Library, Sabaragamuwa University of Sri Lanka

Library, Sabaragamuwa University of Sri Lanka Official page of the library network of the Sabaragamuwa University of Sri Lanka.

01/01/2026

The Institute of Applied Statistics, Sri Lanka (IASSL) is calling applications for the – 2025 for those who have successfully completed research with the development or application of Statistics/Applied Statistics/Data Science.

Please visit :- https://iassl.lk/achievements/best-research-awards-2025/

01/01/2026

16/12/2025

සබරගමුව විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ යාවත්කාලීන කරන ලද කොහා 25.05.06 පද්ධතිය පිළිබඳව දැනුවත් කිරීමේ මූලික වැඩසටහන් මාලාව

මෙම වැඩමුළුවෙහි අරමුණු 2කි.
1. පුස්තකාල පද්ධතියේ නව මුහුණුවර පිළිබඳ දැනුවත් වීම
2. ⁠පුස්තකාලයේ policy, procedures, guidelines සම්බන්ධව library management system හි සලකා බැලිය යුතු කරුණු පිළිබඳ සාකච්ජා කිරීම.

Dear Kusal sir, Our heartiest congratulations on your promotion as Senior Assistant Librarian Gr-I
18/11/2025

Dear Kusal sir,
Our heartiest congratulations on your promotion as Senior Assistant Librarian Gr-I

18/09/2025

The workshop, scheduled for 17th September 2025, 3.00 pm - 5.00 p.m. at the K14 Auditorium (Faculty of Humanities), under the title of “Get Involved: Your University Life and Career.” We believe this topic aligns closely with our undergraduates’ educational goals and career goals.

The Library Quality Assurance Cell/SUSL is organizing a workshop on "Effective Abstracts-write less say more"▶️ Date: To...
14/08/2025

The Library Quality Assurance Cell/SUSL is organizing a workshop on "Effective Abstracts-write less say more"

▶️ Date: Tomorrow 15.08.2025

⭕️Time: 9.00 am -12.00pm

✅ Venue: Faculty of Technology- Lecture Hall 16

https://www.facebook.com/share/p/16o29ZHzRH/?mibextid=wwXIfr
09/08/2025

https://www.facebook.com/share/p/16o29ZHzRH/?mibextid=wwXIfr

අද පොතක් ගැන කියන්නේ මම. සාහිත්‍යය ගැන ගැඹුරු අවබෝධයක් නැතත්, පොඩි ඡේදයක් හරි ලියන්න හිතුවා.

චීනයේ සිචුවාන් පළාතේ උපත ලද, නූතන නවකතාකරුවෙකු වූ බා ජින් ගේ කෙටිකතා එකතුවක් සිංහලෙන් කියවන්න අවස්ථාව අපිට ලබා දීලා තියෙන්නේ මහින්ද සෙනරත් ගමගේ මහතා.

චීනයේ රදළ පවුලක උපත ලැබුවත්, බා ජින් ගේ බොහෝ කෙටිකතා ලියවිලා තියෙන්නේ එකල කම්කරු පංතියේ මිනිසුන්ගේ ශෝකී ජිවිත ගැන උපන් සහකම්පනයෙන්.

නමුත් මං අද තෝරාගත්තෙ ඔහුගේ කෙටිකතා අතරින් "කලින් නික්මුණු වසන්තය" කියන ප්‍රේම කතාව.

කතාව මතුපිටින් එය ප්‍රේම කතාවක් වුණාත්, ඒ කතාව ඇතුළෙත් බා ජින් පංති භේදය ගැන බොහොම පරිස්සමින් කතා කරලා තියෙනවා.

කතානායක ලින්, ඔහුගේ පෙම්වතිය රොං සහ ලින් ගේ හොඳම මිතුරා සූ අතර තමයි කතාවෙ වැඩි හරිය ගලාගෙන යන්නේ.

ලින් ගේ අයියාගේ හදිසි මරණය කතාව ඇතුළේ අතරින් පතර ගෙන එන බා ජින්, සහෝදර ප්‍රේමය, මාපිය දූදරු සබඳතා සහ යෞවන ප්‍රේමය ගැන කතා කරනවා.

ඒ වගේම ලින් සහ රොං අතර පවතින ප්‍රේමයත්, අයියාගේ සියදිවි නසාගැනීමේ සිදුවීමත් හරහා පංති භේදය සහ අතාර්කික පාරම්පරික චින්තනය ප්‍රේමයට බලපාන විදිය ගැන ලස්සනට කියල තියෙනවා.

ඒ හැමදෙයක් අතරේ මේ කතාව තුළින් බා ජින් වැඩියෙන් ම කියාන්න උත්සහ කරල තියෙන්නේ, එකිනෙකා අතර පවතින සන්නිවේදනයේ දුර්වලතා නිසා, ඒවා දුර්වලතා කියනවට වඩා තමන්ගේ හැඟීම් අනෙකාට පැහැදිලිව ප්‍රකාශ නොකිරීමේ වරදින් ජීවිත කාලයටම පසුතැවීම විතරක් ඉතිරිවෙන ආකාරය ගැන කියල තමයි මට නම් හිතෙන්නේ.

තමන් වචන වලින් නොකියන දේ අනෙකා තේරුම් ගනීවි යැයි බලාපොරොත්තු වීම ම මං හිතන්නේ තේරුමක් නෑ කියලා. කෙනෙකුට කියන්න පුළුවන් ඒක තමයි හැබෑ ආදරය කියලා, ඒත් තමන්ට දැනෙන දේ සහ තමන් තුළ තියෙන හැබෑ ප්‍රශ්නය අනෙකාට හෙළි නොකරනතාක් මානව සම්බන්ධතාවක් ශක්තිමත්ව ගොඩ නැගෙන්නේ නෑ කියලා මට හිතෙනවා.

හරුකි මුරකමි කියල තියෙනවා, "what happens when people open their hearts? They get better." කියලා.

හිතාගන්න බැරි විදියට, අපිව කම්පනයට පත් කරන අවසානයක් ගෙනෙන "වහලෙකුගේ හදවත" කෙටිකතා සංග්‍රහයේ "කලින් නික්මුණු වසන්තය" ඔයාලත් කියවලා බලන්න.

30/07/2025

📢 *Join Our Pre-Conference Webinar!*
🔍 Discover meaningful research topics and identify gaps using effective literature review techniques.
🎙️ *Speaker:* Dr. K.G. Priyashantha
🗓️ *Date:* 28th July 2025 | ⏰ *Time:* 10:00–11:00 AM
📍 *Zoom* | Meeting ID: 965 3137 3012 | Passcode: Qb*!MD&3
📬 Contact: [email protected]
Organised by
HR Club,
Department of Human Resource Management
Faculty of business studies
University of Vavuniya

Address

Pambahinna

Opening Hours

Monday 08:30 - 04:00
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00

Telephone

+94452280045

Alerts

Be the first to know and let us send you an email when Library, Sabaragamuwa University of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Library, Sabaragamuwa University of Sri Lanka:

Share