SDTI Nuwara Eliya Campus

SDTI Nuwara Eliya Campus SDTI Campus is a well recognized & glorious academic institute for vocational & professional qualifications.

Partner of SDFL, a fully government owned company functioning under the Ministry of Skills Development, Employment & Labour Relations.

🌙✨ 𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸!May this blessed occasion bring you success, happiness, and new opportunities to grow. Let this Eid be a ...
21/03/2026

🌙✨ 𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸!

May this blessed occasion bring you success, happiness, and new opportunities to grow. Let this Eid be a step closer to achieving your dreams.

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍...
18/03/2026

ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්. Nursing/ MLT/ Caregiver පාඨමාලාවන් හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”

SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.

ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.

ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,

අපව අමතන්න:
Call/ WhatsApp: 076 999 8889/ 076 136 7799/ 072 260 4477/ 072 928 3616

15/03/2026
𝗛𝗮𝗽𝗽𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗪𝗼𝗺𝗲𝗻'𝘀 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲On this International Women’s Day 2026, SDTI Campus honors the incredible women who ...
08/03/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗪𝗼𝗺𝗲𝗻'𝘀 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲

On this International Women’s Day 2026, SDTI Campus honors the incredible women who inspire, lead, and shape a brighter future every day. 🌸

#

“O/L විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට SDTI Campus අපගේ හෘදයාංගම සුභ පැතුම්! 💙ඔබගේ මහන්සියට නිසි ප්‍රතිඵල ලැබේවා. විශ්වාස...
18/02/2026

“O/L විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට SDTI Campus අපගේ හෘදයාංගම සුභ පැතුම්! 💙
ඔබගේ මහන්සියට නිසි ප්‍රතිඵල ලැබේවා. විශ්වාසයෙන්, ධෛර්යයෙන් ඉදිරියට යන්න. ඔබට ජය!”

🌙✨ 𝗥𝗮𝗺𝗮𝗱𝗮𝗻 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸 𝟮𝟬𝟮𝟲 ✨🌙May this holy month of Ramadan fill your hearts with peace, your homes with happiness, and you...
18/02/2026

🌙✨ 𝗥𝗮𝗺𝗮𝗱𝗮𝗻 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸 𝟮𝟬𝟮𝟲 ✨🌙

May this holy month of Ramadan fill your hearts with peace, your homes with happiness, and your lives with countless blessings. 🌟

Wishing our SDTI family and the entire community a season of reflection, gratitude, and spiritual growth.

18/02/2026

Success is not built on motivation alone—it is built on discipline. Discipline turns vision into reality.”

— Dr. Shan Bandara

𝗛𝗮𝗽𝗽𝘆 𝗠𝗮𝗵𝗮 𝗦𝗵𝗶𝘃𝗿𝗮𝘁𝗿𝗶 𝟮𝟬𝟮𝟲!May the divine energy of Lord Shiva eliminate darkness and illuminate your path to success. Wi...
15/02/2026

𝗛𝗮𝗽𝗽𝘆 𝗠𝗮𝗵𝗮 𝗦𝗵𝗶𝘃𝗿𝗮𝘁𝗿𝗶 𝟮𝟬𝟮𝟲!

May the divine energy of Lord Shiva eliminate darkness and illuminate your path to success. Wishing you a peaceful and powerful Maha Shivratri. 🙏🔱

නැගිටිමු! එකා මෙන් පෙළගැසෙමු! 🇱🇰🏏අපේ Cricket විරුවන්ගේ ජයග්‍රාහී ගමන් මගට ශක්තියක් වෙන්න SDTI Campus අපි සූදානම්. මුළු ර...
07/02/2026

නැගිටිමු! එකා මෙන් පෙළගැසෙමු! 🇱🇰🏏

අපේ Cricket විරුවන්ගේ ජයග්‍රාහී ගමන් මගට ශක්තියක් වෙන්න SDTI Campus අපි සූදානම්. මුළු රටම එක හඬින්, එකම හදවතින් අපේ TEAM එකට සහයෝගය දක්වමු!
එන්න, අපේ ජයග්‍රහණයේ අභිමානය ලොවටම පෙන්වමු. 🏆✨

Address

Nuwara Eliya
22200

Alerts

Be the first to know and let us send you an email when SDTI Nuwara Eliya Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SDTI Nuwara Eliya Campus:

Share