27/09/2026
🌍 ලෝකය තේරුම් ගන්න. රාජ්ය තාන්ත්රිකත්වය ගවේෂණය කරන්න.
ජාත්යන්තර සබඳතා, රාජ්ය තාන්ත්රිකත්වය, ගෝලීය කටයුතු හෝ ජාත්යන්තර සංවිධාන පිළිබඳ උනන්දුවක් ඔබටත් තිබෙනවාද?
InSITE Campus හි ජාත්යන්තර සබඳතා හා රාජ්ය තාන්ත්රිකත්වය පිළිබඳ සහතිකපත්ර පාඨමාලාව සමඟ ගෝලීය ලෝකය පිළිබඳ ඔබේ දැනුම තවත් පුළුල් කරගන්න. 🎓🌐
මෙහිදී ඔබට
🌐 International Relations
🤝 Diplomacy
⚖️ International Law
🌍 Global Governance
🗺️ Geopolitics
🕊️ Conflict Resolution
🌱 International Development
යන ක්ෂේත්ර පිළිබඳ හැදෑරීමට අවස්ථාව ලැබේ.
විශේෂයෙන් Diplomatic Negotiation / Crisis Simulation එකක් හරහා ප්රායෝගික අත්දැකීමක්ද ලබාගත හැක.
📚 8 Modules | 2 Months
📅 8 Weekend Sessions
⏱️ 24 Teaching Hours
💻🏫 Hybrid Delivery
📞 වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා: 071 200 8600
📍 InSITE Campus, No. 61, Pagoda Road, Nugegoda
Registrations Now Open