OUSL Uni Life

OUSL Uni Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OUSL Uni Life, College & University, Nawala, Nugegoda.

Open එකේ Natural Science Faculty එකෙන් BSc Chemistry Honours/Special degree එකට යන්න බලාපොරොත්තු වෙන නංගිලා මල්ලිලාට මේ ...
05/09/2026

Open එකේ Natural Science Faculty එකෙන් BSc Chemistry Honours/Special degree එකට යන්න බලාපොරොත්තු වෙන නංගිලා මල්ලිලාට මේ දේවල් ටික වැදගත් වෙයි👨‍🔬👩‍🔬.
මුලින්ම ඔයාලා natural sciences degree eke chemistry subject එකක් විදියට කරලා 1st year සහ 2nd year chemistry subjects වලට CAT exams හොඳට කරලා A, A- වගේ හොඳ grades ගන්නම ඕනේ. 2nd year එක අවසන් වෙද්දී මේකට select වෙන්න නම් අවම 3.5/4.00 ක වත් GPA එකක් තියෙන්න ඕනේ (මේක වෙනස් වෙන්න පුළුවන්). මුළු බැච් එකෙන්ම ළමයි 10-15ක් වගේ තමයි Honours වලට තෝරගන්නේ. මේක Natural Sciences faculty එකෙන් offer කරන අමාරුම degree එකක්.
Degree එකේ Physical, Organic, Inorganic, Analytical සහ Biochemistry කියන හැම field එකක්ම ගොඩක් ගැඹුරට cover වෙනවා. ඇත්තටම Chemistry කියන්නේ "Central Science" එක. අපි කන කෑම, බොන වතුර, අඳින ඇඳුම්, පාවිච්චි කරන electronics වල ඉඳන් අපිට දෙන 💉💊බෙහෙත්, vaccines දක්වා හැමදෙයක්ම chemistry knowledge එකේ ප්‍රතිඵලයක්.
මෙතනදී Intern Trainee Chemist කෙනෙක් විදිහට අනිවාර්ය Industrial training එකක් සහ final year research project එකක් කරන්න තියෙනවා. Final year research එක Environmental chemistry, Molecular biology, Toxicology, Materials science, Natural products chemistry, Nanotechnology, හරි Computational chemistry කියන areas වලින් කරලා, ඒ පැත්තෙන් higher studies වලට යන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා.
මේ කට්ට කාලා මහන්සි වෙලා degree එක ගොඩදාගත්තොත් academic පැත්තෙන් ඉහළම තැනකට යන්න පුළුවන්. Degree එක complete කරන අයගෙන් 80%ක්ම වගේ USA වල Baylor University, Louisiana State University වගේ හොඳම universities වලට full scholarship එක්ක PhD කරන්න යනවා. අවුරුදු 5කින් විතර නමට ඉස්සරහින් "Dr." අකුරු දෙක දාගන්න එක අපේ ගොඩක් දෙනෙක්ගේ ලොකු හීනයක්.
අනාගතේදී Researcher, Scientist, එහෙමත් නැත්නම් Lecturer කෙනෙක් වෙන්න හීනයක් තියෙනවා නම්, මේක තමයි OUSL එකේ කරන්න පුළුවන් හොඳම degrees වලින් එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක target කරලා Natural Science degree එක පටන්ගන්න.
ජය වේවා!❤️👩‍🔬👨‍🔬
සටහන Abi Kumar Abishek thankyou
ඔයාගේ Faculty එක Degree එක ගැනත් මේ වගේ විස්තර ලිපියක් දාගෙන යන්න😍

ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්...
05/09/2026

ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව👇

https://chat.whatsapp.com/L0jIA7fWxSR7tavCwwUmue?s=cl&p=a&mlu=0&ilr=4

නොමිලේ දැනුවත් කිරීම දේශනය සැප්තැම්බර් 05 රාත්‍රී 7.30 සිට පැවැත්වේ👇

මේ සඳහා ඇතුළත් වීමෙන් පසු නීතිවේදී උපාධිය සම්පූර්ණ කළ හැක.ඉන් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය ලිවීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ හැක..

මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂය ධාරාවකින් ප්‍රධාන විෂයන් තුන සමත් වී තිබීම..

2027 වර්ෂය සදහා අයදුම්පත්‍ර කැදවීම මෙම වසර අවසානයේ..

මේ උපාධි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයක් හරහා..

වැය වෙන සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් ලක්ෂ 3 ක් පමණ(වාරික ලෙස ගෙවිය හැක)

2027 වර්ෂයේදී විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට අවශ්‍ය විස්තර නොමිලේ දැනුවත් කිරීම සඳහා ඉහත whatsapp Group එකට එකතු වෙන්න🫵

04/09/2026

අලුතින් අපේ open එකට එන්න ඉන්න නංගිලා මල්ලිලාට දැනුවත් වෙන්න ඔයාලගේ Degree එක ගැන විස්තර දාමුද? Comment එකක් විදිහට දාගෙන යන්න.

03/09/2026

සමහර Subject තිබ්බා කුප්පිය දාපු පොරත් Repeat වෙච්ච🥲

😖🥲
01/09/2026

😖🥲

01/09/2026

කැම්පස් එකේ ඉන්න ආසම තැන මොකද්ද ?😍

ඕනෑම වසරක උසස් පෙළ ප්‍රතිඵල මත ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සදහා ඉදිරියේදී අයදුම් කල හැක👇 ගුරු සිහිනය ...
30/08/2026

ඕනෑම වසරක උසස් පෙළ ප්‍රතිඵල මත ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සදහා ඉදිරියේදී අයදුම් කල හැක👇

ගුරු සිහිනය දකින ඔබට විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනවේදී ගෞරව උපාධි පාඨමාලාව👇 (A/L ඕනෑම විෂය ධාරාවකින් SSS)

https://chat.whatsapp.com/I0B23fxtxLaCrkbvW2vhNJ

නීති සිහිනය දකින ඔබට හොදම සහා පිළිගත්ම මාර්ගය විවෘතයේ නීතිවේදී ගෞරව උපාධි (A/L
SSS)

https://chat.whatsapp.com/L0jIA7fWxSR7tavCwwUmue

විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා ඉහළ පිළිගැනීමක් පවතී.මෙය රාජ්‍ය විශ්වවිද්‍යාලයකි..වැඩි විස්තර නොමිලේ දැනුවත් කිරීමේ දේශන වලදී සාකච්ඡා කරනු ලැබේ..

29/08/2026

ලස්සනම කොල්ලෝ ඉන්නේ FMS එකේ කියනවා ඒක ඇත්තද?

Address

Nawala
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when OUSL Uni Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share