Nuwan Madanayaka Auto Hybrid Training Academy

Nuwan Madanayaka Auto Hybrid Training Academy Auto Hybrid Training Academy has the state of the art facilities and equipment together with qualif Automotive Education and Training Center

21/08/2026

Episode - 02
Petrol දසුනුයි EV කසුනුයි

19/08/2026

🚘⚡ ADVANCED EV TECHNOLOGY

🔋 BEV තාක්ෂණය – නව පරපුරේ මෝටර් රථ කාර්මිකයින් සඳහා!

දිනෙන් දින වේගයෙන් අලුත්වන Electric Vehicle (EV) තාක්ෂණය සමඟ ඔබේ දැනුම සහ ප්‍රායෝගික කුසලතා යාවත්කාලීන කරගන්න ඔබ සූදානම්ද? ⚡

ආධුනිකයින් මෙන්ම ක්ෂේත්‍රයේ දැනටමත් වැඩකරන මෝටර් රථ කාර්මිකයින් වෙනුවෙන්ම සැකසූ මෙම මාස 08ක Advanced EV Training Course තුළින් නවීන BEV තාක්ෂණික පද්ධති පිළිබඳ ගැඹුරු න්‍යායික හා ප්‍රායෝගික දැනුමක් ලබාගැනීමට අවස්ථාව ලැබේ.

🔰 වයස් සීමාවක් නොමැත
📌 මෝටර් රථ තාක්ෂණය පිළිබඳ මූලික දැනුමක් තිබීම අවශ්‍ය වේ.
━━━━━━━━━━━━━━━━━━

🚗 ඉගෙනගන්නවා විතරක් නොවෙයි…

🔧 වැඩ කරන්නත් ඉගෙනගන්න!

━━━━━━━━━━━━━━━━━━

නවීන NEV වාහනවල High Voltage System, Battery, Thermal Management, Inverter, Charging System, Networking සහ Troubleshooting පිළිබඳ න්‍යායික දැනුමට අමතරව ප්‍රායෝගික පුහුණුවක්ද ලබාදේ.

🎯 පාඨමාලාව අවසානයේ BEV වාහන රෝග විනිශ්චය හා අලුත්වැඩියාව සඳහා ශක්තිමත් දැනුමක් හා කුසලතා පදනමක් ගොඩනගාගන්න.

━━━━━━━━━━━━━━━━━━
📅 කාලය – මාස 08

📍 ස්ථානය: පානදුර

📅 පාඨමාලා ආරම්භය – සැප්තැමිබර් 06 ඉරිදා
⏰ උදේ 9.30ට
📍 Auto Hybrid Training Academy – Panadura

📍 ස්ථානය: කුරුණෑගල

📅 පාඨමාලා ආරම්භය – සැප්තැමිබර් 18 සිකුරාද
⏰ රාත්‍රී 7.00ට
📍 Moon Education Center – Kurunagala

🚨 සීමිත ආසන සංඛ්‍යාවක් බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න..

━━━━━━━━━━━━━━━━━━

⚡ EV තාක්ෂණය අනාගතය නොවෙයි…

අනාගතය දැනටමත් ඇවිත්! 🚘🔋

ඔබේ අනාගතය වෙනස් කරන්නේ තවත් සහතිකයක් නොවෙයි…
💯 වැඩ කරන්න පුළුවන් දක්ෂතාවයයි!

📲 ලියාපදිංචි වීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📞 071 666 6896
📞 077 611 8848

🚘⚡ ADVANCED HEV & EV TECHNOLOGY
Upgrade Your Knowledge | Upgrade Your Skills | Upgrade Your Future

19/08/2026

BASICS OF EFI & HYBRID TECHNOLOGY
ප්‍රවාහන අපහසුතා සහිත දුර බැහැර හෝ පිටරට සිටින දැනුම අවශ්‍යය කාර්මික මහතුන් වෙනුවෙන් නව තාක්ශනික දැනුම යාවත්කාලින කිරීම සඳහා ආරමිභ කල ON- Line පාථමාලාව ..

තවත් බඳවා ගනු ලබන්නේ සීමිත පිරිසක් පමනි..

නිවැරදි දැනම හොයන තාක්ශණයෙන් අළුත්වෙන්න කැමති ක්ශ්‍රෙත්‍රයේ නියුතු අය එකතුවන්න...

සරලවම මුල සිට Hybrid ගැන ගැබුරින් ඉගෙන ගන්න ඔන අයට..

0716666896 / 0776118848
www. Learnautohybrid.lk

නුතනයේ අප රට තුළ  වෙිගෙන් ජනප්‍රිය වන NEV වාහන මාදිළි වන HEV, BEV ,PHEV මොටර් රථ වල අළුත්වැඩියාවෙිදී එවායේ බලඋත්පාදන පද්...
19/08/2026

නුතනයේ අප රට තුළ වෙිගෙන් ජනප්‍රිය වන NEV වාහන මාදිළි වන HEV, BEV ,PHEV මොටර් රථ වල අළුත්වැඩියාවෙිදී එවායේ බලඋත්පාදන පද්ධති පිළිබඳව ක්ශ්‍රෙත්‍රයේ නියුතු කාර්මික මහතුන්ගේ න්‍යායික හා ප්‍රායෝගික දැනුම යවත්කාලීන කිරීම මෙන්ම, දැනුම කුසලතාව හා වෘතීමය ආකල්ප සංවර්ධනය කිරීම සඳහා සහ ක්ශ්‍රෙත්‍රයේ මෙම නව තාක්ශණය හමුවෙි එදිනෙදා පැමිනෙන අභියෝගාත්මක ගැටලු සදහා නිවැරදිම මගපෙන්වීම කුමක්ද යන්න පිළිබඳව කාර්මිකයන්ගේ අවධානය යොමුකිරීමෙි අරමුණින් මෙම කෙටි ගරාජ් කතා මාලාව නිර්මානකර තිබෙි..

නවීන වාහන තාක්ෂණය ඉගෙන ගනිමු — සහතිකයට පමණක් නොව, සැබෑ කුසලතාවයට වටිනාකමක් දෙමු”

නුතනයේ අප රට තුළ වෙිගෙන් ජනප්‍රිය වන NEV වාහන මාදිළි වන HEV, BEV ,...

18/08/2026

17/08/2026

සරලවම මුල සිට Hybrid ගැන ගැබුරින් ඉගෙන ගන්න ඔන අයට..
It is not another certificate that will change your future...

Join Us
0716666896 / 0776118848
www. autohybrid.lk

කුරුණෑගලටත් EV පන්තියක්! 🚗🔋⚡ EV මෝටර් රථ තාක්ෂණය පිළිබඳව ඔබ දැනුවත්ද?වේගයෙන් දියුණුවන EV මෝටර් රථ තාක්ෂණය පිළිබඳව නිවැරද...
17/08/2026

කුරුණෑගලටත් EV පන්තියක්! 🚗🔋⚡ EV මෝටර් රථ තාක්ෂණය පිළිබඳව ඔබ දැනුවත්ද?

වේගයෙන් දියුණුවන EV මෝටර් රථ තාක්ෂණය පිළිබඳව නිවැරදිව ඉගෙන ගෙන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න කුරුණෑගල අවට මෝටර් රථ කාර්මික, ඔටෝ ඉලෙක්ට්‍රිකල් සහ ඔටෝ AC කාර්මික ශිල්පීන්ට මෙන්න අනගි අවස්ථාවක්! 👨‍🔧🛠️

Nuwan Madanayaka Auto Hybrid Training Academy වෙතින් පවත්වනු ලබන Advanced EV Technology පාඨමාලාව සඳහා නව කණ්ඩායම් බඳවා ගැනීම් දැන් ඇරඹුණා! 🎓✨

💡 පාඨමාලාවේ විස්තර:
📅 ආරම්භක දිනය: සැප්තැම්බර් 18
⏳ කාලසීමාව: මාස 08
⏰ වේලාව: කාගේත් පහසුව සඳහා සතියේ දිනවල රාත්‍රී කාලයේදී
📍 ස්ථානය: කුරුණෑගල

අදම පාඨමාලාවට එකතු වී ඔබේ අසුන වෙන් කරවා ගැනීමට පහත දුරකථන අංකවලට අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 👇
💬📞 071 666 6896 / 077 611 8848

16/08/2026

ඔයත් මෙි ගැන දන්නවද..

Episode - 01
Petrol දසුනුයි EV කසුනුයි

16/08/2026

විදුලි මෝටර් රථ (EV) තාක්ෂණයේ ප්‍රවීණයෙක් වෙන්න ඔබත් සූදානම්ද? 🚗🔋⚡
නවීන EV තාක්ෂණික කරුණු සියල්ල මුල සිට ආවරණය වන Advanced EV Technology පාඨමාලාවට දැන්ම එකතු වෙන්න! 🎓🛠️

✅ EV Battery Systems, Cooling & BMS 🔋
✅ Inverter, Motor Generator, Controller & PDM ⚡
✅ CAN, LIN & FlexRay Data Communication 💻
✅ OBD & Parallel Diagnostics ක්‍රමවේද 📈

කාර්මික ශිල්පීන්, සේවා ස්ථාන හිමියන් සහ කාර්මික විද්‍යාල සිසුන් සඳහා විශේෂයි! 👨‍🔧🇱🇰
ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා අදම අමතන්න: 👇

📞 071 666 6896 / 077 611 8848

Address

No 134/1, Horana Road
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Nuwan Madanayaka Auto Hybrid Training Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Nuwan Madanayaka Auto Hybrid Training Academy:

Shortcuts

Share