Alumni Association of Department of Commerce, USJ

Directions Contact the university

Alumni Association of Department of Commerce, USJ Alumni Association of Department of Commerce, University of Sri Jayewardenepura

09/09/2026
CricCom – 2026
09/09/2026

CricCom – 2026

*යුගාන්තර* 💃🎭ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ වාණිජ විද්‍යා අධ්‍යනාංශය විසින් සං...
01/09/2026

*යුගාන්තර* 💃🎭

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ වාණිජ විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරනු ලබන,

ප්‍රේමණීය සෞන්දර්යයේ මිහිර සොයායන,
මනෝරම්‍ය සැඳෑවක නූතන අරුමැසිය...

*යුගාන්තර 2026* 💃🎭

📅 සැප්තැම්බර් 2 වන දින
⏰ සවස 6.30 සිට
📍 හදවිල පරිශ්‍රයේ දී...

ඒ සඳහා ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ...



16/08/2026
Hi Everyone,We are delighted by the overwhelming response from our fellow B. Com graduates!Thirteen teams have already r...
16/07/2026

Hi Everyone,

We are delighted by the overwhelming response from our fellow B. Com graduates!

Thirteen teams have already registered for the inaugural *Commerce Alumni Challenge Trophy (CricCom – 2026)*.
This enthusiastic response clearly demonstrates that our alumni have been eagerly waiting for an opportunity to return to campus, reconnect with old friends, and relive the unforgettable memories of university life.

Let's make this a truly memorable reunion by encouraging more of our batchmates and fellow graduates to join us in this unique celebration of friendship, fellowship and our shared identity as proud B. Com graduates of the University of Sri Jayewardenepura.

📅 Date: *Saturday, 18 July 2026*
🕗 Time: *8.00 a.m. onwards*
📍 Venue: *University Grounds* (Gal Pittaniya), University of Sri Jayewardenepura

Come with your family!

Introduce your spouse and children to the university that shaped your future.
Walk through the campus once again, meet your lecturers and friends, cheer for your batch, enjoy the fellowship, and relive those cherished university memories together. We will also enjoy complimentary meals at the University Canteen, bringing back the nostalgic memories of our student days.

Whether you are playing, cheering, or simply meeting old friends, your presence will make this reunion even more special.

Let's come together to celebrate our friendship, our university, and our journey.

*Reconnect* • *Reunite* • *Relive the Memories*

The Annual General Meeting of the Alumni Association of Department of Commerce, University of Sri Jayewardenepura will b...
18/02/2026

The Annual General Meeting of the Alumni Association of Department of Commerce, University of Sri Jayewardenepura will be held on 28th February 2026, 10.00AM onwards at the university premises…

22/08/2025

හිතවතුනේ,

අපගේ ප්‍රථම වින්දනීය ව්‍යායාමය, කොම්සර - 2025 සංගීත සැඳැවේ සියළුම සංවිධාන කටයුතු මේ වන විට සිදුකර හමාරයි.
දැන් ඔබේ වාරය.
එන්න, අප සමඟ එකතු වන්න. ඔබේ සගයා නැවත මුණ ගැහෙන්න.
අපේ සම්බන්ධතාවයන් තව තවත් තහවුරු කර ගමු. අපේ ආචාර්යවරුන් මුණගැසෙමු.
ඔබට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර හෙට (2025 අගෝස්තු 23,) දින උදේ 9.00 සිට ටවර් රඟහලේ දී මිළ දී ගත හැක.
කොම්සර - 2025 ප්‍රවේශ පත්‍ර විකිණීමට තිබේ.
ඤඤ🎟️ රු. 7,500 | රු. 5,000 | රු. 3,000 (සීමිතයි) | රු. 2,000 - Balcony) (සීමිතයි) කැමැති ටිකට් පතක් මිළ දී ගෙන අපගේ සමාජ මෙහෙවර සඳහා එකතු වෙන්න. අමතන්න:

ලලිත් කුමාර (සභාපති) - 077 7852 012

20/08/2025

සශිකා නිසංසලා සමග ගීතමය සැන්දෑවකට ආරාධනා....
කොම්සර 2025

ප්‍රවේශපත් සඳහා අමතන්න
ලලිත් 077 785 2012
ජනක 077 249 2590

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වාණිජ විද්‍යා අධ්‍යනාංශයේ විද්‍යාර්ථ සංසදය

20/08/2025

චන්දන ලියනාරච්චගේ සුගැයුමෙන් රස ගැන්වෙන
"කොම්සර 2025"
අගෝස්තු මස 23 සෙනසුරාදා සවස ටවර් රඟහලට ඔබත් එන්න...

ප්‍රවේශපත් සඳහා අමතන්න
ලලිත් 0777852012
ජනක 0772492590

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වාණිජ විද්‍යා අධ්‍යනාංශයේ විද්‍යාර්ථ සංසදය

Address

University Of Sri Jayewardenepura, Gangodawila, Nugegoda, Sri Lanka
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Alumni Association of Department of Commerce, USJ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Alumni Association of Department of Commerce, USJ:

Shortcuts

Share