24/08/2026
ඔබගේ දරුවාගේ ඉංග්‍රීසි කියවීමේ හැකියාව ඉහල නංවන ලොවම පිළිගත් Phonics Reading (ඉංග්‍රීසි කියවීමේ ශබ්ද විද්‍යාව) සඳහා පිළිගත් හා එකම සහතිකපත් පාඨමාලාව Phonics Masters Black Belt Certification
වයස අවුරුදු 06ත් 10ත් අතර දරුවන් වෙනුවෙන් සහතික මට්ටම් තුනකින් සමන්විත මෙම පාඨමාලාව ඔබගේ දරුවාගේ ඉංග්‍රීසි කියවීමේ ශක්තිය ඉහල නැංවීමට උපකාරී වන ඉංග්‍රීසි කියවීමේ ශබ්ද විද්‍යාව නිවැරදිව ලබාදේ.
Phonics Masters සහතික මට්ටම් පහත පරිදි වේ
- Phonics Masters Green Belt Certification - මාස 3යි
- Phonics Masters Brown Belt Certification - මාස 3යි
- Phonics Masters Black Belt Certification - මාස 3යි
සෑම මට්ටමක් අවසානයේම පවත්වන විභාග තුලින් ඔබගේ දරුවාට පිළිගත් සහතිකයක් ලබාදෙන අතර අනෙකුත් කේම්බ්‍රිජ් ඉංග්‍රීසි විභාග සඳහා යොමු වීමට අවස්ථාව උදාකර දෙනු ලැබේ.
පාඨමාලා ආරම්භය සැප්තැම්බර් මස පළමු සතියේ.
ලියාපදිංචිය සඳහා අවසාන සැප්තැම්බර් මස 03 වන දින හෝ ආසන සම්පුර්ණ වීමට ප්‍රථම
දැන්ම අමතන්න - +94706448866 හෝ 070 244 8866
ලියාපදිංචිය සඳහා: https://cambridgecolombo.com/phonics