Students' Union - J'pura

Call Directions Website Contact the university

Students' Union - J'pura Students' Union
University of Sri Jayewardenepura,
Nugegoda, Sri Lanka. www.jpura.org

25/09/2026

ශිල්ප සවිය -2026

නිදහස් අධ්‍යාපනයේ අරුණළු මතින් දිග හැරෙන යුතුකමේ මෙහෙවර

අ.පො.ස. සා.පෙළ 10/11 ශ්‍රේණි සඳහා ගණිතය සම්මන්ත්‍රණය ගාල්ල ඉහළගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලයේ දී අද (සැප්තැම්බර් 25) මෙලෙස දිග හැරෙන්නට විය .

අධ්‍යයන අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශිල්ප සවිය -2026 නිදහස් අධ්‍යාපනයේ අරුණළු මතින් දිග හැරෙන යුතුකමේ මෙහෙවර අ.පො.ස. සා.පෙළ 10/11 ශ්‍රේණි සඳහාගණිතය ඉහළගොඩ ස...
25/09/2026

ශිල්ප සවිය -2026

නිදහස් අධ්‍යාපනයේ අරුණළු මතින් දිග හැරෙන යුතුකමේ මෙහෙවර

අ.පො.ස. සා.පෙළ 10/11 ශ්‍රේණි සඳහා
ගණිතය
ඉහළගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලය - ගාල්ල
සැප්තැම්බර් 25

අධ්‍යයන අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

24/09/2026

ශිල්ප සවිය -2026

නිදහස් අධ්‍යාපනයේ අරුණළු මතින් දිග හැරෙන යුතුකමේ මෙහෙවර

අ.පො.ස. සාමාන්‍ය පෙළ විද්‍යාව සම්මන්ත්‍රණ අද ( සැප්තැම්බර් 24 ) ගාල්ල ඉහළගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලයේදී මෙලෙස සාර්ථකව පවත්වන්නට විය .

අධ්‍යයන අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

අද දින දෙවන සමාසික විභාගය සඳහා මුහුණ දෙන සියලු වසර සහෝදරත්වයට සුබ පැතුම්! කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය ස...
24/09/2026

අද දින දෙවන සමාසික විභාගය සඳහා මුහුණ දෙන සියලු වසර සහෝදරත්වයට

සුබ පැතුම්!

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සහතික පත්‍ර, විභාග ගාස්තුසිසුන් මත පටවන  අත්තනෝමතික ගාස්තු සංශෝධනය වහා හකුලා ගනු!තාක්ෂණ පීඨයේ අධ්‍යයන හා සුභසාධන ගැටලු ව...
23/09/2026

සහතික පත්‍ර, විභාග ගාස්තු
සිසුන් මත පටවන
අත්තනෝමතික ගාස්තු සංශෝධනය
වහා හකුලා ගනු!

තාක්ෂණ පීඨයේ අධ්‍යයන හා සුභසාධන ගැටලු වහා විසඳනු!

විරෝධතා ක්‍රියාමාර්ගය
අද (09/23)
තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී පැවැත්වුණි.

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ශිල්ප සවිය -2026 නිදහස් අධ්‍යාපනයේ අරුණළු මතින් දිග හැරෙන යුතුකමේ මෙහෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විද්‍යාවඉහළගොඩ සුමංගල ආදර්...
23/09/2026

ශිල්ප සවිය -2026

නිදහස් අධ්‍යාපනයේ අරුණළු මතින් දිග හැරෙන යුතුකමේ මෙහෙවර

අ.පො.ස. සාමාන්‍ය පෙළ
විද්‍යාව
ඉහළගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලය - ගාල්ල
සැප්තැම්බර් 24

අධ්‍යයන අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සහතික පත්‍ර, විභාග ගාස්තුසිසුන් මත පටවන  අත්තනෝමතික ගාස්තු සංශෝධනය වහා හකුලා ගනු!තාක්ෂණ පීඨයේ අධ්‍යයන හා සුභසාධන ගැටලු ව...
23/09/2026

සහතික පත්‍ර, විභාග ගාස්තු
සිසුන් මත පටවන
අත්තනෝමතික ගාස්තු සංශෝධනය
වහා හකුලා ගනු!

තාක්ෂණ පීඨයේ අධ්‍යයන හා සුභසාධන ගැටලු වහා විසඳනු!

විරෝධතා ක්‍රියාමාර්ගය
අද
තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී...

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

විරෝධතා ක්‍රියාමාර්ගයසහතික පත්‍ර, විභාග ගාස්තුසිසුන් මත පටවන  අත්තනෝමතික ගාස්තු සංශෝධනය වහා හකුලා ගනු!තාක්ෂණ පීඨයේ අධ්‍ය...
22/09/2026

විරෝධතා ක්‍රියාමාර්ගය

සහතික පත්‍ර, විභාග ගාස්තු
සිසුන් මත පටවන
අත්තනෝමතික ගාස්තු සංශෝධනය
වහා හකුලා ගනු!

තාක්ෂණ පීඨයේ අධ්‍යයන හා සුභසාධන ගැටලු වහා විසඳනු!

විරෝධතා ක්‍රියාමාර්ගය
අද
තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී...

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සහතික පත්‍ර, විභාග ගාස්තුසිසුන් මත පටවන  අත්තනෝමතික ගාස්තු සංශෝධනය වහා හකුලා ගනු!තාක්ෂණ පීඨයේ අධ්‍යයන හා සුභසාධන ගැටලු ව...
22/09/2026

සහතික පත්‍ර, විභාග ගාස්තු
සිසුන් මත පටවන
අත්තනෝමතික ගාස්තු සංශෝධනය
වහා හකුලා ගනු!

තාක්ෂණ පීඨයේ අධ්‍යයන හා සුභසාධන ගැටලු වහා විසඳනු!

විරෝධතා ක්‍රියාමාර්ගය
හෙට

Address

University Of Sri Jayewardenepura
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Students' Union - J'pura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Students' Union - J'pura:

Shortcuts

Share