Juliston Lanka International - Pvt Ltd

Juliston Lanka International - Pvt Ltd We not only train you,we mold you,groom you and teach you the etiquette's of the trade.

ගෝලීය රැකියා වෙළඳපළෙහි ඉහළ ඉල්ලුමක් ඇති නාවික ක්ෂේත්‍රයේ සහ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය විවිධ වර්ගයේ පා...
21/05/2026

ගෝලීය රැකියා වෙළඳපළෙහි ඉහළ ඉල්ලුමක් ඇති නාවික ක්ෂේත්‍රයේ සහ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය විවිධ වර්ගයේ පාඨමාලාවන් රාශියක් අප සතුවේ.
දශක දෙකකට වැඩි කලක් දහස් ගණනක් රටේ විවිධ වයස්වල පුහුණු /නුපුහුණු පුද්ගලයන්ට දෙස් /විදෙස් රැකියා ලබා ගැනීමට පාඨමාලා අප ආයතනය විසින් සපයා ඇත.
* ජාත්‍යන්තර සූප්පවේදී ශාස්ත්‍රය (International Cookery )
*බේකරි (Pastry & Bakery)
* ස්ටුවර්ඩ්/ආහාරපාන හා භෝජනාගාර සේවය( Food & Beverage )
* හෝටල් ගෘහ පාලනය (Room Attendent)
*ගෘහපාලනය (House Keeping)
*සහකාර සූපවේදී
පාඨමාලා( Assisstant Cook ( Chinese / Cold kitchen))
වැනි විවිධ අංශවල හෝටල් පාඨමාලා වගේම
නාවික අංශයේ,
*සූපවේදී පලපුරුදු (ඇති /නැති )
*ස්ටුවඩ් පලපුරුදු (ඇති /නැති) වශයෙන් ඔබට ගැලපෙන පාඨමාලාවක් තෝරා ගැනීමට
හැකියාවක් ඇත.
තවද, ISO 9001:2015ප්‍රමිති සහතිකයලත් වෙළඳ නාවිකා ලේකම් ( Merchant Shipping Secretarial )කාර්යාලය අනුමතයේ සහ TVEC(තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව) මගින් අනුමතය ලත් අප ආයතනය සමඟ ඔබත් එකතු වී ඔබගේ රැකියාව සඳහා අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සම්පුර්ණ කර ගන්න. අමතන්න - 0741987738/ 0384933048/9

18/05/2026
15/05/2026

They spend the whole day making sure other people eat well, celebrate, and enjoy beautiful meals… while their own food is often a rushed staff meal eaten standing up or quietly shared with the team at the back of the kitchen.

No elegant plating. No special table.
Just tired chefs finally getting a moment to breathe together after hours of nonstop pressure. 🙌🏻



Register Now!
15/05/2026

Register Now!

On going Practicals.
08/05/2026

On going Practicals.

Address

No. 1 Weerasinghe Lane, Galle Road
Panadura

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94741987738

Alerts

Be the first to know and let us send you an email when Juliston Lanka International - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Juliston Lanka International - Pvt Ltd:

Share