22/02/2026
රුසියාවේ වසර 3ක සාර්ථක ගමනක් | A Real Success Story from Russia 🇷🇺
2023 දී රුසියාවට පිටත්ව ගිය ශ්‍රී ලාංකීය සිසුවෙකුගේ අද සැබෑ සාර්ථක කතාව ඔබ වෙත ගෙන එනවා. ඔහුගේ පණිවිඩය “බය වෙන්න එපා, හරි තීරණයක් ගන්න.”
මේක අලුත් ගමනක් ගැන කතාවක් නෙවෙයි…
මේක නිවැරදි තීරණයක් ගත් විට ජීවිතය කොහොම වෙනස් වෙනවද කියන සාක්ෂියක්.
Chance to Success සමඟ රුසියාවට ගිය ඔහු, අද:
✅ අධ්‍යාපනයේ සාර්ථකව ඉදිරියට යමින්
✅ නව සංස්කෘතියකට අනුගත වෙමින්
✅ ස්වයං විශ්වාසය වර්ධනය කරමින්
✅ අනාගතයට පැහැදිලි දිශාවක් සාදමින් ✅ රුසියාවේ අර්ධකාලීන රැකියාවෙන් තම ජීවිතය තමන්ම ගොඩනගමින්, මාපියන්ට බරක් නොවී ඉදිරියට යමින්
මේ සංවාදයේදී ඔහු අදහස් දක්වන්නේ:
🇷🇺 රුසියාවේ වසර 2කට ආසන්න අත්දැකීම්
❄️ ශීත කාලය, සංස්කෘතිය, අධ්‍යාපන පද්ධතිය ගැන සැබෑ අදහස්
🏠 Hostel ජීවිතය සහ දෛනික අත්දැකීම්
💬 මුලදී තිබුණු බය සහ අද ඇති විශ්වාසය
🤝 "Chance to Success" ගැන ඔහුගේ සෘජු නිර්දේශය 💰අර්ධකාලීන රැකියාවෙන් තම වියදම් සපුරාගෙන ස්වාධීන ජීවිතයක් ගත කිරීම
📌රුසියාවේ අධ්‍යාපනයක් ගැන සිතාගෙන ඉන්නවාද? මේ සංවාදය බලන්න වටින එකක්. "Chance to Success" සමඟ, ඔබේ අධ්‍යාපනික ගමන විශ්වාසයෙන් ආරම්භ කරන්න.
🏆වසර 2004 සිට, අපි ශ්‍රී ලාංකික සිසුන් සඳහා විදේශ අධ්‍යාපනයේ විශ්වාසනීය සමාගමකි. වසර 22 ක පළපුරුද්දක් සහ ඉහළ පිළිගැනීමක් ඇති විදේශ අධ්‍යාපන හා ආගමන හා විගමන උපදේශන සමාගමකි.
📍 Study in Russia with Confidence
🏆 Trusted Since 2004
🌐 Website: www.chancetosuccess.com
📘 FB: "Chance to Success" & RCHE
▶ YT: www.youtube.com/
📍 Location: https://goo.gl/maps/fUR2g4ybyLEugaGC9
🟢Message us on WhatsApp. https://Wa.me/+94707939899
🟢WhatsApp: 070 793 9899
📞Tel: (+94) 011 22515288
QS ලෝක ශ්‍රේණිගත ජාත්‍යන්තර රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල ප්රවේශය – 2026
🌍 අඩු වියදමක් | පිළිගත් පාඨමාලා | IELTS අවශ්‍ය නැහැ | වීසා 100%
✅වසරකට අවම විශ්ව විද්යාල පාඨමාලා ගාස්තු: රු. 600,000 සිට 800,000 (විශ්වවිද්‍යාලය අනුව වෙනස් වේ)
✅IELTS / TOEFL ඉංග්රීසි විභාග අවශ්‍ය නැත
✅අවම සුදුසුකම: O/L
✅බැංකු ගිණුම් ප්‍රකාශය අවශ්‍ය නැත
✅වීසා සහතිකය – 100%
✅නීත්‍යානුකූල අර්ධකාලීන රැකියා අවසරය – වේලාවන්ට සීමා සහ බදු නැත
A 3 Year Successful Journey in Russia 🇷🇺 | A Real Success Story
Today, we share the inspiring success story of a Sri Lankan student who began his journey in Russia in 2023.
His message is simple:
“Don’t be afraid. Make the right decision.”
This is not just a story about studying abroad.
It’s proof of how life can transform when you make the right choice with the right guidance.
In this powerful conversation, he openly shares his journey from uncertainty to confidence, from fear to growth.
After choosing to study in Russia with Chance to Success, today he is:
✅ Progressing confidently in his academic journey
✅ Successfully adapting to a new culture and environment
✅ Building strong self-confidence
✅ Creating a clear and focused direction for his future
✅ Living independently in Russia covering his expenses through part-time work without relying on his parents
In this conversation, he speaks about:
🇷🇺 Nearly two years of real-life experience in Russia
❄️ Honest insights into winter, culture, and the education system
🏠 Hostel life and daily student experiences
💬 The fears he faced in the beginning and the confidence he has today
🤝 Why he confidently recommends Chance to Success
💰 How he manages his finances through part-time work and sustains an independent lifestyle.
🏆Since 2004, our company has helped hundreds of students achieve their study dreams. With 21+ years of experience, we are a trusted leader in foreign education and migration consultancy.
📚 Start Your Future at QS World Ranked Russian Government Universities - Admission Open 2026!
🌍 Affordable | Recognized | No IELTS NO TOEFL | 100% Visa Success
✅ Total University Fee: Only Rs. 600,000 – 800,000 per year (Depends on the university)
✅ NO - IELTS / TOEFL
✅ Minimum Qualification: O/L
✅ NO - Bank Statement
✅ 100% Visa Guarantee
✅ Legal Part-Time Work Allowed – No time restrictions. No Tax!
#රුසියාවේශ්‍රීලාංකීය
#රුසියාවේඅධ්‍යාපනය
#රුසියාවේජීවිතය
#ලාංකීයසිසුන්
#විදේශඅධ්‍යාපනය
#රුසියාවේජීවනවියදම්