Perez Leather Artisans

Perez Leather Artisans Where effortless style meets enduring quality. Genuine leather pieces handcrafted by local artisans.
(1)

Wallet එක එළියේ quality පෙනුම වගේම ඇතුළතත් ගැන සැළකිලිමත් වෙන ඔබට, අපේ  මේ leather wallet දැන්  මිලදී ගන්න පුළුවන්. මේක ...
25/04/2026

Wallet එක එළියේ quality පෙනුම වගේම ඇතුළතත් ගැන සැළකිලිමත් වෙන ඔබට, අපේ මේ leather wallet දැන් මිලදී ගන්න පුළුවන්.
මේක හොඳ finishing එකක් තියෙනවා වගේම, කාඩ් සහ සල්ලිවලට වැඩි ඉඩක් තියෙනවා. ඒ වගේම දිගු කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්
Stock සීමිතයි! ඔයා කැමතිම Color එක අදම වෙන් කරගන්න.

Order Now -
📱 WhatsApp: 070 657 7633
🔗 wa.me/94706577633
🚛 Delivery Available

.

පිළිවෙළට ජීවිතේ ගෙනියන කාර්‍යබහුල ඔබට...Pocket එකට සහනයක් , Look එකට value එකක්.සාක්කුවත් බෑග් එකත් ඇතුළේ පොඩි පොඩි දේවල...
21/04/2026

පිළිවෙළට ජීවිතේ ගෙනියන කාර්‍යබහුල ඔබට...

Pocket එකට සහනයක් , Look එකට value එකක්.

සාක්කුවත් බෑග් එකත් ඇතුළේ පොඩි පොඩි දේවල් පටලවාගෙන ගිය කාලේ ඉවරයි.
දැන් simple, clean, organized lifestyle එකකට switch වෙන්න වෙලාව හරි.

🎯 Handcrafted Leather AirPods Case — style එකත්, convenience එකත් එකට.

✔️ Easy Access – Belt එකට හෝ bag එකට attach කරලා, AirPods instant access
✔️ Minimalist Design – bulky නොවෙන, sleek & classy finish එක
✔️ Premium Quality – affordable price එකට luxury leather feel එක

🛒 දැන්ම order කරන්න — Inbox us!
(සීමිත stock — miss කරගන්න එපා)

📲 WhatsApp: ⁨070 657 7633⁩
(Click Here: wa.me/94706577633)

🚚 දිවයින පුරා බෙදාහැරීම (Delivery Available)

ඔයාගේ Look එකට අලුත් පෙනුමක් එකතු කරගන්න,Perez Leather Artisans වෙතින් එන මේ අලුත්ම Ladies Leather Belts පාවිච්චි කරලා බ...
18/04/2026

ඔයාගේ Look එකට අලුත් පෙනුමක් එකතු කරගන්න,
Perez Leather Artisans වෙතින් එන මේ අලුත්ම Ladies Leather Belts පාවිච්චි කරලා බලන්න. ඔයාගේ Look එක සම්පූර්ණයෙන්ම වෙනස් වේවි.

Order සදහා අපගේ WhatsApp අංකයට ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය එවන්න.

📲 WhatsApp: ⁨070 657 7633⁩
(Click Here: wa.me/94706577633)

🚚 දිවයින පුරා බෙදාහැරීම (Delivery Available)

ජීවිත කාලයටම එක Journal එකක්... ඔබේ වැදගත් නෝට්ස්, සිතුවිලි, ස්කෙච් වලට වටිනාකමක් දෙන්න සහ ආරක්ශා කරගන්න. අපෙන් ලෙදර් Jo...
16/04/2026

ජීවිත කාලයටම එක Journal එකක්... ඔබේ වැදගත් නෝට්ස්, සිතුවිලි, ස්කෙච් වලට වටිනාකමක් දෙන්න සහ ආරක්ශා කරගන්න. අපෙන් ලෙදර් Journal note books ගන්න.

Order සදහා අපගේ WhatsApp අංකයට ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය එවන්න.

📲 WhatsApp: ⁨070 657 7633⁩

(Click Here: wa.me/94706577633)

🚚 දිවයින පුරා බෙදාහැරීම (Delivery Available)

Best wishes to all celebrating Sinhala and Tamil New Year❤️
14/04/2026

Best wishes to all celebrating Sinhala and Tamil New Year❤️

ළඟ ම තියාගන්න.සාමාන්‍ය දේවල් අතරේ වෙනස් කොලිටියක් හොයන ඔබට Premium Leather wallet එකක්. මේ wallet එක ඔයාටමයි.🔥 මේක විශේෂ...
12/04/2026

ළඟ ම තියාගන්න.
සාමාන්‍ය දේවල් අතරේ වෙනස් කොලිටියක් හොයන ඔබට Premium Leather wallet එකක්. මේ wallet එක ඔයාටමයි.

🔥 මේක විශේෂ වන්නේ ඇයි?

* පාවිච්චි කරන තරමටම තවත් ලස්සන වෙන premium leather finish එක
* ඉරෙන්නේවත්, ගැලවෙන්නේවත් නැති long-lasting durability එක
* Simple වුණත් classy look එකෙන් ඔයාව standout කරන design එක

🛍️ Stock සීමිතයි!
ඔයා කැමතිම color එක අදම reserve කරගන්න.

📩 Price & Orders සඳහා message කරන්න
📲 WhatsApp: 070 657 7633
👉 wa.me/94706577633
🚚 Islandwide Cash on Delivery

11/04/2026

ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ අභියෝගයක් බාර ගන්නවා කියන එකයි.
අභියෝග එකින් එක ජයගෙන, අඩියෙන් අඩිය ඉස්සරහට ආපු ගමනක් දිහා ආපස්සට බලද්දී, ඒ ගැන දැනෙන හැඟීම වචනයෙන් කියන්න බැරි තරම් ❤️

බය නැතුව පටන් ගන්න.
හෙට ඔයා ඉන්න තැන තීරණය වෙන්නේ අද ඔයා බාරගන්න අභියෝගය මතයි 🔥



03/04/2026

Nothing beats the texture of these artisan leather wallets Perez Leather Artisans focus on the craft, so you can carry something that actually lasts. Support the art.

To Order:
Send your Name, Address, and Phone Number via the WhatsApp us.

WhatsApp: 070 657 7633
(Click Here: wa.me/94706577633)

31/03/2026

අලුත් අවුරුද්දට විශේෂ "Avurudu Offer" එකක්!

පරණ තාලේ අලුත් විදියට විඳින්න... නෑගම් යන්න, අවුරුදු උත්සවයට වගේම ආදරණීයයන්ට වටිනා තෑග්ගක් (Perfect Gift) දෙන්න මේ පාර හොඳම තේරීම තමයි Perez Leather Artisans අපේ අලුත්ම පවුච් එක! 👝✨

High Quality නිමාවයි, අලුත්ම Style එකයි දෙකම එකට හොයන ඔයාට, අපේම රටේ දේකින් මේ පාර වැඩ අල්ලන්න අපෙන් අපූරු අවස්ථාවක්.

🎁 අලුත් අවුරුදු විශේෂ මිල: රු. 2,250/- පමණයි!
🚚 දිවයින පුරා බෙදාහැරීම (Delivery Available)

(සීමිත තොගයක් ඇති බැවින් ඔබේ පවුච් එක අදම වෙන් කරවා ගන්න!)

🛍️ ඇණවුම් කිරීමට:
දැන්ම පල්ලෙහා තියෙන "Send Message" බොත්තම හරහා හෝ පහත WhatsApp අංකයට ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය එවන්න.

📲 WhatsApp: 070 657 7633

(Click Here: wa.me/94706577633)

පරණ තාලේ අලුත් විදියට...නෑගම් යන්න, අවුරුදු උත්සවයට, චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න වගේම වටිනා තෑග්ගක් (Perfect Gift) දෙන්න...
30/03/2026

පරණ තාලේ අලුත් විදියට...

නෑගම් යන්න, අවුරුදු උත්සවයට, චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න වගේම වටිනා තෑග්ගක් (Perfect Gift) දෙන්නත් මේක තමයි මේ අවුරුද්දේ හොඳම Choice එක. 🎁💼

Style එකයි... Quality එකයි දෙකම එකට හොයන ඔයාට, අපේම රටේ දෙයකින් මේ පාර වැඩ අල්ලමු!

Address

Panadura

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30

Telephone

+94718506152

Website

Alerts

Be the first to know and let us send you an email when Perez Leather Artisans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Perez Leather Artisans:

Share