පුංචි අපේ ගෙදර පන්තිය

පුංචි අපේ ගෙදර පන්තිය පොඩ්ඩන්ගේ ගෙදර පන්ති කාමරය

Am word family
07/12/2021

Am word family

17/11/2021

පෙර පාසල් යන පොඩ්ත්තන්ට ඉංග්‍රීසි පන්තිය ... පුංචි පැටවුන්ට මුල සිට හරියට ඉගෙන ගන්න ඔබත් පොඩ්ඩන්ව එකතු කරන්න ... සහභාගි වෙන්න කැමති දෙමාපියන් දරුවා ගේ නම සදහන් කර 0773161857 අංකයට pre school english යනුවෙන් සටහන් කර whatsapp පනිවිඩයක් යොමු කරන්න ...

08/11/2021
2 වසර දරුවන් වෙනුවෙන් පවත්වන නොමිලේ සම්මන්ත්‍රණය ...ඔබේ පොඩිත්තා සම්බන්ධ කරන්න කැමති නම් ව්ට්සඇප් හරහා පහත අංකයට පනිවිඩය...
02/11/2021

2 වසර දරුවන් වෙනුවෙන් පවත්වන නොමිලේ සම්මන්ත්‍රණය ...ඔබේ පොඩිත්තා සම්බන්ධ කරන්න කැමති නම් ව්ට්සඇප් හරහා පහත අංකයට පනිවිඩයක් යොමු කරන්න ...දෙවන වාරය තෙක් පාඩම් නැවත මතක් කරලා දෙන්න අපි සූදානම් ....0773161857

1 වසර දරුවන් වෙනුවෙන් පවත්වන නොමිලේ  සම්මන්ත්‍රණය .... ඔබේ පොඩිත්තා සම්බන්ධ කරන්න කැමති නම් ව්ට්සඇප් හරහා පනිවිඩයක් පහත ...
02/11/2021

1 වසර දරුවන් වෙනුවෙන් පවත්වන නොමිලේ සම්මන්ත්‍රණය .... ඔබේ පොඩිත්තා සම්බන්ධ කරන්න කැමති නම් ව්ට්සඇප් හරහා පනිවිඩයක් පහත අංකයට යොමු කරන්න ... දරුවා ගේ නම සදහන් කරන්න ...දෙවන වාරය තෙක් පාඩම් නැවත මතක් කිරීමට අපි සූදානම් ....එන්න පුංචි අපේ ගෙදර පන්තිය සමග එකතු වෙන්න.... 0773161857

පුංචි පැංචන්ට දැන් ගෙදර ඉදන්ම ඉගෙන ගන්න අවස්ථාව .... 1 2 3 වසර දරුවන් අපේ ගෙදර පන්තිය සමග සම්බන්ධ වෙන්න...අපි නොනැවතී ඉද...
01/11/2021

පුංචි පැංචන්ට දැන් ගෙදර ඉදන්ම ඉගෙන ගන්න අවස්ථාව .... 1 2 3 වසර දරුවන් අපේ ගෙදර පන්තිය සමග සම්බන්ධ වෙන්න...අපි නොනැවතී ඉදිරියට යමු...🌼🌼🌼🌼

🌸🌸🌸කාර්‍යබහුල අම්මාවරුන් ට සුබ  ආරංචියක් 🌸🌸ඔබේ  පුංචි පුතාට  දුවට මේ වසරේදි නිවැරැදි ඉගෙනුම ක් ලැබුනේ නැද්ද ... මෙන්න 1 ...
01/11/2021

🌸🌸🌸කාර්‍යබහුල අම්මාවරුන් ට සුබ ආරංචියක් 🌸🌸
ඔබේ පුංචි පුතාට දුවට මේ වසරේදි නිවැරැදි ඉගෙනුම ක් ලැබුනේ නැද්ද ... මෙන්න 1 හා 2 වසර වල සමනල් පැටවුන් ට පිළිවෙළකට විශය නිර්දේශය ට අනුකූලව ඉගෙනීමේ අවස්ථාව... 🌸🌸
🦋ගණිතය
🦋සිංහල
🦋පරිසරය
🦋බුද්ධ ධර්මය
සියලු විශය කොටස් ආවරණය කරන පන්තිය...
🦋English වෙනම පන්තියක් ලෙස පැවැත්වෙනු ලැබේ ....
🦋දරු පැටවුන් ට ආශාවෙන් ඉගෙනුම
ලැබෙන ලෙස ක්‍රියාකාරකම් යොදා ගනිමින් උගන්වනු ලැබේ 🌸🌸🌸
සෑම පාඩමක් අවසානයේ
Pdf ආකාරයෙන් නිබන්ධනයක් ලබා දේ...🌸🌸
සම්බන්ධ වීමට කැමති දෙමාපියන් දරුවා ගේ නම හා වසර 0773161857 අංකයට app මැසේජ් එකක් යොමු කරන්න...වැඩි විස්තර හා ගාස්තුව එවිට එවනු ලැබේ...
දරුවන් ගේ දැන් දැනුම මට්ටම සදහන් කර එවන්න .. දුර්වල , සාමාන්‍ය හෝ දක්ශ ලෙස...

🌸🌸🌸මේ වන විට English කියන්නේ ඉගෙන ගන්න අවශ්‍යම  විශය ක්... නමුත් මුල සිට හරියට ඉගෙන ගත්තේ නැත්නම් දරුවන් ට එපා වෙන විශය ...
01/11/2021

🌸🌸🌸මේ වන විට English කියන්නේ ඉගෙන ගන්න අවශ්‍යම විශය ක්... නමුත් මුල සිට හරියට ඉගෙන ගත්තේ නැත්නම් දරුවන් ට එපා වෙන විශය ක්..🌸🌸🌸 දරුවන් ට ආසා හිතෙන විදිහට අපි ආදරයෙන් english කියලා දෙමු....🌸🌸🌸එන්න අපේ පන්තිය ට....
1,2,3 වසර වල සමනල් පැටවුන් ට පිළිවෙළකට මුල සිට භාවිතා කරන ආකාරය කියලා දෙමු ...english කියවීම , ලිවීම කතාකිරීම අසාතේරුම් ගැනීම යන හතර අකාරයට ඉගැන්වීම සිදු කෙරේ.... සම්බන්ධ වීමට කැමති දෙමාපියන් දරුවා ගේ නම හා වසර 0773161857 අංකයට whatsapp මැසේජ් එකක් යොමු කරන්න ...🌸🌸🌸🌸🌸🌸

ඔන්න 1,2 හා 3 වසර පුංචි පුතාට දුවට ගෙදර ඉදන්ම ඉගෙන ගන්න අවස්ථාවක් ... දුවේ පුතේ ඔයාලාට පාසල් පාඩම් අතපසු උනා නම් නැවත ඉග...
01/11/2021

ඔන්න 1,2 හා 3 වසර පුංචි පුතාට දුවට ගෙදර ඉදන්ම ඉගෙන ගන්න අවස්ථාවක් ... දුවේ පුතේ ඔයාලාට පාසල් පාඩම් අතපසු උනා නම් නැවත ඉගෙන ගන්න හොඳ පන්තියක් තමයි මේ.. මුල සිට හරියට ඉගෙන ගන්න අවශ්‍ය දරුවන් වෙනුවෙන් පවත්වන පන්තිය ...මේ වසරේදි හරියට ඉගෙන ගන්න බැරි උන දරුවන්ට වගේම ලබන වසරේ 1,2,3 වසරට ඇතුළත් වෙන දරුවන් සදහා සුදුසු ඔන්ලයින් පන්තිය... වැඩි විස්තර සදහා 0773171857 අංකයට whatsapp පනිවිඩයක් යොමු කරන්න ....

Address

Meepilimana
Nuwara Eliya
22200

Website

Alerts

Be the first to know and let us send you an email when පුංචි අපේ ගෙදර පන්තිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share