22/09/2020
eBusiness Course - The institute that first introduced
WINTEL Academy - 15 Years Experience
4 Day's Training + Free Revisions
https://www.wintelacademy.com/
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
Academy
-Sri Lanka
වර්තමානයේ ඇති වී ඇති නව තාක්ෂණික දියුණුවත් සමගම ලොව භාණ්ඩ මිලදී ගැනීම හා විකිණිම සඳහා අන්තර්ජාලය භාවිතයට ගැනීම සීඝ‍්‍රයෙන් ඉහල ගොස් තිබේ. එම හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට එන පාරිභෝගිකයින් ද, භාණ්ඩ විකිණීමට එන මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් ද අන්තර්ජාලය භාවිතයට ගැනීමට පෙලඹීම දිනෙන් දින වර්ධනය වෙමින් ඇත.
මෙයට ප‍්‍රධානතම හේතුව සාමාන්‍ය ව්‍යාපාරයකට හෝ ආදායම් ඉපයීමකට වඩා මෙහි ඇති සුවිශේෂි ව්‍යාපාරික වාසි, පහසුකම් හා පහසුවෙන් ඉහල ආදායමක් ඉපයීමට ඇති හැකියාවයි!
ඇමරිකාව, යුරෝපය, ඕස්ටේ‍්‍රලියාව, සිංගප්පුරුව, චීනය, ජපානය, ඇතුලූ දියුණු රටවල භාණ්ඩ නිෂ්පාදන සමාගම් (Manufacturing Companies) හා ලොව විශාලතම විද්‍යුත් වාණිජ සමාගම් (E-Commerce) සමග එක්ව සිදුකරන භාණ්ඩ විකිණීමේ (Buying & Selling) ව්‍යාපාර ක‍්‍රමවේදයකි. මෙහි විශේෂත්වය වන්නේ, මෙම ව්‍යාපාරය ඇරඹීම සඳහා කිිසිදු මුදලක් අවශ්‍ය නොවීමයි. එසේම මේ සඳහා සුවිශේෂිී ව්‍යාපාරික දැනුමක් හෝ පරිගණක දැනුමක් අවශ්‍ය නොවන අන්තර්ජාල ව්‍යාපාර ක‍්‍රමවේදයකි.
මෙවැනි දියුණු ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේදයන් උපයෝගි කරගනිමින් ලොව සමාගම්, වෙබ් අඩවි, පුද්ගලයින් හරහා වෙළදාම් කිරීම වර්තමානය වන විට ඉතා සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති අතර ඒ හරහා අන්තර්ජාලය තුළින් නිර්මාණය වූ මහා පරිමාණ වෙළඳ පොළක් බිහිව තිබේ. දිනකට පාරිභෝගික භාණ්ඩ හා සේවා Dollar මිලියන ගණනින් ගනුදෙනු වන මෙම වෙළඳ පොළට අන්තර්ජාලය හරහා ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක.
නමුත් E-Business සඳහා විශේෂ පරිගණක හෝ ව්‍යාපාරික දැනුමක් අවශ්‍ය නොවන අතර ඒ සඳහා දිනකට වැඩි කාලයක් යෙදවීමට ද අවශ්‍ය නොවන බැවින් වෙනත් රැකියාවක හෝ ව්‍යාපාරයක යෙදෙන අතරතුර වුවද දවසේ ඕනෑම වේලාවක මිනිත්තු 30ක් පමණ වැයකර මෙයින් ලාභ ඉපයීම ආරම්භ කළ හැකි සාර්ථකම ක‍්‍රමවේදය බවට පත්ව තිබේ.
ලොව සුළු හා මහා පරිමාණ භාණ්ඩ නිෂ්පාදකයින් හරහා ඉතාම අඩු මිලට ඇති භාණ්ඩ විද්‍යුත් වාණිජ සමාගම් හරහා ජාත්‍යන්තර වෙළඳපල වෙත විකුණා ලාභ ඉපයීම.
ලංකාවට එම භාණ්ඩ ආනයනය කර ශ‍්‍රී ලංකා වෙළදපල තුළ එම භාණ්ඩ විකිණීම මගින් ලාභ ඉපයීම.
ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ඔබ සතුව ඇති ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ප‍්‍රචලිත කිරීම හා විකිණීම මගින් ලාභ ඉපයීම.
ඉහත ක‍්‍රම සඳහා, භාණ්ඩ ගැනීමට මුදල් ආයෝජනය කිරීම, ආනයන බලපත‍්‍ර ලබාගැනීම, භාණ්ඩ විකිණීම සඳහා ස්ථානයක් තිබීම, ප‍්‍රචාරණ සිදු කිරීම අවශ්‍ය නොවේ.
වසර 12 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන WINTEL Academy ආයතනය දෙස් විදෙස් පුහුණුව ලත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, ව්‍යාපාර හා අයෝජන කළමණාකරණ හා අධ්‍යාපනික උපදේශන යන ක්ෂේත‍්‍ර වල පළපුරුදු ප‍්‍රවීනයන්ගෙන් සැදුම්ලත් වන අතර සෑම පාඨමාලාවක්ම ඉහල ගුණාත්මක භාවයක් පවත්වා ගැනීමේ අරමුණින් පාඨමාලා සම්බන්ධීකරණ කමිටුවක් මගින් පාඨමාලා අන්තර්ගතය හා සිසුන්ගේ සාර්ථකත්වය නිරන්තර පරීක්ෂාවට ලක්වේ. එබැවින් පාඨමාලා හදාරන අතර තුර මෙන්ම ඉන් පසු ද නොමිලේ උපකාරක සේවා ලබා ගත හැකි අතර එම නිසා අප ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ගේ සාර්ථකත්වයට 100% වගකීමක් සැපයිය හැක.
E-Business හා E-Trading පාඨමාලා ලංකාවට හදුන්වා දුන් ප‍්‍රථම හා එකම ආයතනය WINTEL Academy වන අතර Internet Money ඇතුළු අනෙකුත් පාඨමාලා ද, ශ‍්‍රී ලංකිකයන්ගේ දැනුමට හා අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි වගකීමක් සහිතව නිවැරදිව හා නවීන තාක්ෂණික ශිල්ප ක‍්‍රම උපයෝගී කරගනිමින් ක‍්‍රමවත්ව මෙහෙයවන පළපුරුදු සහ අත්දැකීම් බහුල විශේෂඥයන් පිරිසකගෙන් සමන්විත ලංකාවේ එකම ආයතනයද වේ. එබැවින් සිසුන්ට මතුවන ඕනෑම ආකාරයක ගැටලූකාරි අවස්ථාවක දී වඩාත් සාර්ථක ලෙස එම ගැටලූවලට අවශ්‍ය උපකාරය හා මගපෙන්වීම් ලබාදීමට අප ආයතනයේ උපදේශක මණ්ඩලයට සුවිශේෂ හැකියාවක් පවතින අතර ඒ සඳහා ඔවුන් ඇප කැප වී සිටියි.
For More Details:
0777667758, 0777606366, 0766888809
www.wintelacademy.com
Academy
-Sri Lanka