20/08/2026
රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙක් වීමට ඔබේ ගමන අදම ආරම්භ කරන්න.
Dreamron College Of Art & Beauty සමඟින් ජාත්‍යන්තර මට්ටමේ දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබා ගනිමින් ඔබේ අනාගතය සාර්ථක කරගන්න.
අප විසින් පිරිනමන පාඨමාලා:
🔹Diploma in Hairdressing & Beauty Culture
🔹NVQ Level 4 Beautician & Hairdresser
🔹NTT Fashionable Hairdresser
🔹Advance Galvanic & Hydra Facial Treatment
මීට අමතරව, විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි කෙටි කාලීන (Short Duration) පාඨමාලා රැසක් ද පිරිනමනු ලැබේ.
Website: www.dreamronbeautycollege.com
WhatsApp : 071 1454528