day bring peace to our hearts and inspire us to live with kindness, wisdom, and compassion. 🌸
✨ Wishing everyone a peaceful and blessed Nikini Poya Day! 🙏🌸
පින් සිතින් දහම් මඟ යමින්,
මෙත් සිතින් ලොව සුවපත් කරමු.
සුපින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏🌕