09/04/2026
ශ්‍රී ලංකා අග්නිදිග විශ්විද්‍යාලයේ
කළමනාකරණ පීඨයේ
21/22 කණ්ඩායමේ ඉගෙනුම ලබන
ටානියා රෝෂණී සහෝදරියගේ
හදිසි අභාවය පිළිබඳ
තාක්ෂණ පීඨයේ බලවත් ශෝකය!
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය..